ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Bitcoin ඕනෑම පරිගණකයකින් Mine කරමු. (BTC Earning using any computer)
#1
හායි කියන්න ඕනෙ ඔක්කොටම. ගොඩ දවසකින් තමයි පෝස්ට් එකක් අරගෙන එන්නෙ. අද අරගෙන ආවෙ E-Money Post එකක්. E-Money කිව්වට BTC site එකක්. (නෑ සයිට් එකක්මත් නෙවෙයි.) Sad


දැන් කට්ටිය කියයි, අපේ මේ P4 PC එකෙන් මොන Minning ද? අපිට කොහෙන්ද ඕවට හරියන Hardware? බොරු වැඩ නේද? ඕවා කියන්න කලින් පොඩ්ඩක් නැවතිලා පොස්ට් එක සම්පූර්ණයෙන්ම කියවලා ඉන්න. Rolleyes

මමත් මේකෙන් Mine කරන්නෙ Core 2 Duo PC එකකින්. 256Mb Onboard VGA, 2Gb ram, 500kbps Speed එකක් තියනවා. Big Grin

හරි ඉතින් මම මේක ගැන කෙටියෙන් හදුන්වන්නම්. මේක කරන්න PC, Lap-top or Tab (Windows Device) එකක් ඕනෙ වෙනවා. ඔය තුනෙන් එකක් ඈ. තුනම ඕනෙ නෑ. තව හොද Internet Connection එකකුත් ඕනෙ. (ස්පීඩ් එක විතරයි ටිකක් වැඩියෙන් ඕනෙ. Data කැපෙන්නෙ නෑ එච්චර | පැය 6කට 150Mb වගේ යනවා.) Heart

මේ සයිට් එක පටන් අරගෙන දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න ඕනෙ. ගොඩක් තැන්වලින් හොයලා බැලුවම තේරෙනවා මේක Trusted එකක් කියලා. ඒ වගේම තමයි මේ සයිට් එකෙන් මම BTC mine කරන්න පටන් ගත්තෙ 2018/11/09 රෑ 12ග18ට. මට දවස් බාගයක් ගිහිල්ලත් හොයාගන්න පුළුවන් උනේ රුපියල් 10ක් විතරයි. හැබැයි Refවත් නැතිව නිකම්ම කරගෙන ගියේ. හැබැයි දැන් 1$ හෙව්වා Ref නිසා පැය 4න්. මම රුපියල් 10 නම් BTC වලින් ගත්තා Wallet එකට. මොකද දැන් කාලෙ කාවවත් විශ්වාස කරන්න බෑනෙ. ඒවා ටික මම පහලින් දාලා තියන්නම්.

හරි මේක මගේ Ref ලින්ක් එක. කැමතිනම් ඒකෙන් යන්න.

[Only registered and activated users can see links Click here to register]

ඔයාලා කැමති විදිහකට යන්න. (පුළුවන් නම් Ref කෙනෙක් වෙන්න. මගෙ Ref උනේ නැතත් පිටරට කවුරු හරි සල්ලි දීලා ඔයාව Ref කරගෙන එයාලගෙ ගාන හම්බ කරගන්නවා ඒ නිසයි කිව්වෙ. කැමතිනම් විතරයි, බලකිරීමක් නෑ)

හරි කොහොම හරි ඔය ලින්ක් එකට ගියානෙ. දැන් පහල තියනවා Download Browser කියලා. මේකත් Chrome එක වගේම Browser එකක්. ඒක Download කරගන්න. එච්චර ලොකු සයිස් එකක් නෑ මේකෙ.

Download කලා නම් Install කරලා Open කරගන්න. Tongue

දැන් ඉතින් Internet යන වෙලාවට ඔය Browser එක නිකම්ම Open කරලා තියන්න විතරයි ඕනෙ. ඕකෙන් නිකම්ම එකතු වෙනවා.

හරි බයවෙන්න එපා. ටික වෙලාවක් යනකම් ඕකෙ මුකුත්ම වැටෙන් නෑ. ඒ කිව්වෙ ඇතුලින් Count කරලා පිටට එකපාර පෙන්වන්නෙ.

අපි 0.00001BTC වෙනකම් ඉන්න ඕනෙ මේකෙන් Withdraw කරන්න. හැබැයි ඒ ගාන දවසින් හොයාගන්න පුළුවන්. ඒත් ඒ ගාන පොඩි ගානක්. රුපියල් 10යි. ඒක ගන්න එකත් පාඩුයිනෙ. හැබැයි මෙයාලා Withdraw කරනවද බලන්න ඔයාලත් අරගන්න ඒ ගාන. මොකද මම කියනවට වඩා කරලම බලන එක හොදයිනෙ.

හරි දැන් බලමු කොහොමද Withdraw එක කරන්නෙ කියලා.

දකුණු පැත්තෙ උඩ කෙලවරේ තියන ඉරි කෑලි තුන උඩ ක්ලික් කරන්න. Confused

[Image: BOFvQTX.png]

දැන් එතනින් Withdraw තෝරන්න. Angel

[Image: m6vn4jF.png]

ඊළගට ලැබෙන පිටුවෙන් කැමති ක්‍රමයකට ලොග් වෙන්න. (Facebook, Google, etc...) Exclamation



දැන් ඔයාලට පෙන්වයි Withdraw window එක.


Btc Wallet එකක් නැත්තම් මෙතනින් ගිහින් එකක් හදාගන්න.

[Only registered and activated users can see links Click here to register]

ඊටපස්සෙ ඒකෙන් BTC Address එකක් Generate කරලා අර Withdraw window එකේ දාලා අපිට Withdraw කරන්න ඕනෙ ගාන දෙන්න. පැයක් දෙකක් යනවා සල්ලි එන්න. එතකම් ආපහු Mine වෙන්න දාලා තියන්න.



ඉවසීම තියනවා නම් සෑහෙන ගානක් හොයන්න පුළුවන්. Sleepy


මෙන්න මගේ Payment proof එක.  Heart

[Image: w8vk0AJ.png]

ඒ වගේම මේ තියෙන්නෙ මම BTC withdraw කලාට පස්සෙ හොයපු ගාන.  Cool

[Image: 2IfVTT9.png]

එහෙනම් හැමෝටම සුභ පතනවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.  Huh Huh

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
Fatta bro
Reply
#3
thanks bn
Reply
#4
(11-10-2018, 02:25 PM)viper Wrote: Fatta bro

(11-15-2018, 04:53 PM)rusiruneranjan Wrote: thanks bn

ඒ වගේම තමයි මේ Browser එකෙන් Youtube Video එහෙම බලද්දි Earning වැඩි වෙනවා හොදටම

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
ela ela
No any One Safe - Security is a Joke
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)