ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here

Facebook real hacking
#1
Facebook real hacking ගැන thread එකක් ඕන.....
නරක වැඩ වලට නෙමෙයි ....
ආතල් එකට විතරයි...
Bumiya  Heart Heart Heart
#2
Real hacking kiyala oya adahas karanne mokadda kiyala thawa tikak pahadili kaloth?
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#3
(01-29-2019, 02:13 PM)Area Master Wrote: Real hacking kiyala oya adahas karanne mokadda kiyala thawa tikak pahadili kaloth?

හැමෝම facebook hacking කියලා දාන්නෙ ඇත්තටම කරන්න බැරි දේවල්.සේරම වැඩ කරන ඒව නෙමෙයි..fishing attack නැතුව ඇත්තටම facebook account එකක් හැක් කරන්න දන්නවන්ම් කියලා දෙන්න...
Bumiya  Heart Heart Heart
Reply
#4
(01-29-2019, 02:28 PM)Bumindu sandeepa Wrote: හැමෝම facebook hacking කියලා දාන්නෙ ඇත්තටම කරන්න බැරි දේවල්.සේරම වැඩ කරන ඒව නෙමෙයි..fishing attack නැතුව ඇත්තටම facebook account එකක් හැක් කරන්න දන්නවන්ම් කියලා දෙන්න...

Phishing & Spywares (Keyloggers, RATs & etc) නැතුව Facebook hacking ගැන කතා කරනවානම් තමයි ගොඩාක් හොඳ. ඒ උනාට ගැටළුව තියෙන්නේ අපිට facebook කියන system එකේ vulnerability එකක් හොයාගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක Exploit කරන්නත් පුළුවන් වෙන්න ඕනි. හැබැයි එයාලා එහෙම Exploit කරන්න පුළුවන් Vulnerability එකක් තිබ්බොත් ඉතාමත් ඉක්මනින් හදනවා ඉතින් ඒ වැඩේ සෑහෙන්න අමාරු වැඩක්.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#5
cyber security field eke inna kenek ahanna akamathima prasne mokkda kiyala dannawada "How to hack facebook". facebook kiyanne podi ekek hadapu site ekk nemei. meke dawasin dawsa security wadi wadiwenwa. auruddaka watawak hacker cup kiyala competition ekk tiyanawa fb eke vuln hoyanna. loke watema hackesla mekata ekathu wenwa. e ekkenektawath hambune nathi vuln ekk oyata hamba unot oyata puluwan wei eka exploit karala fb hack karanna. eth balanna eka wenna puluwan sambawithawa. e nisa fb hack karanna amaru wadak nemei eka karanna bari wadak

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#6
නෝ සිස්ටම් සේෆ් කියල කියනවනෙ. ඒක ගොඩක් වෙලාවට කියන්නෙ අපිව මෝටිවේට් කරගන්න. ඇත්තටම ෆේස්බුක් හැක් කරන්න පුලුවන් ඇති. වැඩෙ කියන්නෙ අපිට බැරි එකයි. උඩ තියන කමෙන්ට් පේනවනෙ. ඉතින් රැට් කීලොගර් වගෙ දෙයක් නැතුව "රියල් හැක්" කරන එක ඉම්පොසිබල් මචන්. ඉතින් ඒ ගැන හොයන ටයිම් එක වෙන දේකට දියන් මීට වඩා වටින දේකට. Ss7 ගැන වගෙ..
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#7
(01-29-2019, 04:39 PM)Mmx Wrote: නෝ සිස්ටම් සේෆ් කියල කියනවනෙ. ඒක ගොඩක් වෙලාවට කියන්නෙ අපිව මෝටිවේට්  කරගන්න. ඇත්තටම ෆේස්බුක් හැක් කරන්න පුලුවන් ඇති. වැඩෙ කියන්නෙ අපිට බැරි එකයි. උඩ තියන කමෙන්ට් පේනවනෙ. ඉතින් රැට් කීලොගර් වගෙ දෙයක් නැතුව "රියල් හැක්" කරන එක ඉම්පොසිබල් මචන්. ඉතින් ඒ ගැන හොයන ටයිම් එක වෙන දේකට දියන් මීට වඩා වටින දේකට. Ss7 ගැන වගෙ..

ss7  කියන්නේ මොකද්ද

(01-29-2019, 04:03 PM)Anøn LK Wrote: cyber security field eke inna kenek ahanna akamathima prasne mokkda kiyala dannawada "How to hack facebook".  facebook kiyanne podi ekek hadapu site ekk nemei. meke dawasin dawsa security wadi wadiwenwa. auruddaka watawak hacker cup  kiyala competition  ekk tiyanawa fb eke vuln hoyanna. loke watema hackesla mekata ekathu wenwa. e ekkenektawath hambune nathi vuln ekk oyata hamba unot oyata puluwan wei eka exploit karala fb hack karanna. eth balanna eka wenna puluwan sambawithawa. e nisa fb hack karanna amaru wadak nemei eka karanna bari wadak
එල එල බ්‍රෝ දැනුවත් උනා

(01-29-2019, 02:34 PM)Area Master Wrote:
(01-29-2019, 02:28 PM)Bumindu sandeepa Wrote: හැමෝම facebook hacking කියලා දාන්නෙ ඇත්තටම කරන්න බැරි දේවල්.සේරම වැඩ කරන ඒව නෙමෙයි..fishing attack නැතුව ඇත්තටම facebook account එකක් හැක් කරන්න දන්නවන්ම් කියලා දෙන්න...

Phishing & Spywares (Keyloggers, RATs & etc) නැතුව Facebook hacking ගැන කතා කරනවානම් තමයි ගොඩාක් හොඳ. ඒ උනාට ගැටළුව තියෙන්නේ අපිට facebook කියන system එකේ vulnerability එකක් හොයාගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක Exploit කරන්නත් පුළුවන් වෙන්න ඕනි. හැබැයි එයාලා එහෙම Exploit කරන්න පුළුවන් Vulnerability එකක් තිබ්බොත් ඉතාමත් ඉක්මනින් හදනවා ඉතින් ඒ වැඩේ සෑහෙන්න අමාරු වැඩක්.
එලම බ්‍රෝ දැනුවත් උනා...spywares  ගැන පොඩි හැදින්වීමක් කරන්න පුලුවන්ද??
Bumiya  Heart Heart Heart
Reply
#8
(01-29-2019, 04:54 PM)Bumindu sandeepa Wrote: එලම බ්‍රෝ දැනුවත් උනා...spywares  ගැන පොඩි හැදින්වීමක් කරන්න පුලුවන්ද??

Spyware එකක් කියන්නේ ඔයා දන්නෙවත් නැතුව ඔයාගේ පරිගණකයේ, ස්මාට් දුරකථනතනයේ අද වගේ නම් ස්මාට් ඕනෑම උපාංගයක, ඒ කියන්නේ ස්මාට් ටීවී වල පවා සැඟවිලා ඉඳගෙන ඔයාගැන තොරතුරු එකතුකරන Malware වලට. මේවා ගොඩාක් වෙලාවට Internet Cafe, Office, Schools, Tuition Classes වල බොහෝ වෙලාවට යොදාගන්නවා. Spywares වලට උදාහරණ කීපයක් කිව්වොත්. Keyloggers, RATs, Backdoors, Webcam Hijackers සහ තවත් ගොඩාක් දේවල් තියෙනවා.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#9
(01-30-2019, 07:13 AM)Area Master Wrote:

මේවා පාවිච්චි කරලා කොහොමද fb account එකකට ගේම දෙන්නේ
Bumiya  Heart Heart Heart
Reply
#10
(01-30-2019, 06:53 PM)Bumindu sandeepa Wrote: මේවා පාවිච්චි කරලා කොහොමද fb account එකකට ගේම දෙන්නේ

Username, Email, Passwords aragena hari nathnam session eka aragena hari thamai ithin.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply

Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  inster hacking sankphack 5 1,673 02-05-2019, 02:47 PM
Last Post: Area Master

Users browsing this thread: 1 Guest(s)