ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 1000 පසු කරයි
#1
සෑහෙන ලොකු ගමනක්......

Membersලා 1000යි, මාස 5ට. සෑහෙන්න හිතට වදින දෙයක්. තාක්ෂණික දේවල් අනං මනං එක්ක යන අපිට Forum එකකට Membersලා 1000ක් එකතු කරගන්නවා කියන්නෙ සෑහෙන ගේමක්. හැබැයි ඉතින් මේකට කට්ට කන්න උනා සෑහෙන්න. 2018 සැප්තැම්බර් 12 තමයි මේක අපි ආරම්භ කලේ.

ඒ වගේම තමයි මම ඇතුළු අපේ මුළු Staff එකම මේක වෙනුවෙන් මහන්සි උනා. හැබැයි ඒකෙ ප්‍රථිඵලයක් තියනවා කියලා දකිද්දි, අපි 1000කට ආසන්න ප්‍රමාණයකට දෙයක් දුන්නා කියලා මතක් වෙද්දි ඇත්තටම සතුටුයි.

Staff එක විතරක් මහන්සි උනා කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදියි. අදහස් යෝජනා චෝදනා ඒ වගේම අනිත් අයට දැනුමක් දුන්න සාමාජිකයොත් සෑහෙන ගානක් මෙතන ඉන්නවා. නම් වශයෙන් කියන්න ගිහින් කවුරු හරි අමතක උනොත් ඒක ලොකු වැරැද්දක්. ඒ නිසා එහෙම කියන්න යන්නෙ නෑ. අපිත් එක්ක දිගටම ඉදපු හැමෝටම ස්තූතියි.

හරි මේ කිව්වෙ Forum එක ගැනනෙ. හැබැයි අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි @RaZoR. අපි මුලින්ම මේක පටන් ගත්තෙ අතේ සතයක්වත් නැතිව. ඒත් අපෙන් සතයක්වත් ඉල්ලන්නෙ නැතිව අපිට Hosting, Domain දුන්නට අයියට පිං. මොකද එහෙම නැත්තම් අපිට වෙන්නෙ Free Hosting එකක, Free Domain එකක් දාගෙන මේවා කියලා දෙන්න. ඇත්තටම ඒක සෑහෙන අමාරු දෙයක්. මොකද Facebook Share කලොත් එහෙම Block කරනවා URL එකත් එක්කම. එනිවේ ආපහු තෑන්ක්ස් කරනවා @RaZoRට.

හරි ඉතින් කියන්න ඕනෙ ටික කෙටියෙන් කිව්වා. මම මේ පෝස්ට් එක කලින්ම ලියලා තියනවා. මේක ලියන්නෙ 2019 පෙබරවාරි 6 වෙනිදා පාන්දර 1.03ට. මේ වෙලාවෙ පෝස්ට් එකක් ලියන එක නම් පට්ට කම්මැලි වැඩක්. ඒඋනාට හරි වැරදි බලන්න දෙන්න ඕනෙ නිසා මෙහෙම ලියනවා.

මේක ලියන වෙලාවෙදි threads 348ක් වැටිලා තියනවා. ඒ වගේම ඒවට අදාල Reply අනං මනං එක්ක ඔක්කොම පෝස්ට් 2,148ක් තියනවා. හැමදේකින්ම ඉගෙන ගන්න දෙයක් තියනවා කියන එකත් මතක තියාගන්න.

හරි තව දෙයක් තියනවා කියන්න. අළුත් Tut සෙට් එකක්ම දෙන්න බලාගෙන ඉන්නෙ. පුළුවන් නම් අපේ FB page එකේ තියන පෝස්ට් එකක් දෙකක් Share කරලා Page එකට Like කරලා උදවුවක් දෙන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ අපි හිතාගෙන ඉන්නෙ මේකට Lock System එකක් දාන්න. ඒ කිව්වෙ Comment එකක් දානකම් පෝස්ට් එකේ තියන Link Lock කරන System එකක්. මොකද හැමෝම තමන්ගෙ වෙලාව නාස්ති කරගෙන පෝස්ට් එකක් ලියන්නෙ තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතලා. ඒත් සමහරු ඇවිල්ලා බලලා Comment එකක්වත් නොදා යනවා. ඒ ගැන නම් ඇත්තටම දුකයි. පුළුවන් නම් Comment එකක් දාලා Post එක ලියලා තියන කෙනාට පොඩි සප් එකක් දෙන්න. මොකද එතකොට තමයි පොඩ්ඩක් හරි මේකෙ පෝස්ට් වැටෙන්නෙ.

හරි එහෙනම් ඉතින් නවත්තන්නම්. හැමෝටම ජයවේවා !

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
#2
Congratulations... Smile Heart

සාමාජිකයන් හිටියට ඒ අයගෙන් 10න් 1ක්වත් කමේන්ට් එකක් දාන්නේ නැ.
මේ යන විදියටනම් value thread coin සීන් එක හැදන්න වෙයි වගේ.. Sad
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
සාමාජිකයන් හිටියට ඒ අයගෙන් 10න් 1ක්වත් කමේන්ට් එකක් දාන්නේ නැ.
මේ යන විදියටනම් value thread coin සීන් එක හැදන්න වෙයි වගේ..
Reply
#4
(02-07-2019, 12:04 PM)Induwara Uthsara Wrote: Congratulations... Smile Heart

සාමාජිකයන් හිටියට ඒ අයගෙන් 10න් 1ක්වත් කමේන්ට් එකක් දාන්නේ නැ.
මේ යන විදියටනම් value thread coin සීන් එක හැදන්න වෙයි වගේ.. Sad
Congratulations Widane  Heart

මොකක්ද බන් value thread coin කියන්නේ.   Confused
Reply
#5
Congratulations...
Reply
#6
ෆෝරම් එකක් කියන්නෙ සයිට් එකක් නෙමෙ. එක කමෙන්ට් එකක් ඇති ෆෝරම් එකෙ පාර්ට් එකක් වෙන්න, ඕනම කෙනෙක්ට.  එහෙම බැලුවම මෙම්බර්ල දාහක් කියන්නෙ හැමෝම සතුටුවෙන්න ඕන දෙයක්. මොකද මේක කියවන උබත් ලොවෙත් ෆෝරම් එකෙ පාර්ට් එකක්. හරි මටත් කියන්න තියෙන්නෙ සප් එකක් දියන් කියල ෆෝරම් එකට, ඒකෙ ලියන උන්ට. 

මම නිකන් උදාහරණයක් දෙන්නම් හැකින් වලට අදාල නැති දෙකින්. බයිස්කෝප් සබ් එකෙන් සබ් ඩවුන් කරල තියනවද උබල? සූම් එකෙන්? එතකොට උබ නිකන්ම ඩවුන් කරන් එනවද සබ් එක නැත්නම් කමෙන්ට් එකක් දානවද ස්තූති කියලවත්? යෙප්. මමත් දාන්නෙ නැ ගොඩක් වෙලාවට. සබ් නම් සිය ගානක් ඩවුන් කරල ඇති ඒත් ශුවර් කමෙන්ට් දහයක්වත් දාල නැතුව ඇති. ලිපියක් ලියන එක සබ් එකක ලයින් ගහන තරම් අමාරු නැ. ඒත් ලියන දේකට වටිනාකමක් තියනවනම් ඒක පෙන්නන්න ඕන. ඩැම්න්. ඒ මගුල් වැඩක් නැ පුලුවන් එකා කමෙන්ට් කරයි අනිත් උන් බිසි කියල හිතමු අපි. එහෙනම් සුභ, විදානෙ..  ❤️



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



1
Reply
#7
Congratulations...! Smile Heart
සතුටුයි...... Big Grin
*****************************************
My Rules - My Problem - My Life - My Limits - And My - Own Kingdom
*****************************************
Reply
#8
Dan dake bn Congress all
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 100 පසු කරයි Area Master 25 1,429 01-03-2019, 09:36 AM
Last Post: smartone

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)