ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Dialog Free 100mb
#1
Star 
Dialog Free 100mb  Heart Heart

[Image: eKU9as8.jpg]


මේක නම් BlackHat වැඩක්වත්, Illegal දෙයක්වත් නෙවෙයි. උන් දෙන දේ නිකං ගන්න සීන් එකක්.  Confused

හැබැයි ඉතින් රුපියල් 2ක් විතර කැපෙනවා වැඩේට. ඒත් මොකෝ 100mb නෙ. Big Grin

හරි දැන් Phone එක අරගෙන මේ USSD Code එක ගහපල්ලා.


දැන් අපෙන් ඉල්ලයි Phone Number එක. එතනට හරියට නම්බර් එක දීලා Ok කරන්න. Angry

දැන් අපිට OTA Verification Code එකක්. ඒක මතක තියාගන්න ඕනෙ ආපු ගමන්. අමතක වෙනවා නම් ලියාගන්න ඉක්මනට.

දැන් කෝඩ් එක දීලා Ok කලා නම් MyDoctor Register උනා කියලා වැටෙයි. ඒත් එක්කම 100mb එයි.

දැන් ඔය Mydoctor Active එකේම තිබුනොත් දවසට රුපියල් 2ක් වගේ කැපෙනවා. Exclamation

ඒ නිසා #678*6# ගහන්න.

එතන පෙන්වයි Active වෙලා තියෙන Service. ඒකෙන් Mydoctor තෝරලා Deactivate කරන්න. Sleepy

එහෙනම් වැඩේ හරිනෙ. ඊළග ටියුට් එකෙන් හම්බ වෙමු. Sad Sad Sad

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
Elite_x
(Admin & Marketing Officer)
Reply
#3
Elama bro
Bumiya  Heart Heart Heart
Reply
#4
Ela bro... tfs ✌️✌️✌️✌️
Reply
#5
Thanks bn... Smile Heart
*****************************************
My Rules - My Problem - My Life - My Limits - And My - Own Kingdom
*****************************************
Reply
#6
Ela bn love
Reply
#7
ado oya 100mb kochara dawas thiyanwada
Reply
#8
elama bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#9
meka one time offor ekakda? Aye ayeth ganna barida data???
Reply
#10
(02-20-2019, 01:37 PM)janithup Wrote: meka one time offor ekakda? Aye ayeth ganna barida data???

මමත් ඒක බැලුවා තාම ආවෙ නම් නෑ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [EduMate] Enroll Now Free: An Intro to Cybersecurity (netacad) Defaltlk 5 357 10-27-2019, 05:11 AM
Last Post: Area Master
  [EduMate] Free ethical hacking course එකක් ( $199.99 100% off) Defaltlk 27 4,317 07-10-2019, 03:26 AM
Last Post: Sl Cyber King



Users browsing this thread: 1 Guest(s)