ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] [Batch Tute 3] - Title Change
#1
හොඳයි කොල්ලනේ අද මම කියලා දෙන්න යන්නේ අපේ Batch ෆයිල් එකේ Title එක වෙනස් කරගන්න විදිහ. තාම අපි ඉන්නේ Batch වල මුල් හරියේ ඒත් මේවා දන්නේ නැතුව ඉස්සරහට යන්න අමාරුයි. මම ටක් ටක් ගාලා ඔයාලාට මුල් කොටස් ටික ඉවර කරලා ටිකක් සංකීර්ණ ඒවාට යන්නම්කෝ. හොඳයි එහෙනම් අපි වැඩේ පටාන් ගමු.

අපි කලින් Tute 2 දී හදපු Batch ෆයිල් එක Run කරන්නකෝ. එකේ Title එක බලන්න ඔයාලාට පේනවා ඇති ඒකේ C:/windows/system32/cmd.exe විදිහට තමයි Title එක පේන්නේ. දැන් අපි යන්නේ අන්න ඒක වෙනස් කරන්න. අපි ඒ සඳහා ගන්නේ title කියන විධානය. අපි දැන් බලමු මෙන්න මේ title කියන විධානය පාවිච්චි කරලා Title එක "My Program" විදිහට වෙනස් කරන විදිහ. ඒ සඳහා පහළ විදිහට තමයි විධානය පාවිච්චි කරන්න වෙන්නේ.


title My Program

හොඳයි මේකත් දැම්මාම අපේ Code එක මේ විදිහට තමයි තියෙන්න ඕනි.


@echo off
title My Program
echo Hello World!
pause

දැන් ඉතින් ඔයාලගේ Batch ෆයිල් එක Save කරලා පහල රූපයේ වගේ තියෙනවාද බලන්න.



[Image: 35lrgvp.jpg]



දැන් එහෙනම් ඔන්න ඔය රූපයේ වගේ වෙනස් වෙලා තියෙනවානම් වැඩේ ගොඩ. අපි ඊලඟ පෝස්ටුවෙන් බලමු කොහොමද මේ Batch ෆයිල් එකේ අකුරු වල සහ පසුබිමේ පාට වෙනස් කරගන්නේ කියලා.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
ela bro..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
(09-20-2018, 02:09 PM)Induwara Uthsara Wrote: ela bro..

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
elama br
[Image: source.gif]
Reply
#5
(11-30-2018, 04:20 PM)OWL99 Wrote: elama br

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] [Batch Tute 4] - Color Command Area Master 9 456 12-01-2018, 03:40 AM
Last Post: Area Master
  [Tut] [Batch Tute 1] - Batch ගැන දැනගමු Area Master 4 355 11-30-2018, 03:53 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 2] - පළමු Batch File එක හදමු Area Master 4 345 11-26-2018, 12:08 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 7] - Last Batch Tute Area Master 2 258 10-30-2018, 01:34 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 6] - Loops Area Master 8 516 10-27-2018, 04:07 PM
Last Post: Induwara Uthsara
  [Tut] [Batch Tute 5] - Start Command Area Master 2 306 10-20-2018, 01:03 PM
Last Post: Area Master

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)