ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




inster hacking
#1
instagram ,whatsapp , facebook wage social media hack karanna puluwan kramayak kiyannako.

                phishing page, link sending ,softawre(instabrute,instashell) wage ewa nathuwa wena hoda kramayak
#2
Damn straight  Big Grin Big Grin
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
මෙහෙමයි ඔය කියන එක සිස්ටම් එකක්වත් හදලා තියෙන්නේ තවකෙනෙක්ට ලේසියෙන් හැක් කරන්න පුළුවන් විදිහට නෙවෙයි. දවසගානේ එයාලාගේ සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් ලේසිම සහ පහසුම විදිහ තමයි අදාල පුද්ගලයාව නොමඟයවලා හැක් කරගන්න එක. ඒ කිව්වේ Phishing වගේ ක්‍රමයක් පාවිච්චි කරන එක. Phishing විතරක් හරියන්නේ නැහැ Social Engineering කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. ඔයාට තාමත් සිස්ටම් එකම හැක් කරන්න ඕනේ නම් මම කියන්නේ එහෙම දෙයක් කරන්න එපා. ඔයාට ක්‍රමයක් හමු උනොත් අනිවාර්යයෙන්ම ඒ ගැන අදාල වෙබ්අඩවියට දැනුම් දෙන්න. Facebook හෝ Google වගේ ආයතනවල මොකක් හරි නිෂ්පාදනයක හරි වෙබ්අඩවියක හරි Bug එකක් හොයාගත්තොත් ඒ සඳහා ඉහල පිළිගැනීමක් හම්බෙනවා.

මම මං ගැන පොඩි දෙයක් කියන්නම් මම පෞද්ගලිකව Avira සහ Intel යන ආයතන වලින් Independent Security Researcher කෙනෙක් විදිහට Bug Report කරලා Acknowledgement Certificates දිනාගෙන තියෙනවා. ඒ වගේම WSO2 ආයතනය ඇතුළු ආයතන කීපයකින්ම ස්තූතිය ලබලා තියෙනවා. ඒ ලැබෙන වටිනාකම ඉස්සරහාට ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් ඉතින් අපි ඇයි වෙන කෙනෙක්ගේ Facebook Account එකක් හැක් කරලා නීතියෙන් පවා දඬුවම් ලැබිය හැකි වරදකට පෙළඹෙන්නේ?
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#4
(02-05-2019, 01:43 PM)Area Master Wrote: මෙහෙමයි ඔය කියන එක සිස්ටම් එකක්වත් හදලා තියෙන්නේ තවකෙනෙක්ට ලේසියෙන් හැක් කරන්න පුළුවන් විදිහට නෙවෙයි. දවසගානේ එයාලාගේ සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් ලේසිම සහ පහසුම විදිහ තමයි අදාල පුද්ගලයාව නොමඟයවලා හැක් කරගන්න එක. ඒ කිව්වේ Phishing වගේ ක්‍රමයක් පාවිච්චි කරන එක. Phishing විතරක් හරියන්නේ නැහැ Social Engineering කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. ඔයාට තාමත් සිස්ටම් එකම හැක් කරන්න ඕනේ නම් මම කියන්නේ එහෙම දෙයක් කරන්න එපා. ඔයාට ක්‍රමයක් හමු උනොත් අනිවාර්යයෙන්ම ඒ ගැන අදාල වෙබ්අඩවියට දැනුම් දෙන්න. Facebook හෝ Google වගේ ආයතනවල මොකක් හරි නිෂ්පාදනයක හරි වෙබ්අඩවියක හරි Bug එකක් හොයාගත්තොත් ඒ සඳහා ඉහල පිළිගැනීමක් හම්බෙනවා.

මම මං ගැන පොඩි දෙයක් කියන්නම් මම පෞද්ගලිකව Avira සහ Intel යන ආයතන වලින් Independent Security Researcher කෙනෙක් විදිහට Bug Report කරලා Acknowledgement Certificates දිනාගෙන තියෙනවා. ඒ වගේම WSO2 ආයතනය ඇතුළු ආයතන කීපයකින්ම ස්තූතිය ලබලා තියෙනවා. ඒ ලැබෙන වටිනාකම ඉස්සරහාට ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් ඉතින් අපි ඇයි වෙන කෙනෙක්ගේ Facebook Account එකක් හැක් කරලා නීතියෙන් පවා දඬුවම් ලැබිය හැකි වරදකට පෙළඹෙන්නේ
Mth tika kalekt klin wso2 seen ek blw un denne appreciate krpu nikn certificate ekak withrd ntnm eka pilignimk tiyed
Reply
#5
(02-05-2019, 01:43 PM)Area Master Wrote: මෙහෙමයි ඔය කියන එක සිස්ටම් එකක්වත් හදලා තියෙන්නේ තවකෙනෙක්ට ලේසියෙන් හැක් කරන්න පුළුවන් විදිහට නෙවෙයි. දවසගානේ එයාලාගේ සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් ලේසිම සහ පහසුම විදිහ තමයි අදාල පුද්ගලයාව නොමඟයවලා හැක් කරගන්න එක. ඒ කිව්වේ Phishing වගේ ක්‍රමයක් පාවිච්චි කරන එක. Phishing විතරක් හරියන්නේ නැහැ Social Engineering කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. ඔයාට තාමත් සිස්ටම් එකම හැක් කරන්න ඕනේ නම් මම කියන්නේ එහෙම දෙයක් කරන්න එපා. ඔයාට ක්‍රමයක් හමු උනොත් අනිවාර්යයෙන්ම ඒ ගැන අදාල වෙබ්අඩවියට දැනුම් දෙන්න. Facebook හෝ Google වගේ ආයතනවල මොකක් හරි නිෂ්පාදනයක හරි වෙබ්අඩවියක හරි Bug එකක් හොයාගත්තොත් ඒ සඳහා ඉහල පිළිගැනීමක් හම්බෙනවා.

මම මං ගැන පොඩි දෙයක් කියන්නම් මම පෞද්ගලිකව Avira සහ Intel යන ආයතන වලින් Independent Security Researcher කෙනෙක් විදිහට Bug Report කරලා Acknowledgement Certificates දිනාගෙන තියෙනවා. ඒ වගේම WSO2 ආයතනය ඇතුළු ආයතන කීපයකින්ම ස්තූතිය ලබලා තියෙනවා. ඒ ලැබෙන වටිනාකම ඉස්සරහාට ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් ඉතින් අපි ඇයි වෙන කෙනෙක්ගේ Facebook Account එකක් හැක් කරලා නීතියෙන් පවා දඬුවම් ලැබිය හැකි වරදකට පෙළඹෙන්නේ?

සිරා කතාව..  Blush Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#6
(02-05-2019, 02:08 PM): HardAtt3aker Wrote: Mth tika kalekt klin wso2 seen ek blw un denne appreciate krpu nikn certificate ekak withrd ntnm eka pilignimk tiyed

Piliganeemak kiyanne eyala Acknowledgement ekak denne.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Facebook real hacking Bumindu sandeepa 14 4,169 02-03-2019, 12:28 PM
Last Post: Bumindu sandeepa



Users browsing this thread: 1 Guest(s)