ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] How Search Engines work
#1
[Image: mysearchengines-150208065440-conversion-...1423378971]

[Only registered and activated users can see links Click here to register] ගැන දාද්දී හිතුනා  Search Engines ගැනත් post එකක් දැමොත් හොදයි කියලා. එහෙනම් අද බලමු search engines කියන්නේ මොනාද, ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා.

Search Engine එකක් කියන්නේ WWW(World Wide Web) එකේ තියන content, information, resources වගේ දේවල් search කර හොයාගන්න පුලුවන් service එකකට.
උදා: Web pages, text, files, images, audios, videos, etc

මෙහි දී සිදුවන්නේ user විසින් තමන්ට සොයා ගැනීමට අවශ්‍ය දේ search engine එකට input කරනවා. මේ විදියට user enter කරන text එක search text/query/string යන නම් වලින් හදුන්වනවා. ඉන් පසුව search engine එක විසින් user input කරපු text එකට අදාල results pages කිහිපයක් output එක විදියට පෙන්වනවා. මේ output වුන pages වලට කියන්නේ search engine results pages (SERPs) කියලා.

Search Engines විසින් WWWහි තොරතුරු පවත්වාගෙන යන අතර, Web Sites විසින් search engines වලට හදුනා ගැනීම සදහා තොරතුරු පවත්වාගෙන යයි. මේවා meta data ලෙස හැදින්වෙනවා. meta data ලබා දීමට meta elements භාවිතා කරයි.

මෙලෙස search engines වලට හදුනා ගැනීමට web sites, optimize කල යුතුයි. මෙය Search Engine Optimization කෙටියෙන් SEO ලෙස හදුන්වනවා.

search engines තුළ ඔබේ වෙබ් අඩවවිය වඩාත් හොදින් visible වීමට කල හැකි සරල වෙනස්කම් කිහිපයක්
  • වෙබ් අඩවවියේ සෑම page එකක්ම "rich content" වලින් optimize කරන්න. (rich content කියන්නේ නිකන් text විතරක් නැතිව images, video වගේ දේවලුත් pages වලට add කරන්න).
  • Web pages වලට අනන්‍ය වූ title tags, meta descriptions භාවිතා කරන්න.
  • වෙබ් අඩවවියේ 404 errors නොමැති වන ලෙස web pages වල links සකසන්න.
  • content ලේසියෙන් share කල හැකි ලෙස සකසන්න. (Make content easily shareable)
  • images optimize කරන්න.
  • site එක ඉක්මනින් load වන ලෙස සකසන්න.(හොද server එකක් භාවිතා කරන්න. js වගේ භාවිතා කරද්දී standard අනුගමනය කරන්න)
  • Include structured markup. (උදා:  Tree like structure)
මන් ඉස්සෙල්ල කිව්වනේ  Search Engines WWWහි තොරතුරු පවත්වාගෙන යනවා කියලා. මේ සදහා පහත සදහන් ක්‍රියවලීන් භාවිතා කරනවා.
  • Web Crawling
  • Indexing
  • Searching

Web Crawling

[Image: how-to-index-post-in-google-415x260.png]

Search Engines විසින් WWWහි content ක්‍රමානුකූලව browse/crawl කිරීම සදහා Web Crawler නම් application භාවිතා කරයි. මේවා spiders or bots ලෙසද හදුන්වනවා ([Only registered and activated users can see links Click here to register] මේකෙන් ගිහින් බලන්න google botsලා හැමතිස්සෙම වගේ ඉන්නවා අපේ forum එකෙත්)

වෙබ් අඩවි විසින් Web Crawlers සදහා content පහසුවෙන් access, understand හා identify කරගැනීම සදහා web pages optimize කරමින් තබා ගනු ලබයි.

තවද web site ownersලට පුලුවන් මේ ක්‍රියාවලිය සාර්තක ලෙස සිදු කිරීමට තමන්ගේ sites search engines වලට submit කරන්න.

වෙබ් අඩවි වලට හානි නොවන ලෙස optimal results ලබා ගැනීමට policies(ප්‍රතිපත්ති) කිහිපයක් භාවිතා කරයි.
  • selection policy: මොන මොන pagesද download කරගන්නේ කියා තෝරා ගනියි. (which states the pages to download)
  • re-visit policy: web pages වල වෙන්ස්කම් වී ඇතිනම් update කරගැනීමට මොන මොන අවස්ථාවලදී නැවත visit විය යුත්තේ ද යන්න තීරණය කරයි.. (which states when to check for changes to the pages)
  • politeness policy: වෙබ් අඩවිවල අනවශ්ය ලෙස රැදී සිටීම වැළැක්විය හැක්කේ කෙසේද යන්න. (that states how to avoid overloading Web sites.)
  • parallelization policy: බෙදා හරින ලද Web Crawlers සම්බන්ධීකරණය කරන්නේ කෙසේද යන්න. (that states how to coordinate distributed web crawlers)

Indexing

[Image: search-engine-indexing-clip-art_csp11824128.jpg]

මෙහි දී Crawling මගින් රැස් කරගන්නා ලද details/data, වේගවත්ව හා නිවැරදිව ලබා දීම (fast and accurate retrieval) සදහා ගබඩා කරගනියි.
මේ නිසා results, web resources වල index එකක් ලෙස දැක ගත හැකියි.
Processing productivity එක වැඩි දියුණු කරගැනීමට මෙහිදී Suffix trees, inverted index, document-term matrix වැනි Special index data structures භාවිතා කරයි.

Searching

[Image: 182786404-56a9f6725f9b58b7d00038e0.jpg]

සරලව කිව්වොත් මෙහි දී ප්‍රථමයෙන් user විසින් content/resources සොයා ගැනීමට keywords/phrases ලබා දෙයි. මේ user input එක "web search query" ලෙස හදුන්වනු ලබයි.
ඉන් පසුව Search engines විසින් web search query එක process කර query එකට අදාල (match) වන content, indexes වලින් ලබා ගනියි. මේ සදහා Search engines විසින් query languages භාවිතා කරයි.
ඉන් අනතුරුව original sources, reach කිරීමට හැකිවන පරිදි hyperlinks සමගින් matching content userට පෙන්වනු ලබයි.

වර්ථමානයේ දී ගත්තොත් මීට වඩා ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලීන් තමයි මේ සදහා search engines විසින් භාවිතා කරනු ලබන්නේ. ඒවා ගැනත් දැනගන්න ඉතින් කරන්න තියෙන්නේ search engine එකකින්ම search කරලා බලන එකම තමා.

තව thread එකකින් නැවත හමුවෙමු එහෙනම්.

ඔබට ජය!!!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
පට්ට බ්‍රො



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#3
ela bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#4
patta bro.gaddak watinawa.
hamadama mewa danna.
nawaththana epa
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)