ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Question] ඉගෙන ගන්න හොඳම programming language එක මොකද්ද?
#1
මේ කාලෙ හැටියට ඉගෙන ගන්න හොඳම programming language එක මොකක් කියලද උඹල හිතන්නෙ?.. මගේ අදහස නම් Javascript කියලයි. මොකද දැන් Javascript වලින් ෆුල්ස්ටැක් ගහන්න පුළුවන් වීම නිසාත්, Angular, react වගේ දේවල් නිසාත් javascript දන්නවා නම් ගොඩක් වැඩ කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ. අනික එක පැත්තකින් javascript ඉගෙන ගන්නත් ලේසියි. Typescript වගේ extension නිසා programming කිරීමත් ලේසි වෙලා තියෙනවා.

උඹලගෙ අදහස් මොනවද?
#2
ow math software design karanne html css javascript walin nisa mata eka onima os ekakata hariyanna software hadanna puluwan
Reply
#3
[Image: survey.png]
2018©

Kotlin / ruby
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#4
SQL, PHP තමයි මට නම් අල්ලන්නෙ. අනිත් ඒවට වැඩිය නෑ.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
mn nm c, c++

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
ඒ ගැන ලොකු අදහසක් නෑ..
තාම මටත් පුළුවන් html,css තමයි.. Sad Tongue
php/js වගේ ලියපු ස්ක්‍රිප්ට් එකක් ලාවට පොඩි එඩිට් එකක් ගහගන්න පුළුවන්.. Big Grin
මාත් බැලුවේ ඊලගට ඉගෙන ගන්න හොද language එක මොකද්ද කියලා.
softwere da web design/develop ment වලින් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. Undecided
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
අනිවා javascript දන්නවා නම් ලොකු දෙයක් කරගන්න පුලුවන්. Fullstack web development, mobile application development(android/ios) using react native, desktop application development using electron.
1
Reply
#8
(03-05-2019, 04:40 AM)iMadusanka Wrote: අනිවා javascript දන්නවා නම් ලොකු දෙයක් කරගන්න පුලුවන්. Fullstack web development, mobile application development(android/ios) using react native, desktop application development using electron.
Quote:python nam awulak ne bn thawa html css wunath hodayi eth advance widiyata html walin software devolopment karanna beri eka thamayi awula python ,java ,c ,c++
Reply




Users browsing this thread: 1 Guest(s)