ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Netflix Premium Account Cookies Injection Bug.
#1
Star 
Netflix Hack කරමු.



හායි කිව්වා හැමෝටම. අදනම් අරගෙන ආවෙ සුපිරිම වැඩ කෑල්ලක්. හැමෝම ආසයිනෙ TV series, Movie එහෙම බලන්න. [Image: angel.png] අද දෙන්න යන්නෙ Premium වැඩක්. අද අපි Netflix Hack කරන්න යන්නෙ. ඔන්න ඉතින් මතක තියාගනිල්ලා ‌මේක ලංකාවටම මුලින්ම කියලා දුන්නෙ අපි කියලා. සමහර චූූ ‌කොල්ලො මේවා FB group වල දාලා උන් හොයාගත්තා වගේ රගපාන නිසා එහෙම කිව්වෙ. [Image: biggrin.png] හරි එහෙනම් වැඩේට බහිමු. [Image: tongue.png]

මුලින්ම කියන්න ඕනෙ. මේක Mobile App එකට තාම කරන්න බෑ. මොකද අපි ඒක තාම Develop කරන නිසා. ඒ නිසා අපි අද කියලා දෙන්නෙ PC or Laptop වගේ එකකින් මේක Hack කරන විදිහ විතරයි. අනිත් අයටත් ඉක්මනට මේක හදලා දෙන්නම්. [Android Use කරන අයට.] [Image: blush.png]

මුලින්ම Chrome Browser එක බාගන්න. මෙන්න ලින්ක් එක. [Image: lightbulb.png]

Download web installer: 

[To see links please login or register here]

 | 

[To see links please login or register here]

 | Freeware
Download: 

[To see links please login or register here]

 | 49.8 MB
Download: 

[To see links please login or register here]

 | 50.4 MB
Download: 

[To see links please login or register here]

 (automatic update)
View: 

[To see links please login or register here]

 | 

[To see links please login or register here]


ගැලපෙන එක බාලා Install කරගත්තා නම් දැන් මෙන්න මේ Extention එක Add කරගන්න. [Image: lightbulb.png]

(Skip Add 3ක් තියනවා. මොකද මේ වගේ දෙයක් දෙද්දි නිකම්ම දෙන එක හරි නෑ කාට උනත්.‌)

හරිනෙ දැන් ඒක ගත්තා නම් Install වෙයි Chrome එකට. Extention එකක් විදිහට ඇඩ් වෙලා ඇති Chrome එකට. [Image: exclamation.png] 

ඒක හරි නම් දැන් මේ ෆයිල් එක Download කරගන්න. Cookies Inject කලේ පට්ට ගේමක් දීලා. ඒ නිසා එකෙක්වත් මේ එකවුන්ට් වලින් ලොග්අවුට් කරන්න එපා ඈ. [Image: haha.png] එහෙම උනොත් ආයෙ මම දෙන් නෑ File එකක්වත්. [මට කියලත් වැඩ නැද්ද බං ඕවම කර කර ඉන්නෙ] [Image: angry.png] 
හරිනෙ එහෙනම් ඒකත් ගත්තා නම් දැන් තියෙන්නෙ අපේ Main File එක බාගන්න එක. [Image: love.png]

[Image: at.png] 

[To see links please login or register here]

 [Image: biggrin.png] [2019/02/19]

හරි දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් යන්න Netflix Official Login Page එකට. ලංකාවේ අයට නම් ඒක 

[To see links please login or register here]

 දැන් අපි දාගත්ත Extention එක Open කරගන්න. එතකොට පහල තියනවා වගේ පෙනේවි. [Image: shy.png] 

[Image: vffye53.jpg]
ඔය දීලා තියන එක ඔබන්න. දැන් අර අපි Download කරගත්ත File එක Download කරගන්න.

ඒකත් හරි නම් ඒක ඇතුලෙ ඇති Notepad එකක Codes වගයක්. අන්න ඒ ටික ඔක්කොම Copy කරගන්න. [CTRL+A, CTRL+C] දැන් අර Open වෙලා තියන Extention එකේ පහල ඒක Paste කරන්න. [Image: huh.png]  දැන් පහලම තියන කොළ පාට හරි ලකුණ ඔබන්න. මේක කරන වෙලාවෙදි අපේ Browser එකේ අපි ඉන්න ඕනෙ මම කිව්ව Netflix Original Login Page එකේ ඈ. [Image: huh.png] 

හරි දැන් කොල පාට හරි ලකුණ එබුවා නම් එකවුන්ට් තුනක් පෙන්වයි. එතනින් කැමති එකකට යන්න. ඔක්කොගෙම Free තමයි තියෙන්නෙ. ඒ වගේම මේක Expire වෙන්නෙ 2020දි. ඒ නිසා බය නැතිව ගන්න පුළුවන් වැඩ ඔක්කොම ගනිල්ලා. තේරුනේ නැති තැනක් තිබුනොත් උඩ තියන Video එක බලපල්ලා. සරලවම කියලා දීලා තියෙන්නෙ ඒකෙත්. [Image: heart.png] 

එහෙනම් මම යනවා. පුළුවන් තරම් ඉක්මනට App එකත් Mod කරලා දෙන්න බලන්නම්. වැඩත් එක්ක පොඩ්ඩක් පහු වෙයි. [Image: dodgy.png]

කොහොමත් මේකෙදි අපි දුන්නෙ එකවුන්ට් 3යි. මොකද උබලා ලොග් වෙද්දි Staff එකේ උන් ඕවා ඇතුලට රිංගුවම අවුල් වගේනෙ. [Image: haha.png]  අපි ළග තව එකවුන්ට් 12ක්ම තියනවා. ඒ නිසා බය නැතිව ඕනෙ එකක් බලපල්ලා. [Image: biggrin.png] [Image: biggrin.png]  වැඩේ හරි නම් පහලින් කමෙන්ට් එකක්වත් දාලා අළුත් අප්ඩේට් දැනගන්න අපේ Page එකටත් ලයික් එකක් දාහල්ලා ඈ. [Image: love.png] [Image: love.png] [Image: love.png]

[Image: like-us-on-facebook.png]

Thread එක Daily Update කරනවා මේවා වැඩ කලේ නැත්තම්. ඒ නිසා බය වෙන්න එපා කවුරුත්. උබලට තියන ප්‍රශ්න වැඩද නැද්ද අනං මනං ටික පහලින් දාගෙන පලයල්ලා ඈ. Idea Idea Idea

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
4
2
#2
denakam maga balan hitiye <3 <3
1
Reply
#3
(02-14-2019, 08:20 PM)sadun619 Wrote: denakam maga balan hitiye <3 <3

තාමත් ඇහැරලද බං. Night Time Data වලින් Video එක update කරන්න හිටියෙ. ඒකයි පරක්කු උනේ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
(02-14-2019, 08:23 PM)Elite_x Wrote:
(02-14-2019, 08:20 PM)sadun619 Wrote: denakam maga balan hitiye <3 <3

තාමත් ඇහැරලද බං. Night Time Data වලින් Video එක update කරන්න හිටියෙ. ඒකයි පරක්කු උනේ

mama nidiyaddi kohomath 2-3 wenawa bn Big Grin. eka nm awlak na. elama wade aaa. oba karanna u me kusala karmayen wadi wadiyen hack karanna labewa Smile
Reply
#5
(02-14-2019, 08:30 PM)sadun619 Wrote:
(02-14-2019, 08:23 PM)Elite_x Wrote:
(02-14-2019, 08:20 PM)sadun619 Wrote: denakam maga balan hitiye <3 <3

තාමත් ඇහැරලද බං. Night Time Data වලින් Video එක update කරන්න හිටියෙ. ඒකයි පරක්කු උනේ

mama nidiyaddi kohomath 2-3 wenawa bn Big Grin. eka nm awlak na. elama wade aaa. oba karanna u me kusala karmayen wadi wadiyen hack karanna labewa Smile

අම්මෝ යකෝ. කසාද බදින්නත් කලින් හිරේ යවන්න හදන්නෙ උබලා

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
ඇන්ඩ්‍රොයිඩ් වලින් කරන හැටිත් දාපන්කො ඔහොම්මම කොල්ලො ටික පව්නේ
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#7
thanks mcn......weda karanawa niyameta
Reply
#8
පට්ට බොක්ක ??
අර එක පාර දෙන්නෙක්ට ලොග් වෙන්න බැරි සීන් එක නෑ නේ?
Reply
#9
එල එල android එකටත් ඉක්මනට දාන්න.
Reply
#10
එල එල ❤️??
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Sql injection - login bypassing - part 2 ph03n1x 10 2,858 06-07-2019, 08:25 PM
Last Post: CypRoot
Star [Tut] Pen-testing tutorial - 002 [තේරෙන සිංහලෙන්] | SQL injection Elite_x 19 3,542 03-26-2019, 10:58 AM
Last Post: holmantora
  [Tut] Sql injection - login bypassing ph03n1x 8 1,997 03-07-2019, 03:24 AM
Last Post: Bumindu sandeepa
Heart Elite_X ගේ Netflix Hack කරන විදිහ සම්පූර්ණ වීඩියෝකින් මෙන්න බලන්න SilentKing 1 799 02-15-2019, 12:23 PM
Last Post: Elite_x



Users browsing this thread: 1 Guest(s)