ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here

Master Foo and the Script Kiddie
#1
Big Grin 
මාස්ටර් ෆූ ගෙ පරණ කතාවක් දාන්න කියල හිතුන. අද සමාජෙට සෑහෙන්න ගැලපෙනවනෙ? 

A stranger from the land of Woot came to Master Foo as he was eating the morning meal with his students.

“I hear y00 are very l33t,” he said. “Pl33z teach m3 all y00 know.”

Master Foo's students looked at each other, confused by the stranger's barbarous language. Master Foo just smiled and replied: “You wish to learn the Way of Unix?”

“I want to b3 a wizard hax0r,” the stranger replied, “and 0wn ever3one's b0xen.”

“I do not teach that Way,” replied Master Foo.

The stranger grew agitated. “D00d, y00 r nothing but a p0ser,” he said. “If y00 n00 anything, y00 wud t33ch m3.”

“There is a path,” said Master Foo, “that might bring you to wisdom.” The master scribbled an IP address on a piece of paper. “Cracking this box should pose you little difficulty, as its guardians are incompetent. Return and tell me what you find.”

The stranger bowed and left. Master Foo finished his meal.

Days passed, then months. The stranger was forgotten.

Years later, the stranger from the land of Woot returned.

“Damn you!” he said, “I cracked that box, and it was easy like you said. But I got busted by the FBI and thrown in jail.”

“Good,” said Master Foo. “You are ready for the next lesson.” He scribbled an IP address on another piece of paper and handed it to the stranger.

“Are you crazy?” the stranger yelled. “After what I've been through, I'm never going to break into a computer again!”

Master Foo smiled. “Here,” he said, “is the beginnin g of wisdom.”

On hearing this, the stranger was enlightened  Big Grin
Damn.. There's a little bit of devil in her angel eyelove love

#2
TFS Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#3
Title 1 දැකපු ගමන් හිතුවෙ Eddie ඇවිත් කියලා. Anyway Thnx for sharing.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#4
Star 
Translated by MRT97 Idea

දිනක් ආචාර්ය ෆූ සහ ගෝලයන් ආහාර ගන්නා විටක අමුත්තෙක් පැමිණියේය.

මට දැනගන්න ලැබුනා ඔබ උගතෙක් කියලා. ඔබ දන්න හැමදේම මට උගන්වන්න.

අමුත්තාගේ කතාව නිසා මාස්ටර් ෆූගේ ගෝලයන් එකිනෙකාගෙ මූනු දෙස බැලීය. සිනාමුසු මුහුණින් "ඒ කියන්නෙ ඔබට unix ඉගෙන ගන්න ඕනෙ නේද?"

මට හොදම Hacker කෙනෙක් වෙන්න ඕනෙ. අමුත්තා කීය. මට ඕනෙ හැමෝගෙම පරිගණක හැක් කරන්න.

මම ඒ විදිහට උගන්වන් නෑ. මාස්ටර් පැවසීය.

අමුත්තා කෝප විය. "ඔබ කිසිම දෙයක් දන්නෙ නෑ, ඔබ යමක් දන්නවා නම් එය මට උගන්වන්න."

"ක්‍රමයක් තිබෙනවා" මාස්ටර් පැවසීය. "මේක පොඩි පරීක්ෂණයක්" මාස්ටර් IP Address එකක් ලියන ලද කොල කැබැල්ලක් ඔහුට දුන්නේය. "මේක හැක් කරන එක සෑහෙන්න ලේසියි. මේක කලාට පස්සෙ ඒකෙන් මොකද උනේ කියලා මාව ඇවිත් මුනගැහෙන්න."

අමුත්තා පිටව ගියේය. මාස්ටර් තමන්ගේ ආහාරය අවසන් කලේය.

දින ගතවිය, මාස ගතවිය. අමුත්තා සියල්ලන්ටම අමතක විය.

අවුරුද්දකට පසුව අමුත්තා නැවත පැමිණියේය.

"මොන මගුලක්ද!" ඔහු කීය. "මම ip address එක hack කලා ඒත් මාව FBI එකට අහු වෙලා හිරේ යන්නත් උනා."

හොදයි, මාස්ටර් පැවසීය. ඔබ දැන් ලෑස්තියි අනෙක් පාඩමට. මාස්ටර් ෆූ තවත් IP ලිපිනයක් ලියා ඔහුට දුන්නේය.

"තමුන්ට පිස්සුද?" අමුත්තා කීය. "තමුසෙ කියන්නෙ ආයෙත් හැක් කරලා මට හිරේ යන්න කියලද?"

"ඔය තේරිලා තියෙන්නෙ හොදටම" මාස්ටර් ෆූ කීය.....

තේරුනේ නැති උන් ‌වෙනුවෙන් දැම්මෙ. වැරදියට හිතන්න එපා  Big Grin Big Grin Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#5
(01-06-2019, 02:37 PM)Elite_x Wrote:

MRT97 නෙහ්.. ඔය තියෙන්නෙ සබ් එක ලෙසට. ඔයිට වඩා ඉතින් සිංහල තේරුමක් හදන්න බැ ඕකට.. එල බ්‍රො තැන්ක්ස්   Big Grin

(01-06-2019, 02:07 PM)Elite_x Wrote: Title 1 දැකපු ගමන් හිතුවෙ Eddie ඇවිත් කියලා. Anyway Thnx for sharing.

Eddie? Idk him bro

(01-06-2019, 07:06 AM)Area Master Wrote: TFS Smile

Big Grin

(01-06-2019, 02:07 PM)Elite_x Wrote: Title 1 දැකපු ගමන් හිතුවෙ Eddie ඇවිත් කියලා. Anyway Thnx for sharing.

ආ උබ කිව්වෙ 0xEDD1E ගැනනෙ.
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#6
TFS bro.. Smile Heart

(01-06-2019, 02:07 PM)Elite_x Wrote: Title 1 දැකපු ගමන් හිතුවෙ Eddie ඇවිත් කියලා. Anyway Thnx for sharing.

ටයිටල් එකෙයි එඩී අයියෙගයි සම්භන්දේ මොකද්ද?? 

@Elite_x අයියේ, ට්‍රාන්ස්ලේට් කරපු එක නම් ගොඩක් වටිනවා..   Big Grin Heart Sad
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
(01-07-2019, 09:10 AM)Induwara Uthsara Wrote: TFS bro.. Smile Heart

(01-06-2019, 02:07 PM)Elite_x Wrote: Title 1 දැකපු ගමන් හිතුවෙ Eddie ඇවිත් කියලා. Anyway Thnx for sharing.

ටයිටල් එකෙයි එඩී අයියෙගයි සම්භන්දේ මොකද්ද?? 

@Elite_x අයියේ, ට්‍රාන්ස්ලේට් කරපු එක නම් ගොඩක් වටිනවා..   Big Grin Heart Sad

එඩියා ඔය සෙට් එකම දැම්මා Synkoda 1සිංහලෙනුත් තිබුනා ඒවායේ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected].com
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

1
Reply
#8
(01-07-2019, 02:05 PM)Elite_x Wrote: එඩියා ඔය සෙට් එකම දැම්මා Synkoda 1සිංහලෙනුත් තිබුනා ඒවායේ

ela..  Blush
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#9
hammatasiri welawata translate krla tibbe tfs bn
[Image: source.gif]
1
Reply
#10
(02-08-2019, 02:24 PM)OWL99 Wrote: hammatasiri welawata translate krla tibbe tfs bn

Ou bn hindadiyath damma bn?
1
Reply

Users browsing this thread: 1 Guest(s)