ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Let's play high-end games on low-end PCs
#1
Let's play high-end games on low-end PCs


[Image: Yd29GFNl.jpg]

ඔන්න අද ගෙනාවේ gamersලට ගොඩක් වටින post එකක්. දැන් එන හැම game එකක්ම වගේ play කරන්න නම් ට්කක් හොද PC එකක් ඔනේ කරනවානේ. එත් ටිකක් පරන low-end PC තියන අයට ඉතින් හුලන් තමයි. මේ එන high-end games, low-end pc එකක play තිබ්බනම් කොහොමද Tongue . අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ එහෙම කරන්න පුලුවන් විදියක්.

මේක පොඩි tool එකක්, හැබැයි මෙකේන කරන්න පුලුවන් වැඩේ නම් පොඩි නෑ. අපි බලමු මේ tool එක යොදා ගෙන මේ වැඩේ කර ගන්නෙ කොමද කියලා. මුලින්ම මෙතනින් ගිහින් මේක official site එකෙන්ම download කර ගන්නකෝ.

[Only registered and activated users can see links Click here to register]

හරි. දැන් .rar file එක winrar වගේ එකක් දාලා extract කර ගන්න. extract කරාට පස්සේ setup කියන එක උඩ right click කරල run as administrator දීලා run කරන්න. install වෙන්න ටිකක් වෙල්ලා යයි. install උනාට පස්සෙ desktop එකෙ shortcut එකක් හදිල ඇති "RagnoTech™ Low Specs Experience" කියලා. ඒක දැන් open කරන්න.
[Image: o7REFlYl.jpg]

දන් "continue to Low Specs Experience" දෙන්න.

[Image: MXHHHall.jpg]

දැන් ඔයාට මේ වගේ  window එකක් පෙන්නයි. මෙතන වම් පැත්තේ තියන "Optimization Catalog" කියන එකට යන්න.

[Image: 6RkiWn4l.jpg]

ඔතන drop down list එකෙන් අදාල game එක තෝරලා "Load the Optimization Package" click කරන්න

[Image: IbB8xUNl.jpg]

දැන් අදාල game එක install කරලා තියන folder එක ඉල්ලයි. ඒක දෙන්න.

[Image: scw8pOVl.jpg]

folder එක දුන්නට පස්සේ automatically තව window එකක් open වෙයි.

[Image: Z4zXqcRl.jpg]

ඒ windows එකේ ඔයාට බලා ගන්න පුලුවන්. වම් පැත්තේ option 3ක් තියන්වා.
  • Stack-Low Optimization
  • Ultra-Low Optimization
  • Potato-Low Optimization
කියලා.

ඔයාගේ PC එක ටිකක් හොද PC එකක් නම් Stack-Low Optimization දෙන්න.
ටිකක් විතර හොද නැති PC එකක් නම් Ultra-Low Optimization දෙන්න.
මෙලොම රහක් නැති එකක් නම් Potato-Low Optimization දෙන්න.

මන් මෙතනදි  Potato-Low Optimization තෝරනවා. මොකද මගෙ PC එක මෙලෝ රහක් නති එකක්.  haha haha . එතන drop down list එකක් තියන්වා එතනින් ඔයගේ screen එකේ resolution එක ලබා දෙන්න. 

[Image: xjRZ6xfl.jpg]

දැන් "Execute Optimization" click කරන්න.

[Image: usjzSf4l.jpg]

දැන් මේ වගේ msg එකක් එයි. ඒක ok කරලා game එක open කරලා බලන්න.


[Image: pFRNxPSl.jpg]

දැන් game එකේ බලා ගන්න පුලුවන්. graphics එහෙම අඩු වෙලා. ඔයාගේ PC එකට play කරන්න පුලුවන් තත්වෙට game එක හැදිලා තියෙනවා.
එහෙනම් ඉතින් tool එක try කරලා වැඩේ ගොඩ නම් අපිටත් කියන්න. මේ වගේ තව tools තියේ නම් ඒවත් comment කරන්න.

Big Grin Big Grin

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
තව මීට අමතරව. PC එකේ speed වඩි කරගන්න ඔයාට මේ දේවල් කරන්න පුලුවන්.

1. Delete Temp Files

win+R ඔබලා "temp" කියලා ගහල enter දෙන්න. open වෙන window එකේ ඔක්කොම files select කරලා(ctrl+A), delete කරන්න.
ආයෙත් win+R ඔබලා "%temp%" කියල ගහලා උඩ විඩියටම කරන්න.

2. Adjust the appearance and performance

start එකේ "Adjust the appearance and performance" කියලා search කරලා මේක open කර ගන්න. 

[Image: JjwSC4Pl.jpg]

මෙතනින් "Adjust for best performance" හෝ කැමති විදියකට ඔන්නැති ඒවා uncheck කරල custom විදියට හදලා "OK" දෙන්න.

3. Update Drivers

4Optimize drive

start එකේ "Fragment and Optimize drive" ගහලා open කර ගන්න. 

[Image: ADybvoVl.jpg]

ඔතනි drives select කරලා optimize දෙන්න.

තවත් මේවගේ tricks ඔන තරම් තියේ google පරක් දාලා හොයා ගන්නයි තියෙන්නේ.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
[Only registered and activated users can see links Click here to register]

මම Use කරන්නෙ මේක මචං. Game එක ගහද්දි පහලින් Logo එක වැටෙන එක තමයි අවුල

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
TFS mcho ♥
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
Bug Game ගහන වෙලාවට අම්මා ආවම - Mom come while playing Games Elite_x 2 541 09-18-2018, 04:16 PM
Last Post: Elite_x

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)