ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tell to Staff] අපිලටත් මෙහෙම වෙයි ද?
#1
Shocked 
මෙහෙම වින්නැහියක් අපිටත් වෙන්න පුලුවන් ද? එහෙම වෙන්න පුලුවම් නම් එක නවතන්න අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවා ද?

[Image: d37de070-0a05-4dfb-9ef7-68c44956e9af.png][
#2
අපිට මෙහෙම වෙන්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.. මොකද අපිට @RaZoR නොමිලේම hosting එකක් දුන්නා. මම හරියටම දන්නෙනම් නෑ ඒක එයාගෙම hosting එකකින් දුන්නද නැත්නම් සල්ලි ගෙවලා වෙන තැනකින් අරන්දුන්නද කියලනම්..  Blush ඒක එයාගෙම එකක්නම් අපිට බය වෙන්න කිසිම හේතුවක් නෑ.  Rolleyes
අනික ඔහොම දෙයක් වෙන්නේ හානිකර ස්ක්‍රිප්ට් එකක්, කෝඩ් එකක්, ලින්ක් එකක් වගේ දෙයක් අපේ ෆෝරම් එකක් තිබුනොත් නේ.. එහෙම දෙයක් වෙන්න අපේ staff එකේ අය ඉඩ තියන්නේ නෑ.. Heart
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කියලයි මටනම් හිතෙන්නේ.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
උකුස්සාට උනේ ඔන්න ඕකමයි. ඒක නම් Late Payment නිසා උන දෙයක්. හැබැයි මේ පාර එහෙම දෙයක් වෙන්නේ නෑ. Widane Forum එකේ එහෙම නොවෙන්න හේතු දෙක්ක තියෙනවා. එකෙන් එකක් තමයි අපි Weekly Backup ගහනවා. අනෙක් කාරනාව Security Issue එකක් වෙයි කියන නිසා කියන්න විදිහක් නෑ. ඒ නිසා Weekly Backup එකට වඩා මම නොකියන හේතුව නිසා 99% ක් වගේ Database Secure වෙලා තියෙනවා.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
අපිට එහෙම වෙන්නෙ නෑ. ඔයාට ඕන නම් මේකෙන් ගිහින් බලන්න Leaked එක.

[To see links please login or register here]


Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
(11-15-2018, 02:42 PM)Area Master Wrote: උකුස්සාට උනේ ඔන්න ඕකමයි. ඒක නම් Late Payment නිසා උන දෙයක්. හැබැයි මේ පාර එහෙම දෙයක් වෙන්නේ නෑ. Widane Forum එකේ එහෙම නොවෙන්න හේතු දෙක්ක තියෙනවා. එකෙන් එකක් තමයි අපි Weekly Backup ගහනවා. අනෙක් කාරනාව Security Issue එකක් වෙයි කියන නිසා කියන්න විදිහක් නෑ. ඒ නිසා Weekly Backup එකට වඩා මම නොකියන හේතුව නිසා 99% ක් වගේ Database Secure වෙලා තියෙනවා.

එහෙනම් අවුලක් නෑ.
Reply
#6
Mage servers, database ain karanna katawath be. katawath permission naha ehema karanna mama kaloth misak. DMCA warning enne mata. action ekak ganna oneth mama. anika server hardware fault ekak awath aulak naha. auto backup cloud 2kak thiyenwa auto daily backup. load balancing walata thawa server ekak dala thiyenne. ekak down unoth anith eka on wenawa. danno danithi wenne kohomada kiyala. wadi wisthara kiyanna yanne naha.

overall kiyanna thiyenne bayawenna epa kiyala thama. DMCA critical warning ekak awoth mama kiyannam. apita adala content eka ain karahama athi. mata case ekak awoth enne Child Porn walata.
[Image: zaWcqmN.gif]
Reply
#7
(11-19-2018, 03:12 AM)RaZoR Wrote: Mage servers, database ain karanna katawath be. katawath permission naha ehema karanna mama kaloth misak. DMCA warning enne mata. action ekak ganna oneth mama. anika server hardware fault ekak awath aulak naha. auto backup cloud 2kak thiyenwa auto daily backup. load balancing walata thawa server ekak dala thiyenne. ekak down unoth anith eka on wenawa. danno danithi wenne kohomada kiyala. wadi wisthara kiyanna yanne naha.

overall kiyanna thiyenne bayawenna epa kiyala thama. DMCA critical warning ekak awoth mama kiyannam. apita adala content eka ain karahama athi. mata case ekak awoth enne Child Porn walata.

@xe-non මම හිතනවා ඔයාගේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන්න ඇති කියලා. Smile
මම නොකියා හිටපු විස්තර ටික @RaZoR කිව්වා. Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
(11-19-2018, 03:12 AM)RaZoR Wrote: Mage servers, database ain karanna katawath be. katawath permission naha ehema karanna mama kaloth misak. DMCA warning enne mata. action ekak ganna oneth mama. anika server hardware fault ekak awath aulak naha. auto backup cloud 2kak thiyenwa auto daily backup. load balancing walata thawa server ekak dala thiyenne. ekak down unoth anith eka on wenawa. danno danithi wenne kohomada kiyala. wadi wisthara kiyanna yanne naha.

overall kiyanna thiyenne bayawenna epa kiyala thama. DMCA critical warning ekak awoth mama kiyannam. apita adala content eka ain karahama athi. mata case ekak awoth enne Child Porn walata.

ela ela
ammo anthima eka  Big Grin
No any One Safe - Security is a Joke
Reply




Users browsing this thread: 1 Guest(s)