ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Youtube Adsense හරියට කරගමු - 002
#1
Star 
Youtube Adsense හරියට කරගමු - 002

[Image: jz8f6pL.jpg]


අපි කලින් දවසෙ අළුත් චැනල් එකක් හදලා වැඩ ටික නැවැත්තුවා. මම හිතන්නෙ කාටවත් Upload කරන විදිහ කියලා දෙන්න ඕනෙ නෑනෙ. හැමෝම ඒක දන්නවා ඇති. දැන් ඔයාලා හදාගත්තෙ මොන විදිහෙ Channel එකක්ද කියලා පුළුවන නම් පහලින් Comment කරන්න. Link එක දාද්දි Channel එක ගැන පොඩි විස්තරයක් එක්කම දාන්න. නැත්තම් අපිට තේරුම් ගන්න අමාරු වෙනවා.

හරි දැන් ඔයාලා පටන් ගත්තෙ Viral Channel එකක් කියලා හිතමු. (වස්ති වගේ) එහෙම නම් ඉතින් ඔයාගෙම Content 1ක් හදාගන්න වෙනවා. තව Chanux Bro වගේ පටන් ගත්තොත් තාක්ෂණික පැත්තට බර වෙන විදිහට Intro එකක් හදාගන්න ඕනෙ. Intro එක 10s - 20s අතර වෙන්න ඕනෙ. තමන්ටම Intro එකක් හදාගන්න පුළුවන් නම් එහෙම කරන්න. නැත්තම් Youtube එකේ Search කරන්න. "Non Copyright Intro No text" කියලා. හොද එකක් Download කරලා දාගන්න. Edit කරලා හරි කමක්නෑ.

හරි දැන් Intro එක දාලා මුලින්ම පොඩි හැදින්වීමක් හදන්න Channel එක ගැන. දැන් ඒක Upload කරන්න. ඊළග Tute එකෙන් Tags දාන විදිහ, SEO වලට දාගන්න විදිහ කියලා දෙනවා. ඒ නිසා දැනට Upload කරලා Publish කරලා තියන්න.

[Image: VQgQvOll.png]

දැන් යන්න චැනල් එකට. මේ වගේ පෙන්වයි. දැන් ක්ලික් කරන්න Customize Channel කියන එක. එතකොට පහල රූපයේ වගේ පේන්න තියෙයි.

[Image: tUmaovNl.png]

දැන් අපි Channel එක පොඩ්ඩක් හදාගමු පිළිවෙලට. මුලින්ම For returning subscribers කියන එකට පහලින් තියන Feature content Click කරන්න. දැන් ඔයාලා අප්ලෝඩ් කරපු Intro එක තෝරන්න. තෝරලා Save කරන්න. කලින් කියන්න බැරි උනා. හොදට පේන විදිහට හොදම Thumbnail එකක් දාන්න වීඩියෝ එකට.

හරි එහෙනම් දැන් Video එක තෝරලා Save කරන්න.

For returning subscribers කියන එකට එහා පැත්තෙ තියන For new visitors Click කරන්න. එතනටත් දාන්න ඒ වීඩියෝ එකම. හැබැයි For new visitors කියන එකට ඔයාලගෙ Latestම Video එක දාගන්න ඕනෙ හැම සතියෙම. මතක් කරලා ඒක වෙනස් කරන්න හැම සතියෙම. දැනට ඕක දාලා තියන්න.

හරි එහෙනම් මේ Video එකට Meta Tag දාන විදිහ, අනිත් අයගෙ Tag උස්සන විදිහ වගේම Backlink 500ක් දාලා Channel 1 ගොඩ දාගන්න විදහත් ඊළග එකෙන් කතා කරමු.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
#2
Waiting For Next One!! TFS!!
Reply
#3
ඊලඟ එක ඉක්කන්ට දීපියෝ
Reply
#4
illaga eka one
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
Video [Tut] Youtube Adsense හරියට කරගමු - 001 Elite_x 14 709 03-04-2019, 03:09 PM
Last Post: Induwara Uthsara

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)