Poll: ඔයාලා කැමති මොකක් මුලින් කතා කරනවාට ද?
You do not have permission to vote in this poll.
Boot Loader
66.67%
4 66.67%
GPT ⇌ MBR Partition Table
16.67%
1 16.67%
Dynamic ⇌ Basic Disk
16.67%
1 16.67%
Total 6 vote(s) 100%
* You voted for this item. [Show Results]

Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Dual Boot Q
  01-07-2019, 05:16 AM
#1
Dual Boot කරන්න Linux install කරන කොට මුලිකවම  ගැටලු තුනක් මතුවෙනවා ,
  01-07-2019, 05:47 AM
#2
මචෝ පොඩි අවුලක් තියනව ...මන් kali windows 10 dual boot කරල තිබ්බෙ ...මන් phoeinx ගැහුව windows එකෙන්...දැන් phoenix එක kali bootloader එකේ පෙන්නනෙ නෑ....windows එකට ගියහම පෙන්නන්නෙ...මේක එක bootloader එකකට ගන්න පුලුවන්ද ?
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of SL_TECH_ZONE< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->FACEBOOK<-    
   Rolleyes     
  01-07-2019, 06:11 AM
#3
(01-07-2019, 05:47 AM)7H1L1N4_N1M35H Wrote: මචෝ පොඩි අවුලක් තියනව ...මන් kali windows 10 dual boot කරල තිබ්බෙ ...මන් phoeinx ගැහුව windows එකෙන්...දැන් phoenix එක kali bootloader එකේ පෙන්නනෙ නෑ....windows එකට ගියහම පෙන්නන්නෙ...මේක එක bootloader එකකට ගන්න පුලුවන්ද ?

ඔව් bootloader තමා
  01-07-2019, 09:05 AM
#4
තුනම දන්නේ නෑ බන්.. Big Grin
කැමති එකක් දාන්න.
ඕකෙන් අහලා තියෙන්නේ Boot Loder ගැන නිසා ඒකට vote කලා. Big Grin
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  01-07-2019, 10:05 AM
#5
(01-07-2019, 09:05 AM)Induwara Uthsara Wrote: තුනම දන්නේ නෑ බන්..  Big Grin
කැමති එකක් දාන්න.
ඕකෙන් අහලා තියෙන්නේ Boot Loder ගැන නිසා ඒකට vote කලා. Big Grin

මන් බයේ හිටියෙ ඔයා ඔහොම නොකියයි කියලා
  01-08-2019, 09:07 AM
#6
(01-07-2019, 10:05 AM)xe-non Wrote: මන් බයේ හිටියෙ ඔයා ඔහොම නොකියයි කියලා

???
ඒ කිව්වේ?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>



Users browsing this thread: 1 Guest(s)