ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Poll: මෙම ප්‍රශ්නය
You do not have permission to vote in this poll.
ලේසියි
71.43%
5 71.43%
සාමාන්‍යයි
14.29%
1 14.29%
අමාරුයි
14.29%
1 14.29%
Total 7 vote(s) 100%
* You voted for this item. [Show Results]

Elite Challenge No #01
#1
Star 
ඔන්න ඉතින් නිකම් ඉන්න ගමන් Challenge එකක දෙන්න ඕනෙ කියලා හිතුනා.  Big Grin මේ දවස් වල වැඩත් එක්ක නිතරම එන්න වෙන්නෙ නෑ.  Cool ඒ නිසා මේ පුංචි Challenge එක දෙන්නම්. මේක පොඩි Challenge එකක් උනාට සමහර අයට නම් ලොකු දෙයක් වෙයි.  Huh බය වෙන්න එපා. Challenge එක වලංගු දවස් තුනයි. ඊට පස්සෙ කරන විදිහත් එක්කම කියලා දෙනවා.  Big Grin

#Target #Base64 decode
Quote:aHR0cDovL3NjYXAucGsvZXZlbnRzL3Nob3dldmVudC5waHA/aWQ9MzY=
#Tasks
මේ සයිට් එකේ Database එකේ තියන Column ටික විතරයි පෙන්වන්න ඕනෙ. වෙන කිසිම දෙයක් ඕනෙ නෑ.  Idea

#Rules
1- concat භාවිත කරන්න බෑ  Big Grin
2- limit 0.1 භාවිත කරන්න බෑ  Big Grin
3- මුලින්ම ඔයාලා මේක කරලා ඉවරවෙලා මට PM කරන්න ඕනේ කරපු විදිහ.  Heart
4- ඒ වගේම මෙතන පහලින් ඔයාලා ගත්ත Column ටිකේ Image එකක් දාන්න ඕනෙ. (ඒකෙ Address bar හෝ වෙනත් කිසිවක් අඩංගු නොවිය යුතුයි) Sad

#Proof
මෙවැනි Image එකක් පහලින් Comment කර තිබිය යුතුයි.

[Image: k24y9nU.png]

සැ.යු - දින තුන අවසාන වනතුරු කිසිවකුත් තමන් මෙය සිදුකල ආකාරය කිසිවකුටත් හෙලි නොකළ යුතු අතර එසේ හෙළි කලහොත් ඔහුගේ නම මෙතනින් ඉවත් කරනු ලැබේ... Dodgy Dodgy

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
Star 
Result Sheet

1. Anøn LK 
2. 7H1L1N4_N1M35H
3. Redress
4. ShapManasick

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
පලවෙනි Rules 2 පොඩ්ඩක් පැහැදිලිකරන්න පූලුවන්ද?
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of

[To see links please login or register here]

< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->

[To see links please login or register here]

<-    
   Rolleyes     
Reply
#4
mechahrada karanna thiyenne
[Image: U92XmcTl.png]

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
(09-18-2018, 03:50 PM)7H1L1N4_N1M35H Wrote: පලවෙනි Rules 2 පොඩ්ඩක් පැහැදිලිකරන්න පූලුවන්ද?

ඒ තියෙන්නෙ SQL Injection වලට භාවිත කරන Tools දෙකක්. පළවෙනි එක නම් නිතරම අපි භාවිත කරන එකක්. මේකෙ Addon එකක් Firefox වලටත් තියනවා.


දෙවෙනි එක නම් දැන් හොයාගන්නවත් නෑ. හැබැයි තියන උන් ළග තියනවා. මේ දෙක දැම්මට මෙතන ඉන්න ගොඩක් අයට මේ Tool දෙක use කරන්න බෑ. ඒත් Challenge එක Unique වෙන්න ඕනෙ නිසා මම ඒ දෙක Add කලා. Idea

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
කොරන්න තියෙන්නේ මොකද්ද කියලවත් තේරුනේ නෑ..
කරලම බලමුකෝ..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
Photo 
[Image: zr2HuOu.png]
Reply
#8
මගෙන් පොඩි challange 1ක්. මම කවුද? @Area Master ඔයාට කියන්න බෑ.
[Image: giphy.gif]

Reply
#9
[Image: Bs2vbGZl.png]
Reply
#10
(09-18-2018, 05:06 PM)ටිකා Wrote: මගෙන් පොඩි challange 1ක්. මම කවුද? @Area Master ඔයාට කියන්න බෑ.


Muditha uba da me?  Angel
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Helakuru Lite 48 hours challenge SaNoJRTX 0 104 08-18-2019, 12:42 PM
Last Post: SaNoJRTX
  noob challenge Defaltlk 5 434 07-13-2019, 04:49 AM
Last Post: jasmine_jalaldeen
  ezy challenge 2 darkloard 1 339 06-11-2019, 08:57 PM
Last Post: Mmx
  ezy challenge 1 user guide darkloard 2 392 06-10-2019, 07:43 PM
Last Post: Anøn LK
  Stego-Challenge | Easy | Mmx 6 753 06-06-2019, 06:17 PM
Last Post: Mmx
Star ezy challenge 1 darkloard 7 892 06-06-2019, 02:51 AM
Last Post: popcat
  S.F.C Challenge #1 S.F.C 5 1,943 04-19-2019, 05:32 AM
Last Post: Nick Killer(Nadun)
  Easy Challenge Anøn LK 10 11,068 03-22-2019, 03:56 AM
Last Post: ravindusha
Star Elite Hacking Challenge #02 Elite_x 11 2,429 03-21-2019, 02:54 PM
Last Post: Nick Killer(Nadun)



Users browsing this thread: 1 Guest(s)