ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Poll: එහෙම Soft
You do not have permission to vote in this poll.
තියෙනවා
70.00%
7 70.00%
නෑ
30.00%
3 30.00%
Total 10 vote(s) 100%
* You voted for this item. [Show Results]

[Question] Video Editing Soft ???
#1
Tongue 
YouTube Video Edit පාරක් දාගන්න හොද වගේම 2GB RAM, 256 VGA, CORE 2 DUE තියෙන මගේ හිගන කොම්පූතලේ වැඩ කරන්න පුලුවන් soft එකක් කියාන්කො Big Grin Big Grin Big Grin
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
#2
Adobe වල CS3 වගේ දාගන්න පුළුවන් වෙයි.. (

[To see links please login or register here]

)

පොඩ්ඩක් මෙතනින් හොයලා බලන්න >>>

[To see links please login or register here]

<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
Filmora එක අවුලක් නැ.
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#4
(12-27-2018, 03:02 PM)Induwara Uthsara Wrote: Adobe වල CS3 වගේ දාගන්න පුළුවන් වෙයි.. (

[To see links please login or register here]

)

පොඩ්ඩක් මෙතනින් හොයලා බලන්න >>>

[To see links please login or register here]


thnku bng Wink

(12-27-2018, 04:36 PM)Mmx Wrote: Filmora එක අවුලක් නැ.

Heart Heart Heart
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply
#5
Wondershare Filmora , Video Editor
Sony Vegas Pro පරණ Version
Reply
#6
(12-29-2018, 06:11 PM)Mahasona Wrote: Wondershare Filmora , Video Editor  
Sony Vegas Pro පරණ Version

Thanku bng  Heart Heart Heart
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply
#7
එලම bro. Filmora නමේ ලේසියි පහසුයි.
Reply
#8
Filmora 8.5 use karapan eka patta ona resolation ganaka video ekak ape anatha computer wala use karanna puluwan bn
Reply
#9
මම නම් එදා ඉදන්ම Camtasia. උබට වඩා Resource අඩුයි බං මගේ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#10
Wondershare Filmora Hodai
Reply




Users browsing this thread: 1 Guest(s)