ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] DDoS Attack [ජීවිත පාඩම]
#11
Mchn 4n වලට ඕක බලපානවද DDos?
Reply
#12
Thank bro
Reply
#13
Cloudfare DDOS protection එකක්
Reply
#14
(11-26-2018, 08:36 AM)Induwara Uthsara Wrote: TFS bro..

(11-25-2018, 04:49 PM)Elite_x Wrote:
ළගදි මම මගේ ප්‍රියතම සයිට් එකකට ගියා. ඒත් ඒ වෙද්දි ඒ සයිට් එකට Ddos එකක් වැදිලා. ඒ නිසා මම හිතුවා මේ ගැන අනිත් අයත් දැනුවත් කරන එක හොදයි කියලා. Angel
කැමතිම සයිට් එක කිව්වේ fb ද?

අපෝ නෑ බං

(11-25-2018, 04:49 PM)Elite_x Wrote:
65500 කියලා දැම්මෙ උපරිම බයිට ප්‍රමාණය. Exclamation
ඔතන ඊට වඩා දෙන්න බැරිද? උපරිම දෙන්න පුළුවන් කොච්චරක්ද?

උපරිම ගණන ඔච්චරයි. තවත් ඕනෙ නම් දෙක 3ක් on කරන්න වෙයි

(11-25-2018, 04:49 PM)Elite_x Wrote:
-t - Command එක නවත්වන තුරු හෝ අවසන් වන තුරු ක්‍රියාත්මක කරයි.
command එක නවත්වන්නේ කොහොමද?

CTRL + C

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#15
(08-23-2019, 06:49 PM)RedEagle Wrote: Mchn 4n වලට ඕක බලපානවද DDos?

Website වලටයි බලපාන්නෙ. හැබැයි මම දන්න විදිහට static IP එකකට ගැහුවොත් ඒ Device crash වෙන්න ඉඩ තියනවා. කරලා බලලා නම් නෑ මමත් ඒක.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#16
tfs bro
Reply
#17
Mehwma atack ekak gahuwama eka kawda kare kiyala unta hoyaganna puluwanda?
Reply
#18
(08-27-2019, 06:07 AM)Rakunsal_SL Wrote: Cloudfare DDOS protection එකක්

Ow apith use karanawa. Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#19
(09-23-2019, 11:15 AM)Lord Mansara Wrote: Mehwma atack ekak gahuwama eka kawda kare kiyala unta hoyaganna puluwanda?

DoS Attack එකක් කරන කෙනාව අඳුරගන්න ලේසි වගේම නවත්වන්නත් ලේසි හැබැයි DDoS Attack එකක් නවත්වන්න අමාරුයි වගේම කරන කෙනාව හොයාගන්නත් සෑහෙන්න අමාරුයි ගොඩාක් වෙලාවට හොයාගන්නත් බෑ.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#20
(09-23-2019, 11:15 AM)Lord Mansara Wrote: Mehwma atack ekak gahuwama eka kawda kare kiyala unta hoyaganna puluwanda?

අපි කවදාවත් අපේ router එකකින් ගහන්නෙ නෑනෙ බං. එහෙම ගහලා වට්ටන්නත් අමාරුයි. ඒ නිසා server 1ක් හෝ botnet එකක් use කරන එකයි සාර්ථක.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Ddos , Booting , Shells & etc ගැන හැම දෙයක්ම පිලිවෙලට පටන්ගමු Elite_x 11 3,156 09-07-2019, 01:42 PM
Last Post: X_99
  [Tut] DOS/DDOS Python Script - (Golden Eye) Area Master 16 6,639 11-10-2018, 03:56 PM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)