ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] DIY Arduino (0v - 20v) Voltmeter
#1
DIY Arduino (0v - 20v) Voltmeter

අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නෙ Arduino Use කරලා 0 - 20v අතර Voltage එකක් මැන ගැනීමට හැකිවන ලෙස Voltmeter එකක් හදන්නේ කොහොමද කියලා.
ඉතින් Tute එකට යන්න කලින් දෙයක් කියන්නම්.මම Youtube Channel එකක් කරනවා.ඒකේ Arduino Creative Projects / IOT / Robotics / Experiments / Inventions වගේ දේවල ගැන කතා කරනවා.පහල Link එකෙන් නිකම් ගිහින් බලන්න.බැලුවොත් ඔයාට Subscribe කරලා Bell icon එකත් Click කරන්න හිතෙයි.

Link : [Only registered and activated users can see links Click here to register]

එහෙනම් වැඩේට බහිමු.
මුලින්ම කියන්නම් මම මේකේ Voltage එක Display කරන්නේ Serial minitor එකේ. ඉතින් ඔයා ඔයාට ඕන Display එක Set කරගන්න.



මුලින්ම කියන්නම් දෙයක්.අපි දන්නවා Arduino Board එකේ ඕනම Pin එකකට දෙන්න පුලුවන් 0 - 5v අතර Voltage එකක් කියලා.ඉතින් මම හදනව කියුවේ 0 - 20v අතර මනින්න පුලුවන් Voltmeter එකක්. ඉතින් මේක කරන්න අපි විබව බෙදුම් පරිපතයක් භාවිතා කරනවා.[Only registered and activated users can see links Click here to register]




ඉතින් එම Method එකෙන් කරන්නේ වෙන්නේ අපි Input කරන වෝල්ටේජ් එක බෙදන එක.


ඒකියන්නේ අපේ Voltmeter එකේ 20v input කලාම ඒක 4න් බෙදලා ගන්න පුලුවන්.


20 / 4 = 5v නිසා Arduino එකට Input කරන්න පුලුවන්.ඉතින් Arduino එකට Input වෙන්නෙ දෙන Voltage එක 4 න් බෙදිලා.එතකොට අපි code එකේ Display කරන්න ඔන්නේ එන අගය 4 න් ගුණ කරලා.




එහෙනම් Circuit Diagram එක විදියට හදාගන්න.(ඔක්කොම Resistors 10K)



[Image: 21iko8fl.jpg]



ඊටපස්සේ මේ Code එක Upload කරන්න.


[Image: gevyHQhl.jpg]



ඉතින් ඔයාට මැන ගන්න ඕන Voltage එකේ ' + 'පැත්ත කොල පාට අග්‍රයටද ' - 'පැත්ත කහ පාට පැත්තටද දෙන්න.


ඉතින් මේ දෙක මාරු කොලොත් Arduino එකට හානි විය හැකිය.


එහෙනම් ඊලග Tute එකෙන් හම්බ වෙමු.



Powerd by ideaPack lk YouTube Channel
#2
TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#3
ela bro.. Smile
TFS.. Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
1
Reply
#4
TFS!!!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] Arduino Project - New Method for Change colors of a BULB Bimsara Sandaruwan 3 156 12-19-2018, 02:21 PM
Last Post: Induwara Uthsara
Photo [Tut] Arduino DIY Oscilloscope Bimsara Sandaruwan 4 253 12-02-2018, 06:02 PM
Last Post: Mmx
  [Tut] ආඩුඊනෝ පාඩම් මාලාව - 3 (LED on off & arduino IDE softwere) Induwara Uthsara 10 843 12-02-2018, 02:13 PM
Last Post: Induwara Uthsara
  [Tut] Arduino Board එකකින් එකවර වැඩ 3 ක් කරමු. Bimsara Sandaruwan 2 285 11-17-2018, 09:24 AM
Last Post: Induwara Uthsara
  [Tut] Arduino: How to make Smart Push Button Power Switch Bimsara Sandaruwan 4 288 11-02-2018, 01:40 PM
Last Post: Area Master

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)