ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ් බුෂ් (senior) මිය යයි
#1
Star 
අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් බුෂ් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 94 කි. ඔහුගේ පුත්‍රයා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස පසුව ජනපති ධූරය දරනු ලැබීය. ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක යුද විරුවා ය. Cry Cry Cry Cry Cry

[Image: 45294f5d9da0fb35fd507176430538d8_M.jpg]

[Image: GoergeB1_670px_18_12_01.jpg]

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
වීරයො බන්.. සිරා වීරයො  Cry Cry[Image: 2nw6qh.jpg]



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#3
Cry Cry Cry
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)