ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] [Batch Tute 1] - Batch ගැන දැනගමු
#1
ඔන්න අපේ හැකර්ලා සෙට් එකට මම අද ඉඳන් Batch ගැන කියා දෙන්න පටන් ගන්නවා. අද මම ඉස්සෙල්ලාම තොපිලාට Batch ගැන පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. Batch කියන්නේ Scripting Language එකක්. ඒ කිව්වේ මේ Language එක පාවිච්චි කරලා හදන ප්‍රෝග්‍රෑම්ස් Compile කිරීමකින් තොරව කෙලින්ම ධාවනය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් එහෙම හැඳින්වූවත් මේකත් Programming Language එකක්. හැබැයි සමාන්‍යයයෙන් Programming Language එකක් කියලා කියන්නේ Compile කිරීමකින් පසුව ධාවනය කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් වලට. මේ ටික කිව්වේ ඔයාලාගේ අමතර දැනුමට.

දැන් අාපහු Batch ගැන බලමු. මේ Language එකට Batch කියන නම ලැබුනේ මේකේ අන්තර්ගත වෙලා තියෙන Commands බන්ඩලය නිසා කියලා කියන්න පුළුවන්. ගොඩාක් වෙලාවට Batch ෆයිල්ස් හදන්නේ යම් කිසි කාර්යයක් ඉතා කෙටි කාලයකින් ඉටු කරන්න. ඒ වගේම Batch ෆයිල්ස් අපේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයටද බලපානවා. මොකද අදටත් Windows මෙහෙයුම් පද්ධතියේ යම් යම් කාර්යයන් සඳහා Batch ෆයිල්ස් යොදාගන්නවා. මෙහෙයුම් පද්ධතියක් තුළ අඩුතරමින් එක් Batch ෆයිල් එකක් හෝ දැකගන්න පුළුවන්.

Windows මෙහෙයුම් පද්ධතියේ පරිණාමයත් එක්ක මේක Batch ෆයිල් ඉතාමත් වැදගත් ස්ථානයක් හිමිකරගත්තා. කාලයකට කලින් පැරණි මෙහෙයුම් පද්ධති සංස්කරණවල මෙම Batch ෆයිල් ඉතාමත් තීරණාත්මක උනා. ඇත්තටම මේ Batch ෆයිල් බිහිඋනේ පැරණි මෙහෙයුම් පද්ධති Start Up වීමේදී එම කාර්යය නිසි ආකාරයෙන් සිදුකරන්න කියලා කියන්න පුළුවන්. නමුත් පසුකාලීනව මෙම Batch ෆයිල් නොවැදගත් තත්වයක්ට පත්උනා. මොකද පසුකාලීනව බිහි වූ මෙහෙයුම් පද්ධති සංස්කරණවලට ඉතා සාර්ථකව Batch ෆයිල් වල උදව්වක් නොමැතිව Start Up වීමේ කාර්යය නිසි ආකාරයෙන් සිදුකිරගැනීමට හැකි උනා. නමුදු වසර කිහිපයක් ගතවත්ම මෙම Batch ෆයිල් වීනෝදාංශයක් බවට පත් වෙන්න ගත්තා. මොකද සමහරු මෙම Batch ෆයිල් වලින් සිදුකරන්න පුළුවන් නිමක් නැති හැකියාවන් ගැන දැනගත්තා. ඒත් එක්කම මෙම Batch ෆයිල් වල නව යුගය ආරම්භ උනා. මෙහිදී Batch Games, Applications වගේම පොඩි පොඩි Antiviruses සහ Viruses වගේ දේවලුත් නිර්මාණය වෙන්න ගත්තා.

අපිට Batch ෆයිල් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ Notepad එක හෝ එවැනි ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. එහෙනම් මේ Batch ෆයිල් ගැන කරපු හැඳින්වීම ප්‍රමාණවත් කියලා හිතුන නිසා මේ පොස්ටුව අවසන් කරනවා.

එහෙනම් හැමෝටම
ජය ශ්‍රී !
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ela bro.. digatama liyamu.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
(09-16-2018, 04:09 PM)Induwara Uthsara Wrote: ela bro.. digatama liyamu.. Smile

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
elama
[Image: source.gif]
Reply
#5
(11-30-2018, 03:49 PM)OWL99 Wrote: elama

Ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
adoo mn me gna hoya hoya hitiye bn. mn ahapu ekk wath dnn hitiye na. yanthnm athi dn zt una. thanks bn. love
Reply
#7
(05-05-2019, 06:56 PM)Kaizer Brother Wrote: adoo mn me gna hoya hoya hitiye bn. mn ahapu ekk wath dnn hitiye na. yanthnm athi dn zt una. thanks bn. love

Ela ela bng Wink
Mekai dan oya batch scripts liyanne podi podi wada automated karaganna. Windows Servers wala ahema godak welawata use karanawa.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
(05-06-2019, 04:27 AM)Area Master Wrote: Ela ela bng Wink
Mekai dan oya batch scripts liyanne podi podi wada automated karaganna. Windows Servers wala ahema godak welawata use karanawa.


ado ahpnko mta dawask k wdak una mn ekekta mge pen eka dunna ugen hambunata passe pen eke icon ekata watenne uge logo ekk. mta aaye hambenneth na uwa pen eka athule kisi file ekak wath na hudden files pawa baluwa mokuth pennue na passe mn pen eka recover kla .exe ekakuyi .bat ekakuyi .info ekakuyi ethokota hambuna mala wadayak wela thibbe uge logo eka full format ekk deela passse ain kle
Reply
#9
(05-06-2019, 06:21 PM)Kaizer Brother Wrote: ado ahpnko mta dawask k wdak una mn ekekta mge pen eka dunna ugen hambunata passe pen eke icon ekata watenne uge logo ekk. mta aaye hambenneth na uwa pen eka athule kisi file ekak wath na hudden files pawa baluwa mokuth pennue na passe mn pen eka recover kla .exe ekakuyi .bat ekakuyi .info ekakuyi ethokota hambuna mala wadayak wela thibbe uge logo eka full format ekk deela passse ain kle

Ah eka podi wadak karanna thiyenne. System hidden widihata hadapu files dekakin eka karanne. ekak Autorun.INF ekai Icon file ekakui.

Autorun.INF file eka mehemai hadanne. (Notepade ake maa codes tika dala autorun.inf widihata Save karaganna)
[autorun]
Label=USB Pen Drive
Icon=icon.ico

Icon kiyana thanata oyage Icon file eka denna oni. Label kiyana thana USB Pen ake enna oni name eka denna oni. Etea Passe oya Autorun.INF file eka hide kalama hari. Anthimatama Pen eka safe remove karala ayeth plug karala balanna. Maa wade Pen Drive walata witharak nawai Hard ekata unath karanna puluwan. Partition walatath karanna puluwan.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#10
(05-07-2019, 04:26 AM)Area Master Wrote: Ah eka podi wadak karanna thiyenne. System hidden widihata hadapu files dekakin eka karanne. ekak Autorun.INF ekai Icon file ekakui.

Autorun.INF file eka mehemai hadanne. (Notepade ake maa codes tika dala autorun.inf widihata Save karaganna)
[autorun]
Label=USB Pen Drive
Icon=icon.ico

Icon kiyana thanata oyage Icon file eka denna oni. Label kiyana thana USB Pen ake enna oni name eka denna oni. Etea Passe oya Autorun.INF file eka hide kalama hari. Anthimatama Pen eka safe remove karala ayeth plug karala balanna. Maa wade Pen Drive walata witharak nawai Hard ekata unath karanna puluwan. Partition walatath karanna puluwan.
EKA WADA KLA BOLE THANKS WASTHUWE love
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [Batch Tute 5] - Start Command Area Master 8 1,626 08-17-2019, 03:08 PM
Last Post: Sha2nn
  [Tut] [Batch Tute 2] - පළමු Batch File එක හදමු Area Master 10 2,047 08-15-2019, 11:37 AM
Last Post: Area Master
  [Tut] [Batch Tute 4] - Color Command Area Master 15 3,291 08-15-2019, 02:28 AM
Last Post: N4x3r
Brick [Tut] Folder Lock with batch Kaizer Brother 9 302 08-10-2019, 04:50 AM
Last Post: Anøn LK
  [Tut] [Batch Tute 6] - Loops Area Master 12 3,204 05-10-2019, 01:45 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 3] - Title Change Area Master 10 2,294 05-10-2019, 01:44 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 7] - Last Batch Tute Area Master 5 1,409 05-06-2019, 04:40 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)