ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] multimeter
#1
Photo 
[Image: 220px-YX360TRF%28Sanwa%29.JPG]

   මල්ටි මිටර් වර්ග දෙකක් තියනවා
 1.analog multimeters
 2.digital multimeters 
 
කියලා ඔය දෙකන්ම කරනේ දොෂ බලන හා මිනුම් ගන්න. ( ඔය දෙකන්ම එක වගෙ වෙනසට තියනේ disply කරන විදිය )

 මල්ටි මිටර් වල mode කිපයකුයි පොට් කිපයකුයි probe දෙකකුයි තියනවා.

[Image: 31dneETQkbL.jpg]

1. කලු probe:- negative probe(-)
2.රතු probe:- positive probe(+)



[Image: aid74230-v4-728px-Use-a-Multimeter-Step-3-Version-3.jpg]





මේකේ තියන විදියට 

1.com:- කලු probe set කරනේ මෙතන්ට (මේක වෙනස් කරනේ නැ)
2.VmA... :-volt , ohm , mA බලනකොට රතු prob eka  දන්නේ මෙතන්ට
3.10A:-1A to 10A බලනකොට රතු prob eka  දන්නේ මෙතන්ට

[Image: amprobe-multimeter_img.jpg]

[Image: basic-of-electrical-31-638.jpg?cb=1421477765]



ඔය උඩ තියනේ basic mode ටික ඉතුරු ටික පස්සෙ කියල දෙනම් 
bye all
#2
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
ekanam watinawa kollo,TFS
Reply
#4
The all bn tawa tikk tiyana wa bn ekat denam hadala bn
Reply
#5
Patta bro shop ekedi kiyala dipu tika uba apahu mathak kara bn ( thoma thamai mata kiyala dunne )
[Image: giphy.gif]

Reply
#6
Transistor check ගැනත් දාන්න මචන්.. වටිනවා ?
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
Reply
#7
වටිනව
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#8
(03-15-2019, 04:23 AM)Mahasona Wrote: Transistor check ගැනත් දාන්න මචන්.. වටිනවා ?

The mathk kalata maliti meter eka gana hodat kiyala thama pagan gana wenea bn pasea eka danam ??
Reply
#9
එලම බ්‍රෝ
Reply




Users browsing this thread: 2 Guest(s)