ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Password අමතක උනත් PC එකේ Data ගමු
#1
මේ මම ලියන පලවෙනි පෝස්ට් එක.??

ඒත් ඉතින් මේක හරියටම හරියන එකක්ද කියන එක මටවත් හිතාගන්න අමාරුයි,මේ පෝස්ට් එකේ ලියන දේ මට හිතුනෙ පොඩි වැඩක් කරන්න ගිහින් උන දේකින?
කතා ඇති වැඩේට එමු...?

මන් කියල දෙන්න යන්නෙ windows os එක රන් වෙන pc එකක පාස්වර්ඩ් දාල,ගස්ට් එකෙනුත් ලොග් වෙන්න බැරි වෙන්න එක යූසර් අකවුන්ට් එකක් විතරක් රන් වෙන pc එකකට රිංගගන්න හැටි(මුලින්ම කියන්න ඕනෙ මේ රින්ගන්නෙ user acc එකට නෙවේ ඈ.?)

ඒනම් රිංගල වැඩක්ද නේද බන්,

නෑ නෑ මේ කියන්නෙ හදිස්සියෙ උබලගෙ පාස්වර්ඩ් අමතක උනොත් HDD එකේ D,E,F..etc වගේ තියන ඩිස්ක් වල ඩේට ආයෙ ගන්න ක්‍රමයක් ?(c එකෙත් යම් ප්‍රමානයක් පුලුවන්)

හරි මෙහෙමයි,වැඩේට මුලින්ම ඕනෙ  windows xp os එක බූටබල් කරගත්ත flash drive එකක්

ඊලගට ඕනෙ රිංගන්න pc එකක්,(යාලුවගෙ ගෙදර ගිය වෙලාවක කරහන්?)

මුලින්ම කරන්න තියෙන්නෙ අර xp flash drive එක pc එකට ගහල power on කරහම්,(දැම්මම වැඩේ මීටර් උන උං මේ කොනට??)

ඔන් වෙද්දිම බූටබල් පෙන් එක බූට් වෙන්න දීහන්,(සමහර වෙලාවට ඉබේම වෙයි නැත්තන් බයෝස් වලින් හදහන්?)

දැන් සාමාන්‍යයෙන් win xp ගහන විදිහට ස්ටෙප් ටික කරන් යන්න(format කරන්න එන තැනින් නවත්තහන් එතන තමා පොයින්ට් එක)

දැන් කරන්න ඕනෙ ෆෝමැට් කරන එකනෙ

හෝව් හෝව්?ටිකක් හිටහන් කිසි දෙයක් ෆෝමැට් දෙන්න එපා,disk C එක තෝරල(C එක ෆෝමැට් නොකර)ඒකට win xp install වෙන්න දාහම්,

එතෝට ඒකෙ වෙන වින්ඩෝව්ස් එකක් තියෙනවනේ,

හරි හරි එකට ප්‍රශ්නයක් නෑ,එහෙම තිබ්බට අවුලක් වෙන්නෙ නෑ(අත්දැකීමෙන්)

මේකෙදි කරේ අර ගහපු වින්ඩෝව්ස් එකට උඩින්ම xp ගහපු එක,

???

Install වෙලා ඉවාර උනාම restart කරපන්.restart කරද්දි උබට තෝරන්න එයි win y ද win xp ද කියල(y කීවෙ කලින් තිබ්බ win එක)

ඒකෙන් xp ගිහින්,උබ හදපු අකවුන්ට් එකෙන් ලොග් වියන්,හරි දැන් වැඩේ ගොඩනෙ,දැන් උබට ඕනි ඩේට ටික පෙන් එක්කට හරි මොකකට හරි දාගනිම්,

ප.ලි. හැබැයිමේ ක්‍රමේට කරද්දි කලින් අකවුන්ට් එකේ ඩේට ගන්නනම් බෑ..ඒ කියන්නෙ my document,my photos,වගේ ඒවයි .අර ඇකේ ඩෙක්ස්ටොප් එකේ දාල තිබ්බ ඒවයි ගන්න බෑ,(ඒත් කවුද බන් ඩෙක්ස්ටොප් එකෙයි,මයි ඩොකියුමන්ට්ස් එකේ වැදගත් ඩේට තියාගන්නෙ,)

මොනව උනත් ඔයාලට පුලුවන් මේකෙන් c එකේ program file වල තියන ඒවත් ගන්න වගේම අනිත් disk වලඩේට ගෙඩිය පිටින් ගත්තෑකි..

Nick Killer(Nadun)
#2
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
elama bro. oya method ekata windows os ekk wenuwata linux os ekk use karoth live boot karala wade lesiyenma kara ganna puluwan. naththan mokk hari oya live boot karanna puluwan tool ekk dala wade karathaki.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
(02-12-2019, 09:12 AM)Area Master Wrote: Ela ela Wink

එලහ්,

(02-12-2019, 09:32 AM)Anøn LK Wrote: elama bro. oya method ekata windows os ekk wenuwata linux os ekk use karoth live boot karala wade lesiyenma kara ganna puluwan. naththan mokk hari oya live boot karanna puluwan tool ekk dala wade karathaki.

ඔව් බන්, මන් පෝස්ට් එක ලිව්වට පස්සෙ තමා ඒරියා මාස්ටර් ඕක කීවෙ.
1
Reply
#5
Ado machan okata wada account password eka reset wena OS ekak boot kara nam eka hodaine
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)