ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] ඔයා use කරන Web Browser එක මොකක්ද ?
#31
(01-26-2019, 10:08 AM)Mmx Wrote: Tor ලොග් ෆයිල් එක චෙක් කරපන්. "Bootstrap 100%: Done" කියල තියනවද නැත්තන් එරර් එකක් ඇවිල්ලද කියල. ලොග් එක තියෙන්නෙ වින් වල නම් C:\Username\AppData\Roaming\brave\tor\data\  කියන පාත් එකෙ.

error එක 


Jan 26 21:36:53.000 [notice] Starting with guard context "default"
Jan 26 21:36:53.000 [notice] Bootstrapped 80%: Connecting to the Tor network
Jan 26 21:36:53.000 [warn] Failed to find node for hop #1 of our path. Discarding this circuit.
Jan 26 21:36:53.000 [notice] Our circuit 0 (id: 1) died due to an invalid selected path, purpose General-purpose client. This may be a torrc configuration issue, or a bug.
Jan 26 21:36:54.000 [warn] Failed to find node for hop #1 of our path. Discarding this circuit.


 මම වෙනමම tor Browser එක අරගෙන චෙක් කරා, ඒක කනෙක්ට් උනෙත් නැ.... tor  Browser එකෙ තියෙන Configure වල tor is censored in my country වල Select a built-in bridge කියන එකෙන් obfs3 තේරුවොත් වැඩ...

Brave වල එහෙම Configure කරන්න බැරිද?
Reply
#32
(01-26-2019, 04:57 PM)Savidu Wrote: [Only registered and activated users can see links Click here to register]
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#33
(01-26-2019, 05:45 PM)Mmx Wrote: [Only registered and activated users can see links Click here to register]
Ela Ela....
Reply
#34
superb..
Reply




Users browsing this thread: 1 Guest(s)