ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[EduMate] LinkedIn - Premium Trick
#1
Brick 
අද කියන්න යන්නෙ, 
ජොබ් කරන ජොබ් කරන්න බලාපොරොත්තුවෙන කස්ටියට වැදගත් වෙන එකක්.  love

මොකක් ද  කිව්වොත්.. තමන්ගෙ Professional Status  එක පෙන්වන තැනක්.. Facebook (Social Media) වගෙම එකක්.
එ මොකද කිව්වොත් දැන් හුගක් Companies CV එකයි LinkedIn  Profile එකක් දෙකම බලනවා. IT related නම් අනිවාර්යෙන් තිබිය යුතුයි LinkedIn Account එකක්.. 

Account එකක් නැති කට්ටිය 
* මෙකට 

[To see links please login or register here]

ගිහින් එකක් හදා ගන්න..
* ඔයගෙ ජොබෙ විස්තර, Experience,  කරල තියෙනෙ Courses, Skill ඔක්කොම දාල හදා ගන්න. 
අලුත් කෙනෙක්ට ටික දවසක් යයි මෙක හරියට විස්තර දාල හදාගන්න. කලින් වැඩකරපු තැන් වලින් පුලුවන් නම්  Recommendation ගන්න. 
එතකොට තවත් ප්‍රොෆිලෙ එකට Value එකක් එනවා.. 

ඔය ටික හරියට කරපු අය LinkedIn - Premium එක ගන්න. 3 Months හම්බෙන්නෙ..

Apply කරන්නෙ මෙහෙමයි..

1. ඔන්න ඔකට යන්න Visual Studio Dev Essentials - 

[To see links please login or register here]

[Image: 8bAJcRWl.jpg]
Join යන්න
2. Microsoft account(Outlook or Hotmail)වැඩෙ දෙන්න තියෙන්නෙ.. Log වෙන්න 
3. ඔය Mark කරලා තියෙන Get Code එක Click කරන්න Shy
[Image: t9esHC6l.jpg] 
4. Linkedin එකෙන් log වෙන්න එතකොට අහයි Activate your offer.. දෙන්න වැඩෙ ගොඩ.. Smile
[Image: wSVbdJTl.jpg]

මෙකෙ මාර වැඩ ටිකක් තියෙනවා.. අපෙ Account එක ඇවිල්ලා හොරෙන්  බලපු අයගෙත්  Premium අයගෙත් විස්තරත් පෙන්නනවා. Big Grin
LinkedIn Learning Tutorial සෙට් එකකුත් තියෙනවා..

[To see links please login or register here]

 
එක නම් හැමොටම වැදගත් වෙයි. 

එහෙනම් ඔක්කොටම ජය ශ්‍රී කිව්වා.. [Image: heart.png]
1
#2
TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
වටිනවා මචෝ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
Tfs mchn
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
Tfs bro..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply




Users browsing this thread: 1 Guest(s)