ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] [CSS tut 01] - හැදින්වීම
#1
CSS Tut 01
හැදින්වීම

හරි අද ඉදලා මම අරගෙන එනවා css tut seres එක  Blush ..  ඔයාලා css ඉගෙන ගන්නවනම් අනිවර්යෙන්ම html ඉගෙන ගෙන එන්න ඕනේ. මොකද css කරන්නේ html වල. එතකොට අපිට html දැනුම ඕනේ වෙනවා. ඒ නිසා ඔයාට html බැරිනම් @Area Master දාපු html ලෙසන් ටික බලලා එන්න..  Undecided

හරි අපි දැන් එමු අපේ මාතෘකාවට..

CSS කියන්නේ මොකද්ද?
css කියන්නේ Cascading Style Sheet කියන එක කෙටි කරලා. 

CSS වලින් කරන්නේ මොකද්ද? 
CSS වලින් කරන්නේ මොකද්ද කියලා ඇහුවොත් සරමලම උත්තරේ තමා HTML වලින් හදන සයිට් එක / පේජ් එක ලස්සන කරන එක කියලා..
ඒ කියන්නේ අපි HTML වලින් හදනවා හෙඩින් ලයින් එකක්. ඒ වැඩේ කරන්නේ HTML වලින්. ඒ HTML වලින් හදපු ටෙක්ස් ටයන් එකට ලස්ස ෆොන්ට් එකක් දීලා, පාටක් දීලා, සෙන්ටර් කරලා (පිටුවේ මැදට අරගෙන), අවුට්ලයින් එකක්දාලා හැඩ වැඩ කරලා ගන්නේ මේ CSS වලින්. ඉතින් තේරුනානේ මම HTML දන්නේ නැතුව CSS ඉගෙන ගන්න බැ කිව්වේ ඇයි කියලා..   Confused

තවත් උදාහරනයකින් ඒක පැහැදිලි කලොත් අපිට ඕනේ වෙනවා මිනිහෙක්ව හදන්න. (මිනිහා = අපේ සයිට් එක) ඒකට අවශ්‍ය ඇටසැකිල්ල හදන්නේ HTML වලින්. ඊට පස්සේ ඒකට හමක් දීලා, පාටක් දීලා, ඇදුම් අන්දලා, මේකප් දාලා වගේ දේවල් කරලා ගන්නේ css වලින්..  Tongue

හරි මම හිතනවා දැන් ඔයාලට css වලින් වෙන්නේ මොකද්ද කියලා තේරෙන්න ඇති කියලා..  Angel

කොහොමද css එකක් html ෆයිල් එකකට සම්බන්ධ කරන්නේ? 
  1. අපිට පුළුවන් වෙනම css ෆයිල් එකක් හදලා ඒක html ෆයිල් එකට ලින්ක් කරන්න.
  2. අපිට පුළුවන් html ෆයිල් එකේම (html code එක ඇතුලේම) වෙනමම <style> කියන ටැග් එක හදලා ඒක ඇතුලේ අපිට ඕනේ css කෝඩ් එක ලියන්න.
  3. html කෝඩ් එක ලියන පේලියෙම ඊට අදාල css කෝඩ් එක ලියනවා.
css වල ඉතිහාසය
   වෙබ් අලංකාර කිරීමෙ අදහස බෙල්ජියම් ජාතික රොබට් කැලියු කියන පුද්ගලයගෙ. නමුත් ඒ සදහා  ස්ටයිල් ෂීට් ක්‍රමය තෝරගත්තෙ W3C ආයතනයයි. විවිධ ස්ටයිල් ෂීට් ක්‍රම අතුරින්  CSS ක්‍රමය තොර ගත්තෙ නෝර්වීජියානු ජාතික හැකොක් වියුම් ලී විසින්.

ඔයාට CSS ඉතිහාසය සහ අන්තර්ගතය ගැන වැඩිදුර දැනගන්න ඕනේ නම් [Only registered and activated users can see links Click here to register] බලාගන්න පුළුවන්. 
::--> [Only registered and activated users can see links Click here to register]

එහෙනම් අදට ඔය ඇති කියලා හිතෙනවා..
මම මේ ලියන්නෙත් css ගැන ඉගෙන ගන්න ගමන්. ඉතින් මට වඩා මේක ගැන අදන්න අය අනිවාර්යෙන් මෙතන ඇති. මේ ගැන මීට වඩා දේවල් දන්න අය ඉන්නවනම් කමේන්ට් එකක් දාලා ඒ දැනුම අනිත් අය එක්කත් බෙදා ගන්න..
මේ කිව්ව දේවල්වල නොතේරෙන තැනක් තියෙනවම් කමේන්ට් එකක් දාන්න...
ඊලග ටියුට් එකෙන් බලමු සරල css කෝඩ් එකක් ලියන විදිය.. Smile Blush

ලිව්වේ - ඉදුවර උත්සර  Cool
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
#2
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
(12-10-2018, 03:29 PM)Area Master Wrote: Elama Wink

thanx bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#4
patta mcn. html5 walin passe html and css thawa duratath thaniyen neme thiyenne html5+css3 dekama ekata yanne dekama eka parama igena gannawanm wada hodai

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
Elama



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#6
(12-10-2018, 06:51 PM)Mmx Wrote: Elama

thanx bro.. Smile

(12-10-2018, 04:46 PM)Anøn LK Wrote: patta mcn. html5 walin passe html and css thawa duratath thaniyen neme thiyenne html5+css3 dekama ekata yanne dekama eka parama igena gannawanm wada hodai

thanx.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#7
ahhh... finally...

elama induwara
Reply
#8
(12-14-2018, 10:38 AM)0xEDD1E Wrote: ahhh... finally...

elama induwara

තෑන්ක්ස් අයියා..
ඔයාලා නිසා තමයි අද මගෙන් මෙහෙම හරි ත්‍රේඩ් එකක් වැටෙන්නේ..  Blush

මතකද බෝතල් ෆෝරම් එකේ ඔයාට pm වලින් වද දිදී mybb ඉගෙන ගත්තා..  Rolleyes Angel Tongue Blush Big Grin
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#9
thn ku bro...
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply
#10
(12-14-2018, 02:37 PM)රන්වන් මකරා Wrote: thn ku bro...

elama bro.. Smile  Blush Big Grin
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)