ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] ලේසියෙන්ම සිංදු download කරමු (for PC & Mobile)
#1
[Image: 4OaLiOrl.jpg]


සිංදුවක් download කරන්න ගියාම කන කට්ට ඉතින් කියන්න ඔන්නෑනේ. browser එකෙන් download කරන්න ගියොත් සෑහෙන්න වෙලා download කරන්න link හොයන්න ඕනේ. මේකට විසදුමක් විදියට අද ගෙනාවේ ලේසියෙන්ම සිංදු free download කරන්න පුලුවන් පොඩි software 2ක්.

1. AllToMP3

මේකෙන් Youtube, SoundCloud, Spofity, Deezer යන sources කිහිපයකින්ම සිංදු download කරන්න පුලුවන්. තව දෙයක් තමයි මේක opensourse. source එක මෙතනින් ගිහින් බලන්න: [Only registered and activated users can see links Click here to register]මේක macOs, Windows, Linux OS 3න්ම තියනවා.  මෙතනින් ගිහින් download කරගන්න. 

[Only registered and activated users can see links Click here to register]

2. DeezLoader

මේකෙන් download වෙන source එක තමයි Deezer. මේකෙනුත් high quality සිංදු download කරන්න පුලුවන්. මෙකෙන් සිංදු download කරන්න නම් Deezer එකේ account එකක් තියෙන්න ඕනේ. මෙතනින් ගිහින් account එකක් හදා ගන්න. [Only registered and activated users can see links Click here to register]ඊට පස්සේ DeezLoader එකට Deezer එකේ logins දීලා log වෙන්න. ඊට පස්සේ ඉතින් බාන්නයි තියෙන්නේ. මේකේ Windows, Linux, macOS, Android OS 4න්ම තියෙනවා.

මේකේ versions කිහිපයක්ම තියෙන්ව එක එක අය update කරලා හදපු. ඔක්කොම links ටික දැම්මා ඔන්න.

[Only registered and activated users can see links Click here to register]

[Only registered and activated users can see links Click here to register]

[Only registered and activated users can see links Click here to register]

[Only registered and activated users can see links Click here to register]


මේකේ login වෙන්නැතිව අවුලක ආවොත් ඒක fix කරන්න මෙහෙම කරන්න.

DeezLoader Login Fix

මුලින්ම මේ file එක download කරනගන්න.

[Only registered and activated users can see links Click here to register]

ඊට පස්සෙ DeezLoader install වුන path එකට ගිහින් (desktop එකේ deezloader shortcut එක උඩ right click කරලා open file location දෙන්න). resources/app කියන directory එක අතුලට file එක copy කරන්න. (path: C:\Users\%UserProfile%\AppData\Local\Programs\DeezLoader\resources\app)

ඊට පස්සේ login වෙලා බලන්නකෝ වැඩ ද කියලා.

එහෙනම් මං ගියා. දාලා බලන්නකෝ හොදද කියලා. මීට අමතරව ඔයාලත් දන්න ඒව තියේ නම් ඉනිත් අයටත් දැන ගන්න comment එකක් දාන්න.

සැ.යු: සියලුම links අන්තර්ජාලය ඇසුරින් සොයා ගත් ඒවා වේ.

ඔබට ජය!!!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
එක්සලන්තේ



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#3
ela bro..
TFS.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#4
(02-09-2019, 03:06 PM)Mmx Wrote: එක්සලන්තේ
elama

(02-09-2019, 03:18 PM)Induwara Uthsara Wrote: ela bro..
TFS.. Smile
thanks Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  CCleaner 5.52.6967 Crack + Serial Full Free Download ashiking 2 79 02-09-2019, 08:33 AM
Last Post: Induwara Uthsara

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)