ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] DDoS Attack [ජීවිත පාඩම]
#1
[Image: 618px-low_orbit_ion_cannon.png]

හැදින්වීම Big Grin

ළගදි මම මගේ ප්‍රියතම සයිට් එකකට ගියා. ඒත් ඒ වෙද්දි ඒ සයිට් එකට Ddos එකක් වැදිලා. ඒ නිසා මම හිතුවා මේ ගැන අනිත් අයත් දැනුවත් කරන එක හොදයි කියලා. Angel

Social Engineering හෙවත් මිනිසුන් හැක් කිරීම කියන ක්‍රමයට ප්‍රතිකාරයක් තිබුනට මේ Ddos කියන එකට ඒ වගේ දෙයක් කරන්න බෑ. ඒ කියන්නෙ Ddos කියන එකට Anti-Virus එකක් නෑ. මේක නවත්තන්න පුළුවන් හොදම විදිහ තමයි මේක සිදු වෙන ආකාරය ගැන අනිත් අයව දැනුවත් කිරීම හෝ හොද ෆයර් වෝල් එකක් භාවිත කිරීම. Idea

මම දන්නවා මම මේ කියනවට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. මේ පෝස්ට් එකේ වැරදි දේවල් තිබුනොත් මාව දැනුවත් කරන්න.

"DDoS" යනු කුමක්ද? Huh
Denial of Service හෝ Distributed Denial of Service එහෙමත් නැත්තම් සේවා ප්‍රතික්ෂේප කිරීම කියන්නෙ එක්තරා සංවිධානාත්මක ප්‍රහාරයක්. මේක ගොඩක් දරුණු උනොත් Host එකෙන් පවා ඉවත් කරන්න කටයුතු කරනවා. මේකෙදි සුදුවෙන්නේ useless information එහෙමත් නැත්තම් packets විශාල ගණනක් අදාල Server එක වෙත මුදා හරිනවා. Exclamation

මමත් YF කාලෙදි Ddos Php Script එකක් හොස්ට් කරලා බැලුවා Hosting එකක. හැබැයි කියන්න සංතෝසයි පැය දෙකකට කලින්ම බෑන් උනා. හැබැයි ඒකෙදි නම් උනේ Php එකේ අවුල් තියනවා කියලා උන්ගෙ Server වලට Detect උන එකයි. Rolleyes

DDoS ප්රහාර ක්රියාත්මක කිරීම එක්සත් ජනපදයේ ෆෙඩරල් අපරාධයක්. අන් රටවලදී එය ජාත්යන්තර අපරාධයක් වන අතර පුද්ගලයාගේ රටේ දේශීය නීතිය අනුව දඬුවම් කරනු ලැබේ. Heart

ඒ ඇති කියලා හිතුනා ඒ ගැන කතා කරපු ටික. අපේ PC එකෙන් දෙන්න පුළුවන් ඇටෑක් එකක් බලමු. මේක උදාහරනයක් විතරයි. එහෙම නැතිව සයිට් Down වෙන්නෙ නම් නැතිවෙයි හොදේ. කෝකටත් පස්සෙ Localhost එකකටත් ගහලා බලන්න. Big Grin

උදාහරණය Dodgy
මේක සෑබෑ Dos ප්‍රහාරයක් නෙවෙයි. මේක උදාහරණයක් විදිහට කරලා බලන්න පුළුවන් දෙයක්.

අපි ඔයාගෙ පරිගණකයටම ඇටෑක් එකක් දීලා බලමු.

මුලින්ම Notepad එක Open කරගන්න.
ඊළගට මේ Batch code එක ඒකට දාගන්න. Shy

Quote::a
start
goto a

මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මුලින්ම අපි a කියලා Variable එකක් අරගත්තා. ඊළගට පහලින් තියන Start එකෙන් වෙන්නෙ ඊට පහලින් තියන Command run වෙන එක. goto a වලින් වෙන්නෙ ආපහු a කියන Variable එකට යන්න කියන එක.

දැන් ඕක කැමති නමකින් .bat Extension එකත් දාලා සේව් කරන්න. Blush

දැන් අනිත් ඕපන් කරලා තියන ෆයිල් එහෙම සේව් කරලා මේක රන් කරන්න. ගොඩක් හොදට Speed තියන පරිගණකයක් උනත් විනාඩියදී විතර බිදවැටෙනවා මේකෙන්.

මේකෙන් ඉගෙන ගත්තෙ මොනවද? Huh
එකම කාර්යය සීඝ්‍ර ලෙස ක්‍රියාත්මක කිරීමේදී ඕනෑම දෙයක් බිද වැටෙන බව....
මේකෙ Loop වීම නිසා එකකට පස්සෙ අනික ගානෙ දිගටම මේක සිද්ද වෙනවා.

මොනවද මේ ඇටෑක් එකෙන් අපිට දෙන්න පුළුවන්? Huh
ඕනෑම දෙයක් දෙන්න පුළුවන්. ඔබගේ පිවිසුම් නාමය, ඔබගේ 'සබැඳි' තත්ත්වය, නව ප්රතිචාරයක්, වීඩියෝ මත දර්ශන ගණන, ඔබගේ නව ලකුණු. සර්වරයට විශාල වාර ගණනක් නැවත ප්රතිචාර දැක්විය හැකි ඕනෑම තොරතුරක් ලබා දිය හැකියි.

ඊළගට අපි තවත් දෙයක් බලමු.

Ping Flood මගින් DDoS Big Grin

මේක මම කරන්නෙ මගේ ලෝකල්හොස්ට් එකට. උබලත් Wamp, XXAMP වගේ එකක් දාගෙන කරලා බලපල්ලා.

ඔයාලා දන්නවා ඇති "Ping" Command එක. මේක ගොඩක් OS එක්ක එන දෙයක්. දැන් හරිනෙ. එහෙනම් පටන් ගමු. Idea

මුලින්ම ඔයාගෙ Server එක Start කරන්න. {Apache Server එක}

හරි දැන් CMD එක හරි Terminal එක දාගෙන හරි මේ කෝඩ් එක දෙන්න.

ping -t -a -l 65500 localhost

එකපාරක් දුන්නම ඇති. මේක නිකම්ම රන් වෙනවා. මේකෙදි නම් ලෝකල්හොස්ට් එක Slow වෙනවා. ඒත් ඊට වැඩි යමක් සිදු වෙයිද කියන්න මම දන් නෑ.

අපි බලමු දුන්න Command ටික ගැන. Idea

Ping - Server එක Ping කිරීමට විධාන ලබා දෙයි.
-t - Command එක නවත්වන තුරු හෝ අවසන් වන තුරු ක්‍රියාත්මක කරයි.
-a - Host name එක විමසා බලයි
-l - බයිට ප්‍රමාණය

65500 කියලා දැම්මෙ උපරිම බයිට ප්‍රමාණය. Exclamation

මම හිතන්නෙ මේ පෝස්ට් එකේදි කියලා දුන්න දේවල් ප්‍රමාණවත් වෙයි. තව Tute එකක් ලෑස්ති කරගෙන එනකම් මේවා කරලා බලපල්ලා. හැබැයි මේ කිසිම දේකට මම වගකියන්නෙ නෑ.

එහෙනම් ගුඩ් බායි Sleepy

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
Destroy නෙමේ බන් Distributed වෙන්න ඕන නේද? Ddos නවත්තන්න පුලුවන් කියල හරියටම ක්‍රමයක් නම් නැ තමයි. ඒත් බෑන්ඩ්විත් එක වැඩිකරන එක dedicated web server එකක් තියාගන්න වගේ දේවල් වලින් ටිකක් හරි වැඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. අනික ඇටෑක් එක ලොකුයිනම් හොස්ටින් ප්‍රොවයිඩර් (or isp) ඉස්සෙල්ලම කරන්නෙ ට්‍රැෆික් එක කපල දාන එක. සයිට් එක ආයෙ ඔන්ලයින් ගේනකොට කරන්නෙ scrubber එකක් හරහා ට්‍රැෆික් එක එවන එක. ඒකෙන් malicious data packet රිමූ වෙනව.
Damn.. There's a little bit of devil in her angel eyelove love

1
Reply
#3
[Image: ddos.png]ඔකෙන් මොකක්ද වෙන්නෙ එතකොට?
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of

[To see links please login or register here]

< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->

[To see links please login or register here]

<-    
   Rolleyes     
Reply
#4
(11-26-2018, 02:50 AM)7H1L1N4_N1M35H Wrote: [Image: ddos.png]ඔකෙන් මොකක්ද වෙන්නෙ එතකොට?

[To see links please login or register here]

Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
TFS bro..

(11-25-2018, 04:49 PM)Elite_x Wrote:
ළගදි මම මගේ ප්‍රියතම සයිට් එකකට ගියා. ඒත් ඒ වෙද්දි ඒ සයිට් එකට Ddos එකක් වැදිලා. ඒ නිසා මම හිතුවා මේ ගැන අනිත් අයත් දැනුවත් කරන එක හොදයි කියලා. Angel
කැමතිම සයිට් එක කිව්වේ fb ද?


(11-25-2018, 04:49 PM)Elite_x Wrote:
65500 කියලා දැම්මෙ උපරිම බයිට ප්‍රමාණය. Exclamation
ඔතන ඊට වඩා දෙන්න බැරිද? උපරිම දෙන්න පුළුවන් කොච්චරක්ද?

(11-25-2018, 04:49 PM)Elite_x Wrote:
-t - Command එක නවත්වන තුරු හෝ අවසන් වන තුරු ක්‍රියාත්මක කරයි.
command එක නවත්වන්නේ කොහොමද?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#6
Up...
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply
#7
Cloudfire ?
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
Reply
#8
Rootkit ekakinuth oya dema neda wenne?
Reply
#9
(08-15-2019, 01:27 AM)N4x3r Wrote: Rootkit ekakinuth oya dema neda wenne?

Na naa DOS/DDOS kiyanne Rootkit nawai.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#10
TFS BRO>>>
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Ddos , Booting , Shells & etc ගැන හැම දෙයක්ම පිලිවෙලට පටන්ගමු Elite_x 11 2,425 09-07-2019, 01:42 PM
Last Post: X_99
  [Tut] DOS/DDOS Python Script - (Golden Eye) Area Master 16 5,209 11-10-2018, 03:56 PM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)