ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Downloads] Tencent Gaming Buddy Layout Full version
#1
ඔන්න වැදගත් අයගේ බලවත් ඉල්ලීම මත Full Thread එකම දැම්මා.

හුගක් අය PUBG ගහන්නේ Tencent Gaming Buddy එකෙන්.
ඒකෙන් ගහන අයට පොඩි Controller එකක් ගෙනාවා.
මේකෙ Developer වෙන කවුරුත් නෙමේ ටිකා (මම තමයි Big Grin ) තමයි.

වැඩිය කතා ඕනෙ නෑ මන් කියන්නම් කොහොමද Controller එක දාගන්නෙ කියලා.

මුලින්ම ඔයාට වෙනවා Monect ලගේ PC Remote එක දාගන්න

[Only registered and activated users can see links Click here to register]

ඊට පස්සෙ තියෙන්නෙ Mobile version එක් දාගන්න
[Only registered and activated users can see links Click here to register]
[Only registered and activated users can see links Click here to register]
[Only registered and activated users can see links Click here to register]

දැන් ඔය දෙකම දාගත්තට වැඩක් නෑ Layout එක නැතිව

[Only registered and activated users can see links Click here to register]
ඔන්න Layout එක ඕකත් ඔයාට Download කරගන්න වෙනවා.

දැන් අපි Layout එකත් Download කරා කොහොමද Layout එක Install කරගන්නේ.


STEP 01
App එක open කරගන්න
( මට තියෙන්නෙ VIP version එක. මට ඒක Free ලැබුනා පොඩි හේතුවක් මත. )

[Image: QYun1UM.png]

STEP 02
Layout එක Install කරගන්න ඔනේ.

[Image: bU046RM.png]

[Image: 3R8WU3j.png]

[Image: RdahRx1.png]

[Image: kwkNWLS.png]

STEP 03
PC එකට Phone එක Connect කරන්න.

සැ.යු:- ඔබ සිටින්නේ same wifi connection එකකනම් ඔබගේ Laptop එක සහ දුරකතනය සමග auto connect වේ.

[Image: ipGIz3w.png]

[Image: E1UkTVs.png]

[Image: lUdq6PI.png]


සැ.යු.:- ඔබ ඔබගේ PC එකට Software අතුලත් කර පසු එය Restart කරන්න.

එහෙනම් එච්චරයි අවුලක් එහෙම තිබ්බොත් මේකට Reply එකක් දාන්න.

තවත් Game Developing Thread එකක් සමඟ හමු වෙමු.

Thank You
[Image: giphy.gif]

#2
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
(03-01-2019, 05:01 AM)Area Master Wrote: TFS Wink

Elazz
[Image: giphy.gif]

Reply
#4
elama haha haha

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
(03-01-2019, 05:53 AM)Anøn LK Wrote: elama haha haha

elazzz
[Image: giphy.gif]

Reply
#6
Monect VIP version eka dennko plz  Angel
Reply
#7
(03-03-2019, 12:53 PM)Mr. X Wrote: Monect VIP version eka dennko plz  Angel

PM 1k damma bn kohomada hambune kiyala
[Image: giphy.gif]

Reply
#8
7 zip password dapu ekak crack karaganna widiyak kiyanna puluwnda.
Reply
#9
(03-05-2019, 09:58 AM)Samee Wrote: 7 zip password dapu ekak crack karaganna widiyak kiyanna puluwnda.

brute force attack ekak gahapan
passe mn kohomada karanne kiyala thread ekak dannam
[Image: giphy.gif]

Reply
#10
(03-06-2019, 02:42 AM)ටිකා Wrote:
(03-05-2019, 09:58 AM)Samee Wrote: 7 zip password dapu ekak crack karaganna widiyak kiyanna puluwnda.

brute force attack ekak gahapan
passe mn kohomada karanne kiyala thread ekak dannam

Ok man balannan. Thanks.
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Downloads] PUBG Mobile free layout ටිකා 7 260 03-01-2019, 02:50 AM
Last Post: ටිකා
Star [Downloads] Tencent Gaming Buddy Controler ටිකා 14 562 02-28-2019, 02:33 PM
Last Post: Area Master

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)