ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[EduMate] කොහොමද Traders Dynamic Index Indicator කියවන්නෙ? Read Traders Dynamic Index Indicator
#1
[Image: Traders_Dynamic_Index.png]

තාම මුලදි පටන් ගත්ත අයට නම් මේක එච්චර වැදගත්කමක් නෑ. කෝකටත් මේක මම දාලා තියන්නම්. වැදගත්කමක් තියන කෙනෙකුට සහ ඉංග්‍රීසි දැනුම ඇඩු කෙනෙකුට බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට.  Idea

Metatrader 4 [MT4]

Traders Dynamic Index in .zip -

[To see links please login or register here]






Traders Dynamic Index in .mq4 -

[To see links please login or register here]




Metatrader 5 [MT5]

Traders Dynamic Index in .zip - 

[To see links please login or register here]





Traders Dynamic Index in .mq4 - 

[To see links please login or register here]



How to read? කොහොමද කියවන්නෙ? Huh

සාර්ථක Buy එකක් සදහා Idea 

කොළ පාට ලයින් එක රතු පාට ලයින් එකට උඩින් තිබිය යුතුය.

කොළ හා රතු ලයින් දෙකම කහ පාට ලයින් එකට උඩින් තිබිය යුතුය.

කහ ලයින් එක 50ට උඩින් තිබිය යුතුය.



සාරථක Sell එකක් සදහා Idea



රතු ලයින් එකට පහලින් කොළ ලයින් එක තිබිය යුතුය.

කොළ හා රතු ලයින් දෙකම කහ ලයින් එකට පහලින් විය යුතුමය.

කහ ලයින් එක 50ට පහලින් තිබිය යුතුමය.



නිල් පැහැති රේඛා රතු හා කොල ලයින් වලට ඉතා ආසන්න විටදී හා ඉතා ඈත විටදී කිසිවිටක Trade කරන්න එපා. Idea


නිල් පැහැති රේඛා වැඩිපුර රතු හා කොල ලයින් කැපිලා අස්ථායී වෙන තැන් වලදී වෙලදාමට නොයන්න‍ෙ Idea

මේක බැලුවම විකාරයක් වගේ හිතෙයි. බය වෙන්න එපා. මේ ටික මම පස්සෙ කියලා දෙනවා.  Big Grin Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
තේරුනෙ නැ බන්. උබ කලින් නවත්තපු තැන ඉදන් දාපන්කො කරන්න අපිටත්
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
theerunnathoo
Reply
#4
meeka add krgnna ooned bn moketa hari?therun nato
Reply
#5
terune natho
[Image: source.gif]
Reply




Users browsing this thread: 1 Guest(s)