ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Ddos , Booting , Shells & etc ගැන හැම දෙයක්ම පිලිවෙලට පටන්ගමු
#1
හැදින්වීම

අද මම කියල දෙන්නෙ විවිද ආකාරයේ Booters සහ විවිද ආකරයෙ DOS Attacks ගැන පිලිවෙලට ඔනේම චු කොල්ලෙක්ට තේරෙන විදිහට.. එහෙනන් ඔන්න පටන්ගමු. (මම හිතන විදිහට කෙල්ලො නෑ මේකෙ) Blush



Denial Of Service ගැන විස්තර Angel

DoS - Denial of Service


මෙතනදි එක IP ඇඩ්‍රස් එකකට මේ ගේම දෙන්නෙ තනියම ... කස්ටියක් සෙට්වෙලා දෙන ගේමක් නෙවෙයි ... තනි පරිගණකයක් සහ තනි Internet Connection එකක් යොදාගෙන VICTIM නැත්තම් අපිට ගේම දෙන්න ඔනෙ එකාව TCP/IP පැකට්ස් අම්බානක යවල FLOOD කොරලා දානව
හෝව් හොව් ... මම දන්නව ... මෙහෙම කිව්වට තෙරෙන්නෙ නෑ කියල සබ්ජෙක්ට් එකට අලුතෙන් එන කස්ට්යට .... Arrow 

මෙහම සිද්දියක් හිතපල්ලකො .. කවදාවත් ශොට් එකක් ගහපු නැති එකෙකුට ගල් , නැටුම්තෙල් බෝතල් 2ක් 3ක් බොන්න දුන්නාම මොකක්ද වෙන්නෙ කියල , සිරිමෝල් වෙලා අනාත වෙනවනෙ ... ඔතන FLOOD කියන්නෙ අපේ උදාහරනෙ අනුව අල්ලන් බලෙන් පොවනවට, TCP/IP පැකට්ස් තමයි ඔය සීන් එකේදි නැටුම්තෙල් / ගල් .... හැබයි මුට පොවන්නෙ එක බුවයි ... 


DDoS - Distributed Denial of Service Big Grin

මෙතනදි Connection ගොඩාක් එකම IP Address එකට අටෑක් කරනව , මෙකෙන් හැකරුවා බලපොරොත්තු වෙන්නෙ යම්කිසි Computer Resource එකක් අනාත කරලදාල ඒක පවිචි කරන Usersලට එක පාවිචි කීරීමට නොහැකි කිරීමයි .. එකම මොහොතක් එකම IP or Target එකකට සෙට් එකක් එකතුවෙලා TCP/IP Packets වලින් Attack කොරනවනම් ඒක DDOS ATTACK එකක් තමා ... 

හිතන්නකො කොල්ලො 20ක් විතර එක අලුත් බඩුවකට ගහද්දි කටෙයි, කනෙයි , අරකෙයි , මෙකෙයි කෙල්ලට මොකක්ද වෙන්නෙ කියල , එකිට පන නැතිවෙල වැටෙනවනෙ ... ඒකම තමයි TARGET IP / VICTIMට වෙන්නෙත් DDOS Attack එකක් වදිද්දී Tongue



Denial of Service - DOS ප්‍රභේදන

අපි DOS / DDOS Attack එකක් කොරද්දි ප්‍රභේදන දෙක්ක් තියනව පාවිච්චි වෙන මගේ දැනුමට අනුව


1. UDP - User Datagram Protocol Attacks

මේ ක්‍රමය තමයි ගොඩාක් වෙලවට කස්ටිය පාවිච්චි කොරන්නෙ ගෙවල්,ඔෆිස් සහ කැෆේ වල තියන Connections වලට ගේම දෙන්න .. අපි UDP PACKET එකක් අපේ Target IP / Victimට අරිනවා .. ඊට පස්සෙ Target Ip එකේ තියන මැශීන් එක බලනව මේ එවපු UDP PACKET එක මොන APPLICATION එකද පාවිච්චි කොරන්නේ කියල අපි PACKET එක එවපු PORT එක අනුව ... අන්තිමට මැශීන් එකට තෙරුනාම මෙක ඉබාගාතෙ ඇපු පැකට් එකක් කියල පොර යවනව ICMP Packet එකක් UDP PACKET එක ආපු ඇඩ්‍රස් එකට , මොන හු**ක්ද බන් කියල වගෙ එකක් .. කෙසෙ උනත් ඔය UDP පැකට් එක එවන එකා උගේ ඇත්ත IP Address වලින් හෙලුවෙන් ඉන්නෙ නෑ... එකා මොකක් හරි VPN Or PROXY එකක් දාගෙන හැන්ගිලා ඉන්නෙ .... ඔයවගෙ UDP PACKETS බර ගානක් එද්දි Target Ip / Victimට හොන්දට වදිනව ඇප නැති වෙන්නම ... අන්තිමට Memory Dump හො වෙන මොකක් හරි වෙලා Target එකා අනාත වෙනවා ඉන්ටර්නෙට් Connection එකට මුලින්ම සොරි වෙනව Tongue


2. Slowloris Attacks Cool

මේ ප්‍රභෙදෙ පාවිච්චි කොරන්නෙ Web Sites වලට ගේම දෙන්න .. Partial HTTP Requests සහ HTTP headers අපි යවනව Target Web Site එකට ... එතොකොට අපි ගේමදෙන වෙබ් අඩවිය Sockets Open කරගන්නව ... Slowloris හරහා ඇති තරම සොකට්ස් ඇර ගත්තට පස්සෙ සයිට් එකෙන් වැඩැක් නෑති වෙනව නොවැ... වෙන එකෙක්ටව්ත් සයිට් එක බලන්නනම් වෙන්නෙ නෑ .... අන්තිමට වෙන්නෙ හොස්ට් කරන කොම්පැනියෙනුත් කේස් දාල එලවන දාන එක



Denial Of Service ගහන විවිද ක්‍රම Wink


Host Booters සහ Botnets

මෙවානම් ගොඩාක් වෙලාවට මල්වෙයා ඩීඩොස් කමාන්ඩ්ස් දාල තියන ... සමහරක් මල්වෙයා හදල තියෙනෙනේ ඩීඩොස් කොරන්නම්යි ... ඒත් සමහරක් මල්වෙයා මේක Extra Feature එකක් හැටියට දෙනවා .. ගොඩාක් RATS & KEYLOGGERS වල දැන් මේ DDOS FEATURE එක එනව

Ddos Attack එක බාරව ඉන්න බුවාට අපි කියන්නෙ Bot herder කියල මෙකා කරන්නෙ ? මූ තමයි BOT-NET Army එක අතෙ තියන් ඉන්දගෙන Command & Control Center එකක් යොදාගෙන ඇටැක් එක මෙහයවන්නෙ ... මැල්වෙයා එක infect වෙලා තියන පරිගනක ලක්ශ ගානක් පාවිච්චි කරල පොර දෙනව ගේම ... මෙතනදි අපි infect වෙච්ච එකාට කියන්නෙ Slave/Bot කියල ... Slavesල වැඩි වෙන තරමට තම්යි Booter එකේ ෆන් එක වැඩි ...
Softwares , Games එක්ක මුන් මේවා පතුරවනව ..... ;-)


Shell Booters සහ PuTTY Booters

Shell Booters පාවිච්චි කරන්නෙ Exploited Servers .. Bot herdeer තමයි Booter Panel / CCC එකේ ඉදන් Target IP Address එකට Attack කොරන්න කියල කියන්නෙ ... ගොඩාක් Shell Booters නම් Web Based ඒවා | .Exe Booters දැන් ගොඩාක් පරනයි ... 

මෙ ශෙල් බූටර්ස් හදල තියෙන්නෙ පොඩි කාලයක් ඩ්ඩොස් ගහන්න [ Short Term DDOS ] .. විනඩි පහකට වඩා වැඩියෙන් ගැහුවොත් කෙලවනව DOS SHELLS වලට

Putty Booters දුවන්නෙනම් VPS [ VIRTUAL PRIVATE SERVERS ] වල .. පැකට්ස් අම්බානක හයියෙන් Target Ip / Victim එකට යවනව ඇප නැතිවෙන්නම ..



මේවා කියල‍ා දුන්නා කියලා ලංකාවෙ සයිට් වලට ගේම දෙන්න බෑ හරිද....! (තේරුනා කියලා හිතනවා.) - ඔයාලගෙ යාළුවොත් මේකට එකතු කරගෙන පොඩි සප් එකක් දෙන්න පුළුවන් නම් හොදයි...... Huh



උපුටා ගැනීම - Marusira.com (මේ වෙබ්අඩවිය වසා දමා ඇති බව කරුණාවෙන් සලකන්න) Idea

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
ela ela
No any One Safe - Security is a Joke
Reply
#3
අඩුගානෙ එක කෙල්ලෙක් හරි ඉන්නව මෙකෙ මන් දන්න. වැඩෙ කියන්නෙ උන් පේන්න එන්නෙ නැති එක.

ඇයි කියපන්කො අපි ත්‍රෙඩ් දාන්නෙ? මොකද ඩොස් ගහනවනම් ඌ අනිවාරෙන්ම දැනන් ඉන්න ඕන ගූගල් සර්ච් කරන්න. ඉතින් ගූගල් සර්ච් කරල ඌට තේරුම්ගන්න බැරි නම් ඒ දේ තමයි ත්‍රෙඩ් එකක් විදියට අපි "සින්හලෙන්" දාන්න ඕන. ඩෑම්න් මචන්. මෙච්චර සරල කරන්න එපා මේව වටිනාකමක් නැතුව යනව.
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#4
niyamai bn badu seen ekakuth thibbane
Reply
#5
ela ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#6
patta bn
[Image: giphy.gif]

Reply
#7
ela ela

bot net ekk use krna hati gana tut oneeeeee
Reply
#8
Elama brooo..
Bumiya  Heart Heart Heart
Reply
#9
Tongue 
[Only registered and activated users can see links Click here to register] Heart
NO HUG AND KISSES  ONLY BUG AND FIXES
1
Reply
#10
Elh bn ?❤️
[Image: source.gif]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] DDoS Attack [ජීවිත පාඩම] Elite_x 4 1,262 11-26-2018, 08:36 AM
Last Post: Induwara Uthsara
  [Tut] DOS/DDOS Python Script - (Golden Eye) Area Master 16 4,041 11-10-2018, 03:56 PM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)