ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] ඕනේම torrent එකක් direct බාමූ | NO SIZE LIMITS
#1
Video 
හුගක් අය ඩිරෙක්ට් download කරන්න ගියාම යොදාගන්න website එකක් තමා seedr ඒත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ storage ඉතින් ඔය වගේ අසරණ උන වෙලාවට මායි තව යාලුවෙකුයි වෙබ් එකක් හෙව්වා ටොරන්ට් එකක් download කරගන්න , මේ ටොරන්ට් එක පොඩ්ඩක් පරණයි ඒක හින්දා seedr එකේවත් download උනේ නෑ , කොමහරි අහම්බෙන් අපිට වෙබ් එකක් සෙට් වෙනවා අපිට කිව්වට මටම නෙවෙයි මගේ යාලුවට (kenway) පල්ලෙහයින් තියෙනේ ඒ වෙබ් එක , මේක ටික දවසක් පාවිච්චි කරා එකම එක අවුලයි සෙට් උනේ , මේක සමහර වෙලාවට download speed අඩු වෙලා download fail වෙනවා , ඒත් හොද torrent එකක් නම් අවුලක් නැති වෙයි. එහෙනම් අපි ගියා ?❤ කට්ටියට තව මොනාහරි අවුල් හම්බුනොත් කියන්න

[Only registered and activated users can see links Click here to register]

Defalt_lk

[Image: giphy.gif]
Defalt_Lk 
Rolleyes
#2
download fail wena ekata wisaduma thama machan openload ekata remote upload karala bapan.
Smile
1
Reply
#3
(02-18-2019, 02:05 PM)sadun619 Wrote: download fail wena ekata wisaduma thama machan openload ekata remote upload karala bapan.
Smile

thanks bro mn ilaga para try ekak dennam , eka hama ekatama wenne na parana ewata witharai
Defalt_Lk 
Rolleyes
Reply
#4
TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#5
TFS bro. . Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
1
Reply
#6
TFS Bro...
1
Reply
#7
TFS bro
1
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)