ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here

[EduMate] Forex වලින් මගේ ආදායම
#1
මමත් මහ ලොකු ෆොරෙක්ස් කාරයෙක් නෙවෙයි. අහලා බලලා ඉගෙනගත්ත කෙනෙක්. මේ තියෙන්නෙ මම පටන් ගත්ත දවසෙ ඉදන් මගේ ආදායම. ඇත්තටම ගොඩක් සතුටුදායක ආදායමක් නම් ලැබෙනවා. හැබැයි වැඩේ හරියට අල්ල ගන්න එකයි තියෙරිය.

[Image: HxEqjhG.png]

ඊළග ටියුට් එක අද හවසට දාන්නම්.  Heart Heart Heart

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

#2
ශා පට්ට  Tongue
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
(11-26-2018, 07:33 AM)Mmx Wrote: ශා පට්ට  Tongue

කියලා දෙනවා හැමදේම ඉවසලා ඉන්න

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#4
Oya wede bayanaka nadda bro ara iQ option wage neda mn iQ option krla 3500k parada una bn
Reply
#5
(11-26-2018, 07:39 AM)OWL99 Wrote: Oya wede bayanaka nadda bro ara iQ option wage neda mn iQ option krla 3500k parada una bn

කලින් මම දැපු Thread එකක් ඇති මචං. ඒක පොඩ්ඩක් බලහන්කො. මේකෙ Risk එක වැඩි වෙද්දි Profit එකත් වැඩි වෙනවා. හැබැයි හරියට කරන කෙනාට මේක සුළු දෙයක්.

තව දෙයක්. මේකට මුදල් යොදවන්න ඕනෙ නෑ. මම ඒ ගැන පස්සෙ දැනුවත් කරන්නම්.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#6
(11-26-2018, 07:47 AM)Elite_x Wrote:

Demo account?
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#7
එල බ්‍රෝ.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#8
(11-26-2018, 08:35 AM)Mmx Wrote:
(11-26-2018, 07:47 AM)Elite_x Wrote:
(11-26-2018, 07:39 AM)OWL99 Wrote: Oya wede bayanaka nadda bro ara iQ option wage neda mn iQ option krla 3500k parada una bn

කලින් මම දැපු Thread එකක් ඇති මචං. ඒක පොඩ්ඩක් බලහන්කො. මේකෙ Risk එක වැඩි වෙද්දි Profit එකත් වැඩි වෙනවා. හැබැයි හරියට කරන කෙනාට මේක සුළු දෙයක්.

තව දෙයක්. මේකට මුදල් යොදවන්න ඕනෙ නෑ. මම ඒ ගැන පස්සෙ දැනුවත් කරන්නම්.

Demo account?

නෑ නෑ. මම හරියටම Demo ඉගෙන ගත්තෙ සතියයි. මට හොද ගුරුවරු හම්බ උනා. ඒ නිසා මම කෙලින්ම Real Account වලට බැස්සා මේකට සතයක්වත් අතින් දාන්න ඕනෙ නෑ රියල් ඒවට උනත් Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#9
(11-26-2018, 12:48 PM)Elite_x Wrote:
(11-26-2018, 08:35 AM)Mmx Wrote:
(11-26-2018, 07:47 AM)Elite_x Wrote: කලින් මම දැපු Thread එකක් ඇති මචං. ඒක පොඩ්ඩක් බලහන්කො. මේකෙ Risk එක වැඩි වෙද්දි Profit එකත් වැඩි වෙනවා. හැබැයි හරියට කරන කෙනාට මේක සුළු දෙයක්.

තව දෙයක්. මේකට මුදල් යොදවන්න ඕනෙ නෑ. මම ඒ ගැන පස්සෙ දැනුවත් කරන්නම්.

Demo account?

නෑ නෑ. මම හරියටම Demo ඉගෙන ගත්තෙ සතියයි. මට හොද ගුරුවරු හම්බ උනා. ඒ නිසා මම කෙලින්ම Real Account වලට බැස්සා මේකට සතයක්වත් අතින් දාන්න ඕනෙ නෑ රියල් ඒවට උනත් Big Grin Big Grin

Aaaa kohomada e money? Da kohomada account ekk hadaneth kiyala dena plz meka suduwak da ee ekama mokmada Money account ekkata ekan daa game kiyala diyana bro plz
Reply

Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Star [Tut] Forex ඉගෙන ගනිමු - 001 Elite_x 10 2,634 05-24-2019, 07:21 PM
Last Post: L4zyB0y
  Forex ඉගෙන ගනිමු - 005 Elite_x 4 1,190 05-23-2019, 12:17 PM
Last Post: Kavindu99
  [Tut] Forex ඉගෙන ගනිමු - 004 Elite_x 4 1,354 05-22-2019, 01:52 PM
Last Post: OWL99
Star [Tut] Forex ඉගෙන ගනිමු - 003 Elite_x 2 1,220 05-22-2019, 01:47 PM
Last Post: OWL99
  [Tut] Forex ඉගෙන ගනිමු - 002 Elite_x 3 1,433 05-22-2019, 01:40 PM
Last Post: OWL99
  [Question] Forex lesson Elite_x 4 1,488 11-22-2018, 02:11 PM
Last Post: Induwara Uthsara

Users browsing this thread: 1 Guest(s)