ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here

[Question] ඩයලොග් ටීවී
#1
ගෙදර තියන ඩයලොග් ටීවී හැක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද? 
කාඩ් දාල ඉවරයක් නෑ බන්.
#2
(12-26-2018, 08:47 AM)tharindumaduranga Wrote: ගෙදර තියන ඩයලොග් ටීවී හැක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද? 
කාඩ් දාල ඉවරයක් නෑ බන්.

මම පොඩි කාලෙ ඒ කියන්නෙ 7 වසරෙදි.. ඕක ගැන ඉතාම ගැඹුරෙන් හොයලා බැලුවා.. but solution එකක් හොයා ගන්න බැරි වුනා.. ඔය යක්කු micro signals එවන්නෙ satellite එකෙන්. ඒ සිග්නල් හරියටම ඔය තියෙන කෑල්ලෙන් (සොරි අපේ ගෙදර ඩයලොග් තියා නිකන් TV වත් නෑ) හරියට ‍තෝරලා ගන්නෙ encrypt කරලා වගේ..ඕක හැක් කරනවා එහෙම නැත්නම් හොරෙන් ගන්න පුලුවන් කම ලැබෙන්නෙ එකම එක තැනකින් විතරයි. ඒ ඩයලොග් ලගෙ එක. ඔයාගෙ එකවුන්ට් එකට වගේ දාන්න පුලුවන් වුනොත් විතරයි. Rolleyes
ඕක හැක් කරනවා එහෙම නැත්නම් හොරෙන් ගන්න පුලුවන් කම ලැබෙන්නෙ එකම එක තැනකින් විතරයි. ඒ ඩයලොග් ලගෙ credit database එක. ඔයාගෙ එකවුන්ට් එකට free reloads වගේ දාන්න පුලුවන් වුනොත් විතරයි. එහෙම නැත්නම් වෙන free micro signal එවන satelites තියෙනවා. ඒ වගේ එකක් කරලා try බලහන්. ඒ වල sinhala channels නෑ, ‍ෆ්‍රී ගන්න පුලුවන්. ඔය dish එකෙන්ම. ඔය මම කලින් කිව්ව Dialog එකේ කෑල්ල ගලවලා වෙන එකක් දාගන්න වෙනවා. Angel Angel Angel

එහෙම බැරිනම් අපේ ගෙදර වගේ TV බලන් නැතුව ඉදපම්. ඔය කුණු කන්දල් වැඩක් නෑ කියන එක තමා මගේ මතය. Sleepy Sleepy

ඔයා  Dialog Hack කරන්න යනවනම් එක සැරේටම තද නිල් පාට Mahindra Jeep එකක් ගේ ඉස්සරහ නවත්තයි. බය වෙන්න එපා TV එකත් අරන් පිටිපස්සෙ දොරෙන් පැනලා දුවන්න තමා වෙන්නෙ. Big Grin Big Grin

Or try this - https://www.widane.com/thread-195-post-1659.html
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply
#3
Cable TV connection eka free of charge ganan puluwan. Krame gana mama lokuwata danne naa Sad
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#4
Bump Mtath dana ganna oone Tongue
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply
#5
(12-27-2018, 02:37 PM)රන්වන් මකරා Wrote:
(12-26-2018, 08:47 AM)tharindumaduranga Wrote: ගෙදර තියන ඩයලොග් ටීවී හැක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද? 
කාඩ් දාල ඉවරයක් නෑ බන්.

මම පොඩි කාලෙ ඒ කියන්නෙ 7 වසරෙදි.. ඕක ගැන ඉතාම ගැඹුරෙන් හොයලා බැලුවා.. but solution එකක් හොයා ගන්න බැරි වුනා.. ඔය යක්කු micro signals එවන්නෙ satellite එකෙන්. ඒ සිග්නල් හරියටම ඔය තියෙන කෑල්ලෙන් (සොරි අපේ ගෙදර ඩයලොග් තියා නිකන් TV වත් නෑ) හරියට ‍තෝරලා ගන්නෙ encrypt කරලා වගේ..ඕක හැක් කරනවා එහෙම නැත්නම් හොරෙන් ගන්න පුලුවන් කම ලැබෙන්නෙ එකම එක තැනකින් විතරයි. ඒ ඩයලොග් ලගෙ එක. ඔයාගෙ එකවුන්ට් එකට වගේ දාන්න පුලුවන් වුනොත් විතරයි. Rolleyes
ඕක හැක් කරනවා එහෙම නැත්නම් හොරෙන් ගන්න පුලුවන් කම ලැබෙන්නෙ එකම එක තැනකින් විතරයි. ඒ ඩයලොග් ලගෙ credit database එක. ඔයාගෙ එකවුන්ට් එකට free reloads වගේ දාන්න පුලුවන් වුනොත් විතරයි. එහෙම නැත්නම් වෙන free micro signal එවන satelites තියෙනවා. ඒ වගේ එකක් කරලා try බලහන්. ඒ වල sinhala channels නෑ, ‍ෆ්‍රී ගන්න පුලුවන්. ඔය dish එකෙන්ම. ඔය මම කලින් කිව්ව Dialog එකේ කෑල්ල ගලවලා වෙන එකක් දාගන්න වෙනවා. Angel Angel Angel

එහෙම බැරිනම් අපේ ගෙදර වගේ TV බලන් නැතුව ඉදපම්. ඔය කුණු කන්දල් වැඩක් නෑ කියන එක තමා මගේ මතය. Sleepy Sleepy

ඔයා  Dialog Hack කරන්න යනවනම් එක සැරේටම තද නිල් පාට Mahindra Jeep එකක් ගේ ඉස්සරහ නවත්තයි. බය වෙන්න එපා TV එකත් අරන් පිටිපස්සෙ දොරෙන් පැනලා දුවන්න තමා වෙන්නෙ. Big Grin Big Grin

Or try this - https://www.widane.com/thread-195-post-1659.html

uba hari bn. Thanks bokka
Reply
#6

sira kathawa haha haha haha
No any One Safe - Security is a Joke
Reply

Users browsing this thread: 1 Guest(s)