ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Nipe
#1
Nipe මොකක්ද මේ නයිප් කියන්නෙ ? මේක tor ලගේ තවත් service එකක්. tor browser එකෙන් ඉන්ටර්නෙට් යනකොට විතරයි නේ අපි safe වෙන්නෙ ඒත් නයිප් දාගත්තාම එහෙම නෑ මුලු ලිනක්ස් සිස්ටම් එකම anonymous වෙනවා එතකොට අපි ඉන්ටර්නෙට් යනකොට හැම තිස්සෙම සේෆ් මේකෙන් වෙන පොඩි අවාසියක් තමයි පොඩ්ඩක් internet slow වෙනවා ගොඩක් ස්ලොව් වෙන්නෙ නෑ බය වෙන්න එපා .මතක තියාගන්න  මේ nipe එක ඉන්ස්ටෝල් කරන්න tor  browser එක කලි ලිනක්ස් වලට ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනේ මන් හිතනවා ඔයාලා ලිනක්ස් වලට ටෝර් ඉන්ස්ටෝල් කරලා ඇති කියලා .දැන් වැඩේට බහිමු එහෙනම්

Step 1 -
 git clone [Only registered and activated users can see links Click here to register]
ඔය කමාන්ඩ් එක ගහලා ක්ලෝන් කරගන්න

Step 2 - 
cd nipe

Step 3 - 
cpan install Switch JSON LWP::UserAgent

ඕක ඉවර උනාට පස්සෙ මේ යට දාන කමාන්ඩ් එක ගහලා ඉන්ස්ටෝල් කරන්න නයිප්

Step 4- 
perl nipe.pl install

Step 5- 
දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි නෙ දැන් ඔයලට ඕන විදියට මේ කමාන්ඩ් use කරන්න මේ කමාන්ඩ් වලින් පුලුවන් නයිප් ස්ටාර්ට් කරන්න නයිප් ස්ටොප් කරන්න නයිප් රීස්ටාර්ට් කරන්න නයිප් ඇක්ටිව්ද කියලා බලාගන්න වගෙ වැඩ පුලුවන් 
perl nipe.pl install
 perl nipe.pl start 
perl nipe.pl stop 
perl nipe.pl restart 
perl nipe.pl status

එහෙනම් මන් ගියා බායි මගේ වැරැද්දක් තියෙනවා නම් කමෙන්ට් කරන්න තව ඔයාලට errors ආවොත් ඒකත් කමෙන්ට් කරන්න ..
[Image: source.gif]
#2
Tor = slow  Big Grin
Tfs bro



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#3
(12-03-2018, 01:28 AM)Mmx Wrote: Tor = slow  Big Grin
Tfs bro

Elama bro ??❤️
[Image: source.gif]
Reply
#4
niyamai bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#5
(12-03-2018, 06:58 AM)Induwara Uthsara Wrote: niyamai bro.. Smile

Thanx machn?
[Image: source.gif]
Reply
#6
elama TFS

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#7
TFS mcn Wink
Tor Ghost eka thama mama nam use karanne.
Ekath mulu OS ekatama effect wenawa. Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#8
(12-03-2018, 12:45 PM)Area Master Wrote: TFS mcn Wink
Tor Ghost eka thama mama nam use karanne.
Ekath mulu OS ekatama effect wenawa. Smile

Next eka try krnna one thanx kiuwata

(12-03-2018, 08:53 AM)Anøn LK Wrote: elama TFS

Elama bro?❤️
[Image: source.gif]
Reply
#9
ela ela
TFS
No any One Safe - Security is a Joke
Reply
#10
Heart 
(12-04-2018, 08:24 AM)Sl Cyber King Wrote: ela ela
TFS

elah bro Heart
[Image: source.gif]
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)