ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




නොමිලේ Aliexpress එකෙන් ඕනි තරම් බඩු ගෙන්නමුද? GoCashBack
#1
[Image: Xq73KoAl.png]

අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩක් අය දන්නෙ නැති Cash Back සයිට් එකක් ගැන.
ඉතින් මේකෙ කරන්න තියෙන්නෙ, රෙජිස්ටර් වෙලා ඔයාගෙ යාලුවන්ට refferel link එකෙන් invite කරලා මේ සයිට් එකේ ඔයාගෙ ඩොලර් ගාන වැඩි කරගන්න. ඔයා එකතුකරගන්න එක User කෙනෙකුට 5$ ගානෙ හම්බෙනවා.  love  ඔයා userla 10 දෙනෙක් ගෙන්නගත්තොත් එතනම ඩොලර් 50ක් ඊටපස්සෙ ඒ සල්ලි වලින් මේ සයිට් එක හරහාම ඔයාට ගොඩක් ලේසියෙන් Aliexpress එකෙන් බඩු ගෙන්නන්න පුලුවන්. මම දීල තියෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් උනොත් ඔයාට 5$ නොමිලේ හම්බෙනවා.. එහෙනම් try එකක් දීලා බලන්න.
ජයවේවා!
Tongue
[Only registered and activated users can see links Click here to register]
[Image: ROvtur8l.png]
Widane Forums
My Web Site: [Only registered and activated users can see links Click here to register]
Contact Me: [email protected]
#2
ෂුවර් site එකක්ද payment prood ද
Reply
#3
(03-05-2019, 03:20 PM)Kaveen manusha Wrote: ෂුවර් site එකක්ද payment prood ද

ඔව් මචන්  Smile
[Image: ROvtur8l.png]
Widane Forums
My Web Site: [Only registered and activated users can see links Click here to register]
Contact Me: [email protected]
Reply
#4
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
4.8/10 බලමු මම තව තැන් කීපයක බලන්නම් Scam ද Leggitද කියලා

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#6
(03-05-2019, 03:32 PM)Elite_x Wrote: 4.8/10 බලමු මම තව තැන් කීපයක බලන්නම් Scam ද Leggitද කියලා

හරි මචන් තෑන්ක්ස්   Smile
[Image: ROvtur8l.png]
Widane Forums
My Web Site: [Only registered and activated users can see links Click here to register]
Contact Me: [email protected]
Reply
#7
Mcn e site eke $ pending witharaini available balance ekata wetenne nani
Reply
#8
Elama bro ....
Bumiya  Heart Heart Heart
Reply




Users browsing this thread: 1 Guest(s)