ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Hot IT News] Galaxy Note 8 Android Pie beta includes Night mode
#1
Heart 
? Galaxy Note 8 Android Pie beta includes Night mode 

? ඔන්න Note 8 Users ලට Good News එකක් ලබන මාසේ එන්න තියෙන Android pie And One UI Uodate එකේ Beta Version එකක් මේ වෙනකොටත් Note 8 Device වලට Rollout කරනවලු. india වලට දැනටමත් ඇවිත් මේ Beta එක. ඉතින් මේ එක්ක ONE UI Night Mode එකත් දෙන්න බලාපොරොත්තු වෙනවලු. මේ පාර නම් Pie Update + ONEUI එක්ක අලුත්ම වෙනසක් බලා ගන්න පුලුවන් වෙයි. Experience කරලම ඒ ගැන Post එකක් ගෙන්නම්. Samsung Members App එක හරහා මේ Beta Program එක ලබා ගන්න
 පුලුවන්

Posted by -Bumiya[Image: On4ZloOl.jpg]
Bumiya  Heart Heart Heart
#2
Tfs bro



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#3
(01-29-2019, 12:52 PM)Mmx Wrote: Tfs bro

එලම බ්‍රෝ  Heart
Bumiya  Heart Heart Heart
Reply
#4
TFS kolla Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
(01-29-2019, 02:14 PM)Area Master Wrote: TFS kolla Wink

එලම
Bumiya  Heart Heart Heart
Reply
#6
TFS bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)