ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Downloads] Complete Hacking Course
#1
Bug 
love complete hacking course for beginners love

හරි මචන්ල අද අරන් ආවෙ බිගිනර්ස්ලට හැකින් අල්ලගන්න සෙට් වෙන විදිහෙ කෝස් එකක්(අනේ පලයන් උබේ කෝස් නේද Undecided ),නෑ නෑ මේකෙ ලොකුවටම හැකින් ගැන කතා වෙන කෝස් එකක් නොවුනට අනිවාරෙන් හැකින් පැත්තට මුලින්ම අඩිය තියන උන්ට මේක වැදගත් වෙනව ශුවර් love love

මටත් මේක හම්බුනේ දැන් අවුරුද්දකට විතර කලින්(මතක හැරටියට Big Grin )

මෙකෙ තියන විශේෂ කම තමා හැකින් වල බේසික් ලස්සනට(ඔව් ඔව් උබලට තේරෙන විදිහට Tongue Tongue )කියල දෙනව

Exclamation Exclamation පොඩී සීන් එක්කට තියෙන්නෙ මේක කඩ්ඩෙන් තියෙන්නෙ Angry Angry (හරි හරි බන් කඩ්ඩ බැරි උනාඩට කේස් එකක් නෑ)
කඩ්ඩෙං තිබ්බට මේකෙ ඇනිමේශන් නිසා ලස්සනට මීටර් වෙනව(දන්නෙම නැති වචනයලක් තිබ්බොත් ට්‍රාන්ස්ලේට් දෙවි පිහිටෙන් ගොඩ යන්න පුලුවන් Idea Idea )
[Image: hZv6hQ7l.png]

වැඩි කතා ඔන්නෑ මේන් ලින්කුව :- [Only registered and activated users can see links Click here to register]
#2
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
Ela bn
*****************************************
My Rules - My Problem - My Life - My Limits - And My - Own Kingdom
*****************************************
Reply
#4
thanks mcn...
Reply
#5
(03-11-2019, 08:44 AM)Area Master Wrote: TFS Wink

els

(03-11-2019, 09:37 AM)R4\0N3 KR332 Wrote: Ela bn

elh

(03-11-2019, 09:45 AM)zeal7 Wrote: thanks mcn...

elh
Reply
#6
Angel [Image: DyzYFjZl.png]
                                   T HIN K ABOUT HINK  '
Reply
#7
(03-11-2019, 02:19 PM)Manju Wrote: Angel [Image: DyzYFjZl.png]

It's normal. google eken scan karanne 250mb vithara wenakal.
Reply
#8
ela ela. Tongue
                                   T HIN K ABOUT HINK  '
Reply
#9
(03-11-2019, 02:29 PM)Manju Wrote: ela ela. Tongue

elam
Reply
#10
Tfs bro
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [E-Book] The Official Anonymous SQL Injection Complete Guide Area Master 4 376 02-26-2019, 02:49 PM
Last Post: Area Master
Wink [E-Book] Hacking Secrets Revealed Area Master 4 546 11-04-2018, 02:06 AM
Last Post: Area Master
  [E-Book] The Secret of hacking - 1st edition Area Master 2 413 11-03-2018, 01:59 PM
Last Post: Area Master

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)