ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] seeker tool
#1
මේක මගේ පලවෙනි tut එක මන් අද කියන්න යන්නේ kalilinux වල use කරන්න පුළුවන් tool එකක් ගැන එකේ නම තමයි seeker මේකෙන් වෙන්නේ අපි ලින්ක් එකක් හදනවා ඒ ලින්ක් එකට ගිහිල්ලා victim location permission එක allow කලාම victim ඉන්න ලොකේෂන් එකයි තව විස්තර ටිකකුයි එනවා ඒ විස්තරය මන් යටින් දාන්නම්

location permission allow කලොත් 

#Longitude
#Latitude
#Accuracy
#Altitude - Not always available
#Direction - Only available if user is moving
# Speed - Only available if user is moving
#Operating System
#Platform
#Number of CPU Cores
#Amount of RAM - Approximate Results
#Screen Resolution
#GPU information
#Browser Name and Version
 #Public IP Address


gps permission allow කරන්නේ නැතුව ලින්ක් එකට ගියොත්

#Operating System
#Platform
#Number of CPU Cores
#Amount of RAM - Approximate Results
#Screen Resolution
#GPU information
#Browser Name and Version 
#Public IP Address

දැන් බලමු මේ ටූල එක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන හැටි

note;කියන්න අමතක උනා මේ ටුල් එක පාවිච්චිකරන්න නම් ngrok kali linux වලට ඉන්ස්ටෝල්   කරලා තියෙන්න ඕනේ

හරි  දැන්  ඉන්ස්ටෝල් කරමු එහෙනම් 
 
step 1- git clone https://github.com/thewhiteh4t/seeker.git 
        මේ කෝඩ් එක ලිනක්ස් ටර්මිනල් එකේ රන් කරන්න එතකොට tool එක download වෙනවා

step 2- cd seeker ඕක ටයිප් කරන්න
step 3-./install.sh ඕක ටයිප් කරන්න දැන් ටුල් එක ඉන්ස්ටෝල් වෙයි 
step 4-./seeker.py  ඕක ටයිප් කරලා රන් කරන්න  දැන් යට පොටෝ එකේ වගේ එයි
[Image: seeker-3.jpg]
step5-
ඔය යට පොටෝ එකේ හයිලයිට් කරලා තියෙන ලින්ක් එක කොපි කරලා ශෙයා කරන්න ඒ ලින්ක් එකට ගියාම තමයි වැඩේ සිද්ද වෙන්නේ 
මොකක් හරි පචයක් ගහලා ලින්ක් එකට යන්න කියන්න ඔතනදි තමයි social engineering ඕනේ වෙන්නේ
[Image: seeker-1.jpg]

එහෙනම් මන් ගියා හෙට තව tut එකක් දාන්නම් මේකේ වැරදි 
ගොඩක් තියෙනවා ඇති එකත් කමෙන්ට් කරන් යන්න ප්‍රශ්න තියෙනවනම් එකත් කමෙන්ට් කරන්න bye
[Image: source.gif]
1
#2
එල එල ඩෝ. පට්ට
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
elama mcn digatama liamu

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
Elama keep it up mcn Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
එලම මචං. තෑන්ක්ස්

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#6
elama bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
(11-30-2018, 12:13 PM)Mmx Wrote: එල එල ඩෝ. පට්ට

elama bokkah Shy

(11-30-2018, 01:05 PM)Anøn LK Wrote: elama mcn digatama liamu

elama bro Heart

(11-30-2018, 01:06 PM)Area Master Wrote: Elama keep it up mcn Smile

elama bro Heart

(11-30-2018, 01:21 PM)Elite_x Wrote: එලම මචං. තෑන්ක්ස්

elama bro Heart

(11-30-2018, 02:59 PM)Induwara Uthsara Wrote: elama bro.. Smile

elama machn Heart
[Image: source.gif]
Reply
#8
කොහොමද දැන් එය ගිහාම බලන්නේ
Reply
#9
(12-26-2018, 04:39 AM)Awishka1234awishka1234 Wrote: කොහොමද දැන් එය ගිහාම බලන්නේ

ප්‍රශ්නයක් අහද්දි ටිකක් පැහැදිලිව අහපන්
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#10
ලිනක්ස් නැතුව ඔක්කොම internet based බැරි වෙයිද?
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  CUPP Tool Sha2nn 0 296 12-02-2019, 01:00 PM
Last Post: Sha2nn
Star [Tut] Hacking වැඩ ලේසි කරගන්න නියම tool එක TeshanK 6 852 09-07-2019, 04:53 AM
Last Post: X_99



Users browsing this thread: 1 Guest(s)