ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] What is Google Dorks (Google Hacking)
#1
[Image: TroXUlel.png]

Google dork එකක් නැතිනම් Google dork query එකක් කියන්නේ search string එකක් ඒ කියන්නේ google එකේ search කරන්න යොදාගන්නා keywords කිහිපයක්. මේවයේ තියන විශේෂත්වය වන්නේ normal search එකකින් වෙබ් අඩවියක සොයා ගැනීමට නොහැකි තොරතුරු සොයාගැනීමට හැකියාව තිබීමයි. මේ සදහා normal search strings වලට අමතරව advance search operators භාවිතා කරනවා.

What is a search operator

search operator එකක් search parameter එකක් කියලත් හදුන්වනවා. මේ මගින් search results, filter කිරීමේ හැකියාව තියෙනවා. උදාහරනයකට site: කියන operator එක ගත්තොත් මේ මගින් පෙන්වන්නේ ලබාදුන් site එකේ ‍search results පමනයි. "hacking site:www.widane.com" කියලා google search කරොත් ඔබට result එක විදියට "www.widane.com" එකේ තියන "hacking" keyword එකට අදාල pages පමනක් පෙන්වනු ලබයි. පහලින් දාලා තියෙන්නේ මේ වගේ තවත් search operators කිහිපයක්.

[Image: 3t0veCyl.jpg]






Operator


Description


site:


Get results from certain sites or domains.
Examples: olympics site:nbc.com and olympics site:.gov


link:


Find pages that link to a certain page.
Example: link:youtube.com


related:


Find sites that are similar to a web address you already know.
Example: related:time.com


-


When you use a dash before a word or site, it excludes sites with that info from your results. This is useful for words with multiple meanings, like Jaguar the car brand and jaguar the animal.
Examples: jaguar speed -car or pandas -site:wikipedia.org


"


When you put a word or phrase in quotes, the results will only include pages with the same words in the same order as the ones inside the quotes. Only use this if you’re looking for an exact word or phrase, otherwise you’ll exclude many helpful results by mistake.
Example: "imagine all the people"


OR


Find pages that might use one of several words.
Example: marathon OR race


filetype:


followed by a file extension returns files of the specified type, such as DOC, PDF, XLS and INI. Multiple file types can be searched for simultaneously by separating extensions with “|”.


inurl:


followed by a particular string returns results with that sequence of characters in the URL.


intext:


followed by the searcher’s chosen word or phrase returns files with the string anywhere in the text.



තව ගොඩක් ඒවා තියනවා. මේකෙන් ගිහින් බලන්න Google Search Operators

Google Hacking Database

Google Hacking Database කියන්නේ google dorks වල එකතුවක්. මේ නිර්මාණය කරලා තියෙන්නේ Johnny Long කියන පුද්ගලයා විසින්. vulnerable sites, web එකේ තියන sensitive data වගේ දේවල් හොයා ගන්න පුලුවන් dorks හැම එකක්ම වගේ මේකේ තියනවා. මෙතනින් ගිහින් බලන්න.

[To see links please login or register here]



අවසානයේදි films, tv series, software වගේ දේවල් download කරගන්න direct link හොයා ගන්න විදියක් කියලා දෙන්නම් මේක නම් ගොඩ දෙනෙක් දන්නවා. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. search bar එකේ index of කියලා ගහලා download කර ගන්න ඔනෙ එකේ නම ගහල search කරන්න. උදාහරණයකට Mr Robot tv series එකනම් "
index of mr robot" කියලා search කරන්න.
තව tut එකකින් හමුවෙමු එහෙනම්.

[Image: CLlcLMbl.jpg]

ඔබට ජය!!!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
නියමයි බ්‍රෝ.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
Index of එක මං ඉස්සෙල්ලම  යූස් කරේ ම්ම්ම් got බාන්නද කොහෙද. මට මතක විදියට. ඒත් ඕක හැමතැනම ප්‍රසිද්ධ වෙලා තාම මාස 6ක්වත් උනේ නැ.
ඒ කාලෙ නම් ගොඩ දෙනෙක් දැනන් හිටියෙ නැ ඕක  Big Grin
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#4
Niyami
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Star [Tut] Google Dork කියන්නෙ මොනවද? Elite_x 7 10,138 09-07-2019, 01:04 PM
Last Post: X_99
  [Tut] Building A Webapp-Hacking Environment ph03n1x 10 2,188 08-26-2019, 04:29 PM
Last Post: Zen



Users browsing this thread: 1 Guest(s)