ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Android Phone එක නැති උනොත්.....?
#1
Star 
ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් ගැන පොඩ්ඩක් කියන්නම්. Confused

[Image: PJCdopq.jpg]


ෆෝන් එක හදිසියේවත් නැති උනොත් කොහොමද හොයාගන්නෙ කියලා බලන්නයි හදන්නෙ. පෝස්ට් එක වැදගත් වෙයි ඒ නිසා තව කෙනෙකුට බලන්න Share කරන්න. Dodgy

හරි මේකට Phone එකෙන් Log වෙලා ඉදපු Mail එකක් ඕනෙ. එක මේල් එකක් තිබුනම ඇති. Exclamation

ඒ Mail එකට log වෙන්න. PC or Mobile Browser එකකින්. Sleepy

දැන් මේ Link එකට යන්න.

[Only registered and activated users can see links Click here to register]

එතකොට පෙන්වයි ඔයාලගෙ Phone එක. ඒ කිව්වෙ Mobile Phone වලින් log උන වේලාව, දිනය හා Phone එකේ වර්ගය පෙන්වයි.

ඔයාලගෙ නැති උන ෆෝන් එක Select කරන්න. Blush

දැන් ඒක Select කලාම Phone එක Ring කරන්න සහ Location එක බලාගන්න අවස්ථාව දෙනවා. Cool

දැන් බලයි Ring කරන්න කලින් ඌ sim එක ගලවලා තිබුනොත් කියලා. ඒක අවුලක් නෑ. ඌ වෙන Sim එකක් දාලා තිබුනත් Ring වෙනවා. Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
එක්සලන්තේ
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
<3 thnku
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply
#4
Thanks
Reply
#5
mekata internet data on wela thiyanne onida
Reply
#6
Fatta
Reply
#7
supiri
NO SYSTEM IS SAFE
ECAUSE     HUMAN    USE     THEM 
Reply
#8
Mekata phone eka internet ekata connect vela thiyenna onene... phone eka offline thiyeddi hoyaganne kohomada??
Reply
#9
apple walata barida
Defalt_Lk 
Rolleyes
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Smile Lap/Pc එක android වලින් පාලනය කිරීම Defaltlk 4 546 04-06-2019, 11:46 AM
Last Post: Defaltlk
  [Tut] ඔයා Android User කෙනෙක් දා? ඔයා Battery/Charging සම්බන්ධ මෙ ගැටලු තියෙනවා දා? Bumindu sandeepa 7 956 02-19-2019, 03:34 AM
Last Post: Lushion Hydra
Sad [Question] Android Emulator?? Induwara Uthsara 2 582 02-11-2019, 05:01 PM
Last Post: HeroSuji
Star [Tut] අපෝ Android හරි පරණයිනෙ තාත්ති. මට ඕන fuchsia එකක් Mmx 5 1,296 02-09-2019, 09:15 AM
Last Post: HeroSuji
  [Tut] Mod Chrome in Android | flags Mmx 8 1,883 02-08-2019, 02:21 PM
Last Post: OWL99
  [Tut] Phone එකේ display එක curve කරමුද..?? Bumindu sandeepa 5 1,013 02-01-2019, 01:25 PM
Last Post: Induwara Uthsara
Heart [EduMate] Android Q කොහොම වෙයිද latest news Bumindu sandeepa 4 857 01-29-2019, 02:26 PM
Last Post: Bumindu sandeepa
  [Question] How to install termux android 4.4.4 Bumindu sandeepa 4 1,726 01-20-2019, 02:15 PM
Last Post: Anøn LK
Star [Tut] Android Phone එකේ බැට්‍රිය ඉක්මනට බහිනවද? Elite_x 10 2,530 11-24-2018, 01:21 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)