ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
නොමිලේ Gadgets ගෙදරටම ගෙන්නමු!
#1
[Only registered and activated users can see links Click here to register]
කොහොමද යාලුවනේ…හුග කාලෙකට පස්සෙ blog එක පැත්තෙ ආවෙ….අද කියන්න යන්නෙ නොමිලේ online පොඩි පොඩි ගැජට් කෑලි ගෙන්නන්න app එකක් ගැන …මේක 100% විශ්වාස කරන්න පුලුවන් ඇප් එකක් මොකද ගොඩක් කට්ටය මේකෙන් බඩු ගෙන්නල තියනව ….හැබැයි ඉතින් එන්න සති 3ක් විතර යනව….හරි වැඩි කතා නැතුව වැඩේට බහිමු…
මුලින්ම මේ Link එකට යන්න!
Link : [Only registered and activated users can see links Click here to register]
[Only registered and activated users can see links Click here to register]


ඔය වගේ එකක් open වෙයි එතකොට…ඒකෙ HELP IN APP ඔබන්න!
[Only registered and activated users can see links Click here to register]



ඒකෙ Go To Our Cool Free APP දෙන්න!

[Only registered and activated users can see links Click here to register]

දැන් ඔයවගේ Play Store එක open වෙයි…Install දීල GearBest app එක download කරගන්න!
[Only registered and activated users can see links Click here to register]



Install උනාට පස්සෙ OPEN දෙන්න!

[Only registered and activated users can see links Click here to register]
ඊට පස්සෙ කැමති category එක තෝරල enter දෙන්න!



[Only registered and activated users can see links Click here to register]
ඊට පස්සෙ HELP OPEN දෙන්න!

[Only registered and activated users can see links Click here to register]


Log in දෙන්න!
 
[Only registered and activated users can see links Click here to register]

ඔතනින් උඩ එකේ Phone Number එක ගහල send දෙන්න!ඊට පස්සෙ phone එකට එන code එක යට type කරල REGISTER දෙන්න!
[Only registered and activated users can see links Click here to register]



Register උනාට පස්සෙ ඔය වගේ Money Bag එක open වෙයි!මේකෙ අපිට සල්ලි හම්බෙන්නෙ අපි මේ ඇප් එක යාලුවන්ට හදුන්වදෙනවට …අපිට කරන්න තියෙන්නෙ SHARE TO COLLECT CASH එකට ගිහින් හම්බෙන Link එක share කරන්න!අපේ Link එකෙන් log උනහම අපිට cash හම්බෙනව…

[Only registered and activated users can see links Click here to register]

ඔය තියන bar එක full පිරුනහම අපිට සල්ලි withdrow කරන්න පුලුවන් …ඉතින් ඒ සල්ලි වලින් මොනවහරි order කරන්න පුලුවන්!
[Only registered and activated users can see links Click here to register]



ඕකෙ register වෙලා ඉන්න අයගෙනුත් උදවු ගන්න පුලුවන් සල්ලි සම්පූර්න කරගන්න …අපිට උදවුකරන්න පුලුවන් දවසට දෙන්නෙක්ට විතරයි….ඉතින් වැඩේ තේරෙන්න ඇති කියල හිතනව!මොනවහරි ප්‍රශ්න තියේනම් comment එකක් දාගෙන යන්න!එහෙනම් මන් කැපුන!
බුදුසරණයි!
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of [Only registered and activated users can see links Click here to register]< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->[Only registered and activated users can see links Click here to register]<-    
   Rolleyes     
#2
bro math register wela innematath help karannako complete kara ganna

[Only registered and activated users can see links Click here to register]
Bumiya  Heart Heart Heart
Reply
#3
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)