ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] [Batch Tute 2] - පළමු Batch File එක හදමු
#1
හොඳයි කොල්ලනේ ඔන්න අද අපි අපේ පළවෙනි Batch File එක හදන්න තමයි යන්නේ. අපි ඉස්සෙල්ලාම පොඩියට පිළිවෙලට වැඩේ පටන්ගමු. ඉස්සෙල්ලාම Notepad එක ගන්නකෝ. අපි ඉස්සෙල්ලාම බලමු @echo off කියන විධානය ගැන. මේ විධානය මඟින් වෙන්නේ අපේ Batch File එකේ Path එක පෙන්නන එක වලක්වන එක ඒ කිව්වේ අපේ Batch File එක ධාවනය වෙද්දී එකේ සෑම පේලියකම වගේ Batch File එකේ Path එක පෙන්නන්න ගන්නවා. අන්න ඒක නවත්තන්න තමයි @echo off කියන විධානය පාවිච්චි කරන්නේ.


@echo off

දැන් අපි බලමු අපි හදන Batch File එක මොකක් හරි අපි ඇතුලත් කරන වචනයක් පෙන්වන ආකාරයට හදන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට echo කියන විධානය පාවිච්චි කරන්න වෙනවා. ඒක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට,


echo Hello World!

මේකෙන් අපිට Hello World! කියන එක අපේ Batch File එක ධාවනය කළාම CMD එක තුලින් පෙනෙන්න සලස්සනවා. දැන් Notepad එකේ පහළ තියෙන Code එක ගහන්න.


@echo off
echo Hello World!

ඔන්න ඉතින් දැන් අපි ඔය File එක Save කරන්න ඕන එකට පහළ පියවරවල් අනුගමනය කරන්න.


Step 1: File > Save as ක්ලික් කරන්න.

Step 2: කැමති නමක් දෙන්න හැබැයි නමේ අන්තිමට .bat හෝ .cmd කියලා දෙන්න හැබැයි දැනට .bat කියලා දාන්න. උදාහරණයක් විදිහට මම "My Program.bat" කියලා දාන්නම්.

Step 3: තව "Save as Type" විදිහට "All Files" කියලා දෙන්න. දැන් ඉතින් Save කරලා ඒ Batch File එක ධාවනය කරන්න.


Huh Huh Huh Huh

මොකෝ උනේ එකපාර Open වෙලා Close උනා නේද?

Big Grin Big Grin Big Grin Big Grin

ඇත්තටම ඒක අපි හදපු ප්‍රෝග්‍රෑම් එකේ වරදක් නෙවෙයි. අපි දුන්න Code එක හරියටම හරි. ප්‍රෝග්‍රෑම් එකත් තක්කෙටම වැඩ කළා. ඒකනේ තත්පරයකටත් අඩුකාලයකදී ප්‍රෝග්‍රෑම් එක Open වෙලා Close උනේ. දැන් බලමු කොහොමද Close වෙන්නේ නැතුව තියාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අාපහු අපි හදපු Batch File එක උඩ Right Click කරලා Edit කරන්න. එතකොට අපේ Batch File එක Notepad එකෙන් ඕපන් වෙයි. දැන් අපිට ඕන කරන වැඩේ කරන්ගන්න තව පොඩි විධානයක් ඇතුල් කරන්න වෙනවා. ඒකට අපි ගන්නේ pause කියන විධානය. එතකොට මේ විධානය ඇතුලත් කළාම පහත විදිහට තමයි තියෙන්න ඕනේ . . . .


@echo off
echo Hello World!
pause

දැන් ඉතින් ඕක Save කරන්න. ඔන්න එහෙනම් වැඩේ හරි. දැන් ඉතින් Batch File එක ධාවනය කරන්න. එහෙනම් පහළ රූපයේ විදිහට ආවානම් වැඩේ හරි.


[Image: Znym9v7l.jpg]



හොඳයි කොල්ලනේ දැන් එහෙනම් උඹලා පළවෙනි Batch File එකත් හදලා ඉවරයි අපි ඊලඟට මීට වඩා ටිකක් මේ Batch File එක වැඩිදියුණු කරගන්න හැටි බලමු. එහෙනම් මේ පොස්ටුව ඉවරකරනවා. මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් පහළින් දාන්නකෝ.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
#2
ela bro.. digatama liyamu.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
(09-17-2018, 03:51 PM)Induwara Uthsara Wrote: ela bro.. digatama liyamu.. Smile

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
ammo patta aa digatama karamu
Reply
#5
(11-25-2018, 04:58 PM)OWL99 Wrote: ammo patta aa digatama karamu

Elama bng Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
ado patta ah
Reply
#7
(05-05-2019, 06:59 PM)Kaizer Brother Wrote: ado patta ah

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#8
Machan ubata mathakada danne na ne Virus eka  Big Grin Big Grin Big Grin Big Grin Big Grin
[Image: giphy.gif]

Reply
#9
(05-10-2019, 03:17 AM)ටිකා Wrote: Machan ubata mathakada danne na ne Virus eka  Big Grin Big Grin Big Grin Big Grin Big Grin

Mona?
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#10
Niyamai brother

@echo on
Kiyanne out put eka verbose neda?
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [EduMate] Reuseble VBS එකක් BATCH program එක අතුලෙම හදමු Eshan Theekshana 0 54 12-06-2019, 12:42 AM
Last Post: Eshan Theekshana
  [EduMate] Website unblock / block Batch file Eshan Theekshana 7 276 12-04-2019, 12:59 AM
Last Post: Eshan Theekshana
  [EduMate] Account Tools batch file Eshan Theekshana 0 90 11-26-2019, 11:18 PM
Last Post: Eshan Theekshana
  [EduMate] Developed Calculator Batch file Eshan Theekshana 2 144 11-23-2019, 10:23 AM
Last Post: Induwara Uthsara
  [EduMate] Piano CMD Batch Code Eshan Theekshana 0 79 11-21-2019, 12:55 AM
Last Post: Eshan Theekshana
  [EduMate] CMD එකෙන් මම හදපු BATCH Program එකක් . Eshan Theekshana 0 107 11-18-2019, 12:52 AM
Last Post: Eshan Theekshana
  [EduMate] Batch Tutorial Collection (by Area Master) Area Master 0 511 09-26-2019, 12:20 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 5] - Start Command Area Master 11 3,044 09-26-2019, 12:09 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 4] - Color Command Area Master 15 5,218 08-15-2019, 02:28 AM
Last Post: AN0XT0V0
  [Tut] [Batch Tute 1] - Batch ගැන දැනගමු Area Master 17 4,906 08-14-2019, 11:16 AM
Last Post: Luzifer



Users browsing this thread: 1 Guest(s)