ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Youtube MP3 Converter
#1
Music 
හරි එහෙනම් මම කඩියා.
අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ පොඩි Trick එකක්.
මේක එක්තරා විදිහක පොඩි උදව්වක් කිව්වොත් හරි.

කවුද කැමති YouTube එකේ තියන video එකක් MP3 එකක් විදිහට ගන්න.
ඇත්තටම කිව්වොත් හුගක් අය කමතියි.
මේක Mobile Device වලට හුගක් ලෙසියි.

හරි එහෙනම් කරන්නෙ කොහොමද කියල මම කියල දෙන්නම්.

Step 01

YouTube එක Open කරගන්න ( Mobile device නම් YouTube app එක )


Step 02

PC අයට 
තව Tab 1ක් open කරල මම link එකක් දෙනවා එක open කරන්න.

[To see links please login or register here]


Mobile අයට  
ඔයාට තියෙන්නෙ Browser එක open කරන්න 
( මම නම් Recommend කරන්නෙ Opera and Chrome )
open කරල මේ link එක open කරන්න.

[To see links please login or register here]


Step 03

PC අයට
ඔයාට තියෙන්නෙ YouTube එකට ගිහින් විඩියෝ එක open කරලා උඩ තියන URL 1 copy කරල මම දුන්න site එකට දාන්න.
දාලා convert click කරන්න.
convert වෙලා ඉවර උනායින් පස්සේ අපිට තියෙන්නෙ නම හදන්න.
නම හැදුවායින් පස්සේ download click කරන්න.

Mobile අයට
YouTube app එක ඔපෙන් කරලා ඕන කරන Video එක search කරන්න.
Video එක search වුනායින් පස්සේ Video එකේ දකුණු පැත්තේ උඩ තියන තිත් තුන click කරන්න.
click කරායින් පස්සේ share කියලා තියනවා. ඒකත් click කරන්න.
ඊට පස්සේ ඔයාට එනවා Share via කියල box 1ක්.
ඒකෙ තියනවා copy link කියලා ඒක copy කරන්න.

Step 04

Mobile අයට
දැන් තියෙන්නේ ඔයාට Browser එක open කරලා මම දුන්න link එක click කරන්න.
Link එක open වුනායින් පස්සේ paste කරන්න.
කරල convert click කරන්න.
Convert උනාම ඔයාට නම හදන්න එනවා.
නම හැදුවායින් පස්සේ download click කරන්න.

Thank you
[Image: giphy.gif]

#2
ලින්ක් ඩවුන් මචන්
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
(02-13-2019, 06:26 AM)Mmx Wrote: ලින්ක් ඩවුන් මචන්

දැන් හරි බන් Adfly එකේ අවුලක් තිබ්බේ.
[Image: giphy.gif]

Reply
#4
(02-13-2019, 06:37 AM)ටිකා Wrote:
(02-13-2019, 06:26 AM)Mmx Wrote: ලින්ක් ඩවුන් මචන්

දැන් හරි බන් Adfly එකේ අවුලක් තිබ්බේ.

Ela
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Binary Podcast] Episode 03 YouTube Hack and Reverse Engineering Area Master 2 1,074 11-20-2018, 10:09 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)