ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Hot IT News] FB Messenger Dark Mode
#1
FB Messenger Dark Mode

[Image: hTzgGvSl.jpg]

Facebook Messenger භාවිතා කරන්නේ නැති කෙනෙක් නැති තරම්. Facebook ආයතනයෙන් Messenger එකට අලුතින් Dark Mode එකක් ලබා දීලා තිබෙනවා. තාම මේක තියෙන්නෙ testing මට්ටමේ. මේක activate කරන්න තාම මොකුත් settings ලබා දීලා නෑ. ඒ වෙනුවට මේ විදියට කරලා ඔයාට මේක enable කර ගන්න පුලුවන්. 

ඔයාට තියෙන්නෙ කාට හරි මේ [Image: 580b57fcd9996e24bc43c399.png] (moon) emoji එක යවන එක. ඒට පස්සේ chat එකේ උඩින් popup එකක් වගේ එයි, "You Found Dark Mode - Try it in settings" කියලා එක එබුවම Messenger settings වලට යයි. එතන ඔයාට උඩින් දැක ගන්න පුලුවන්. Dark Mode කියලා option එකක් add වෙලා තියන්වා. ඒක enable කරන්න.

 [Image: xJ8mhrKl.jpg]

එහෙනම් try කරලා බලන්න. Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
ela bro.. TFS. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
Thumbs Up 
Elamah mchooo  Rolleyes Tongue
Reply
#4
(03-05-2019, 01:26 PM)Mr. X Wrote: Elamah mchooo  Rolleyes Tongue

(03-05-2019, 01:26 PM)Induwara Uthsara Wrote: ela bro.. TFS. Smile

elama elama Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#5
Tnx bro ❤️❤️
Reply
#6
තැන්කූ බන්
Reply
#7
එලම TFS
Reply
#8
(03-05-2019, 01:41 PM)iMadusanka Wrote: Tnx bro ❤️❤️

(03-05-2019, 02:20 PM)imalka ekanayake Wrote: තැන්කූ බන්

welcome mcn

(03-05-2019, 08:03 PM)Nick Killer(Nadun) Wrote: එලම TFS
elama

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#9
Me 7zip eka crack karala denna puluwnda.

[Only registered and activated users can see links Click here to register]
Reply
#10
(03-07-2019, 04:14 AM)Samee Wrote: [Only registered and activated users can see links Click here to register]

meka balanna: [Only registered and activated users can see links Click here to register]

(mehema coomment walata mewa danna epa. thread ekk arala ekata danna.)

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
Heart [Hot IT News] Galaxy Note 8 Android Pie beta includes Night mode Bumindu sandeepa 5 598 02-02-2019, 08:01 AM
Last Post: Induwara Uthsara
  [Hot IT News] Facebook, Messenger සහ Instagram සේවා සඳහා බාධා ඇති වී තිබෙනවා Area Master 5 809 11-24-2018, 01:15 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)