ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Question] කොහොමද delete කරන්න බැරි folders delete කරන්නේ
#1
Wink 
කොහොමද delete කරන්න බැරි folders delete කරන්නේ.

දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.
#2
Windows වලට නේද? ක්‍රම 2ක් දන්නවා මම නම්,

1. Attributes වෙනස් කරලා
2. Permission වෙනස් කරලා

මේ දෙකෙන් මොකද්ද පාවිච්චි කරන්න ඕනේ කියන එක තීරනය වෙන්නේ මොනවගේ තත්වයක්ද කියන එක මත.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
Wena os ekakata boot karala( linux wage) eken delete karanna puluwan

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
හරි බං. හදලා දුන්නා. මම නැති වෙලාවෙ pc 1 on කරලා මූ.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)