ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Phone එක Unlock කරන ගමන් සල්ලි හොයමුද...?
#1
මේකෙදී වෙන්නේ ඔයාලාට දවසට ඇඩ් 150 ක් දෙනවා...ඇඩ් බලන්න ඔයාලගේ කාලය නාස්ති කරන්න ඕනි නෑ..ඔයාගේ පෝන් එකේ ලොක් එකක් හරින වාරයක් පාසා ඇඩ් එකක් දිස් වේවි..ඒක close karala ඔයාගේ වැඩේ කර ගන්නයි තියෙන්නේ..මේකේදී referral system එකකුත් යනවා..ඒත් referral කිරීම අනිවාර් ය නෑ...කරොත් ඔයාට හම්බෙන මුදල් වැඩි වෙනවා නොකලත්  මාසෙට ඩොලර් 20ක්  දක්වා එනවා...ලංකා මුදලින් රු.3400 දක්වා එනවා. මේකට කාලයක් වැය කරන්නත් ඕනි නැති එකේ ඒ පොඩි මුදල වටිනවා කියලා හිතන්වා....රෙජිස්ටර් වෙන්න හරිම පහසුයි..විඩියො එකෙත් ඔක්කම කරන විදිහ පෙන්නලා තියෙන්වා.. මේකේදී ඔයාට තව කාටහරි ඉන්වයිට් කරොත් ඔයාලට හම්බෙන මුදල වැඩියි..නොකලත් ඇඩ් බැලුවොත් ඇති සල්ලි එනවා අතට.  

ඔයාගේ කැපවීම මත මේකෙන් මාසෙකට $1000 ද $2000 ද $5000 යන්න තීරනය කරන්න පුලුවන්. 


1. මුළුන්ම ඔයාගේ Smart Phone එකෙන් මේ ලින්ක් එකට 
මේ ලින්ක් එකෙන් යන්න

[To see links please login or register here]

[/color]

Referal Code- eforex8920

රෙජිස්ටර් වෙනකොට referral code කියන තැනට " eforex8920" දාන්න මතක ඇතුව.



2. ඊට පස්සේ Copy Code ක්ලික් කරන්න.. මේ Code එක App එකට 



3. ඊට පස්සේ ඇප් එක Download කරගන්න දෙයි.. එතනින් ඇප් එක Download කරගන්න..

4. ඇප් එක Open කරලා යටම New here? Sign up ක්ලික් කරන්න..

5. ඔයා කැමති Username ( උදා- namal123) එකක් 

6.Password එකක් 

Password එක දානකොට හැම සංකේතය්ක්ම එන විදිහට දාන්න. මේන්න මේ වගේ #$%Nimals9871. කැපිටල් අකුරු සිම්පල් අකුරු $# වගෙ සංකේත හැම එකක්ම එන්න ඔනේ.ඒ වගෙම අකුරු සන්කේත 10 වඩා එන එකක් දාන්න

Repeat password කියන තැන අයෙත් ඒ password එකම type කරන්න.

7.සහ ඇත්ත Email එකක් දීලා Save and Nextදෙන්න.

8.ඊට පස්සේ ඔයාගේ නම, උපන් දිනය දෙන්න. referral code කියන තැනට " eforex8920" දාන්න මතක ඇතුව.

9.Terms and Conditions සේරම ටික් කරලා Sign up ක්ලික් කරන්න

10.Email එකට mail එකක් එන්වා Email එක verify කරන්න කියලා.ඒක ගොඩක් වෙලාවට spam folder එන්නෙ එකට ඒක නිසා අනිවාර්‍යෙන් spam folder එක බලන්න. ඒක verify කරන්නේ නැතුව ඔයට account එකට ලොග් වෙන්න බෑ ඒක නිසා අනිවාර්‍යෙන්ම email එක verify කරන්න මතක තියගන්න. email එක spam folder එකට අවිල්ලා නැත්න්ම් refresh(Reload) කරන්න.



11.දැන් ආයෙත් ඇප් එක ඕපන් කරන් ඔයා දුන්න Username එක සහ Password එක දීලා Sign in වෙන්න..

12. ඊට පස්සේ දෙන ටික Next කර කර යන්න.. ඊට පස්සේ ඔයා ගැන අහන විස්තර ටිකට කැමති විස්තර ටිකක් දෙන්න..

13. ඇප් එකේ මැද තියෙන රවුම දම් පාටින් නම් පෙන්වන්නේ එතන Turn on ක්ලික් කරලා ඇප් එක On කරන්න.



14.ඊට පස්සේ ඔයාගේ Phone එකේ Data හෝ Internet එකට Connect වෙලා තියෙද්දිම Phone එක Power Switch එකෙන් Lock කරලා ආයෙත් Unlock කරන්න.. එතකොට ඔයාට Banner Ad එකක් පෙන්වයි.. ඒක Close කරලා දාන්න.. ඒ විදිහටම Phone එක Lock කර කර Unlock කර කර දවසේ Banner Ads ප්‍රමාණය බලන්න.. මේ විදිහට දවස ගානෙම Banner Ads බලන්නයි තියෙන්නේ.. කරලා බලන්න.. මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් මට MSG කරන්න.. 


හරියට මහන්සි වෙලා මේක හරියට කරගත්තොත් ඔයට හිතාගන්න බැරි  අදායමක් ගන්න පුලුවන් ටීම් එකක් හදන්වනම්. මොකද මේකෙ සල්ලි දාල කරන්න දෙයක් නෑ. කිසම අවදානමක් නෑ. මෙහෙම දෙයක්වත් කරගන්න බැරිනම් අන්තර්ජාලෙන් මුදල් සෙවිම ගැන අදහස අතරගන්න.

රෙජිස්ටර් වෙනකොට referral code කියන තැනට " eforex8920" දාන්න මතක ඇතුව.

#2
1. එකම ත්‍රෙඩ් එක ආයේ ආයේ දාන්න එපා.

(11-09-2018, 11:00 AM)cryptobat Wrote: මෙහෙම දෙයක්වත් කරගන්න බැරිනම් අන්තර්ජාලෙන් මුදල් සෙවිම ගැන අදහස අතරගන්න.

2. Payment Proof දාන්න බැරිනම් මේක ඇතුලේ Emoney පෝස්ට් දාන එක ගැනත් අදහස අත්හැරගන්න.


Thread එක ආපහු Open කරගන්න වගේම URL එක Unblock කරගන්න Payment Proof එක්ක මට Message එකක් දාන්න.

Closed Reason: Direct violation of the

[To see links please login or register here]

. (Under [2.5])
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  සල්ලි හොයන අලුත්ම website එක [email protected] 0 609 09-16-2019, 04:18 AM
Last Post: [email protected]
  Internet එකේ ඉන්න ගමන් Bitcoin හොයමුද Area Master 15 2,907 09-13-2019, 03:02 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)