ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Harry Potter] Sirius Black
#1
Star 
Sirius Black හෙවත් Padfoot

[Image: Sirius-Black-Internal.jpg]


"We've all got both light and dark inside us. What matters is the part we choose to act on. That's who we really are."

"අප තුළ අදුර හා එළිය කියලා කොටස් දෙකක් තිබෙනවා. අපි පිටට පෙන්වන දෙයින් තමයි අපි අදුරෙද එළියෙද කියලා කියවෙන්නෙ"‍ Blush
—Sirius' words of advice and wisdom

මොහුගේ උපත සිදු වන්නේ 1959 නොවැම්බර් තුන් වනදා. අමතක වෙන්න විදිහක් නෑ සීරියස් බ්ලැක් කියන චරිතයව. Heart

[Image: 6578789-maxresdefault.jpg]

මොහුට අන්වර්ථ නාමයන් දෙකක් තිබෙනවා. ඒ තමයි Padfoot සහ Snuffles. මම නම් දැකලා තියෙන්නෙ Padfoot කියන නම විතරයි. අනිත් නම් මතක නෑ. ඒ වගේම මෙයා Pure-Blood කෙනෙක්. ඒ කියන්නෙ පිරිසිදුම ලේ තියන කෙනෙක්. (ඒ වගේ අය සෑහෙන්න අඩුයි Sad )

මොහුගේ මව හා පියා ලෙස සදහන් වෙන්නෙ ඔරියන් සහ වුල්බර්ග් බ්ලැක්. මෙයත් Griffindore එකේ වැදගත්ම චරිතයක්. ඒ වගේම Order of the Phoenix එකේ පණපිටින් ඉතිරි උන එක්කෙනෙක්ද වෙනවා. Angel

මොහුගේ පවුලේ අය සියළු දෙනාම වගේ Slytherin නිවාසයෙයි ඉදලා තියෙන්නෙ. නමුත් මෙයා Mud-Blood ගැන තැකීමක් නොකල නිසා Gryffindor වලට තේරුනා කියලයි තියෙන්නෙ. Dodgy

මොහුගේ හොදම යාළුවො කවුද කිව්වොත් James Potter සහ Remus lupin තමයි උඩින්ම ඉන්නෙ. ඒ වගේම Peter Pettigrew අවුරුදු 10ක් හොද යාළුවෙක් වෙලා හිටියා. James මොහුව Harry ගේ දෙවු පියා ලෙසද නම් කර තිබෙනවා. ඒ උනාට Potter Family එක Voldermortට පාවා දීම වෙනුවෙන් මොහුට හිරේ යන්න වෙනවා. මතක ඇතිනෙ කවුද කලේ කියලා. ඒක ගැන කියන්නම් එයා ගැන ලියන වෙලාවට. Confused

[Image: 4b661400-624b-0134-3e8b-0ad17316e277.png]

මොහු එකම එක වාර්ථාවකට හිමිකම් කියනවා. ඒ තමයි Azkaban වලින් පැනගිය පළමු සිරකරුවා කියන දේ. ඒ එන්නෙ Pettigrewගෙන් පළිගන්න. නමුත් ඒක කරන්න නම් බැරි වෙනවා. (වෘක මිනිසා නිසා - Lupin) Angry

[Image: 511ZX1EIpXL.jpg]

Harry Potter: "ඔයාගේ දෙමවුපියොනුත් මිනී කන්නොද (Death Eaters)?"
Sirius: "නෑ නෑ, ඒත් මාව විශ්වාස කලේ නෑ, එයාලා හිතුවෙ වෝල්ඩමෝට් හරි කියලා, ඔවුන් සිතුවෙ Pure-Blood අය ගැන විතරයි. Muggelලට එයාලා සෑහෙන්න කෘරකම් කලා."
— Sirius regarding his family's beliefs

තව ටිකෙන් අමතක වෙනවා මොහුට හිටියා Regulas Black කියලා අයියා කෙනෙකුත්. (මතක ඇතිනෙ RAB ගැන. මොහුත් Horcrux එකක් විනාස කිරීමට උත්සහ කරලා තියනවා.) Exclamation

ඒ වගේම මොහු මිය යනවා 1996 ජූනි 18 වෙනිදා මායා අමාත්‍යංශයේදී, බෙලට්‍රික්ස්ගේ මරණයේ ශාපයෙන්. Sad

[Image: SiriusBlack_WB_F5_HarryAndSiriusStanding...jpg?w=1200]

මම මේ විදිහට ඉවර කරන්නම් ඔහුට කරන ගෞරවයක් විදිහට.

Harry : ඒක රිදෙනවද? මිය යෑම?

Padfoot : නින්ද යනවටත් වඩා ඉක්මන්. ඔයා දැන් කිට්ටුව ඉන්නෙ පුතා. Sad

මම හිතනවා මේකේ ඉන්න අයට මේක හැමදාටම මතක තියෙයි කියලා. මිය යෑම කියන දේ නින්ද යනවටත් වඩා ඉක්මන්. Idea

හරි එහෙනම් ඉතින් ගිහින් එන්නම්. දන්නවනෙ කරන්න ඕනෙ දේ. ඊළගට දාන්න ඕනෙ කෙනා ගැන Comment කරන්න. පෝස්ට් එක ගැනත් Coment එකක් දාන්න. Sleepy

මේ ටිකේ කැම්පස් පොතත් එක්ක ඔට්ටු වෙලා එපා වෙලා හිටියෙ. දැන් තමයි විවේකයක් ලැබුනෙ. හරි එහෙනම් ගිහින් එන්නම්.

ජය ශ්‍රී. Big Grin Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
බ්ලැක්ට සත්ව රූප ගන්න පුලුවන් නේද? බල්ලෙක්ගෙ. බ්ලැක් ෆැමිලි එක මායා ලෝකෙ බාගෙට බාගයක් නෑදෑකම් කියන ෆැමිලි එකක්. පොතේ එක තැනක කියනව වීස්ලිලත් බ්ලැක් පව්ලෙ දුර ඥාතීන් කියල..ඊලඟට ස්නේප් ගැන දාපන්කො. මගෙ ෆේව් ❤️
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply




Users browsing this thread: 1 Guest(s)