හැමදාම තියරි තියරි එපා වෙනවනෙ උබලට.. ප්රැක්ටිකල් කරන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට මට එලකිරි ගැජට් එකක් මතක් උනා. වෙන මොකවත් නෙමේ උබෙ ඇන්ඩ්රොයිඩ් එකට. ඇපල් වලටත් මේ වගේ විදි තිබේ. බලමුකො ඒව පස්සෙ. මේ සීන් එක තියෙන්නෙ අපි ප්ලේස්ටෝර් එකෙන් ඇප් එකක් ගේම් එකක් දා ගත්තම ඒක ඇතුලෙ තියනව අපිට සල්ලි දීල ගන්න. අපිට සමහර ෆීචර්ස් යූස් කරන්න බැ ඒව සල්ලි දීල ගන්නෙ නැතුව. ( InApp Purchase ) ආ අපි ඕව දන්නව බන්. බබාල නෙමේ අපි.. ආව වැඩේ කියපන් වටේ යන්නැතුව.. ෆාආආඅ#
කට්ටිය දන්නව ලකී පැචර් එක. ඒ උනාට ඕක හරියට යූස් කරන්න දන්නෙ නැ. අලුත් අප්ඩේට් නම් ලෙසට වැඩ. ඒත් ඉතින් අද ලකී පැචර් ගැන නෙමේ කතා කරන්නෙ.
ක්රැක් කරපු ප්ලේස්ටෝර් එකක් ගැන මේ කියන්න හදන්නෙ. ඒ කියන්නෙ අමාරු ගේම් එකක් තියනව. ඒක ඉවරකරන්නත් ඕන. ඒත් සාදාරණ විදියට ඕව ගහල දිනන්නත් බැ ඉක්මනට ඉවරකරන්නත් බැනෙ බන්. අපි ඔය ගේම් වල coin, gold, gems ඉවරඋනාම ඩොලර් දීල ඒව ගන්නෙ නැනෙ. ඉතින් ඒකයි මේව ක්රැක් කරන්න වෙන්නෙ. අපිට සල්ලි තිබ්බනම් මේ මගුල් කරන්න ඕන නැ ඉතින්..
මේ වෙද්දිනම් මේකෙ ප්රසිද්ධ ebook වගෙත් ඩවුන්කරන්න පුලුවන් විදියට තියනව. මේක ප්ලේස්ටෝර් වගේමයි. Apk එක ඩවුන්වෙනව. Obb ෆයිල් එක ඕන උනාම ඔටෝ zip එකක් විදියට ඩවුන්ලෝඩ් වෙලා අදාල directory එකට extract වෙනව. InApp Purchase විතරක්ම නෙමේ paid ඇප් එහෙමත් මෙතන තියනව. ඇප් අප්ඩේට් කරන්නත් පුලුවන් මේකෙන්ම.
![[Image: Screenshot-20181109-125632.jpg]](https://image.ibb.co/kQr5yV/Screenshot-20181109-125632.jpg)
---------==================-------------
![[Image: Screenshot-20181109-125617.jpg]](https://preview.ibb.co/mBDUQA/Screenshot-20181109-125617.jpg)
මේ වෙද්දි මගෙ ෆෝන් එකේ තියන මේකෙන් ඩවුන් කරපු ඇප් ලිස්ට් එකක් දාන්නම් මන්. නිකමට වගේ..
# Games
# Apps
මන් මේක 2014/15 වගේ ඉදන් පාවිච්චි කරන්නෙ. එහෙම වයිරස්, බැක්ඩෝර් වගේ දෙයක් මට අහුවෙලා නැ. ඔයාලගෙ වචන වලින් කිව්වොත් මේකෙන් ඇප් දාගත්ත කියල මගෙ ෆොන් එක හැක් වෙලා නැ. ආ එහෙනම් දාගෙන බලන්න.
එහෙනම් අපි ගියා. මේක කලින් දැනගෙන හිටිය අය ඉන්නවනම් කියන්න කමෙන්ට් එකක් දාල පල්ලෙහායින්.
![[Image: Screenshot-2018-11-09-13-16-29.jpg]](https://preview.ibb.co/mpvjQA/Screenshot-2018-11-09-13-16-29.jpg)
ජයවේවා !

- Asphalt nitro
- Love balls
- Lunar Mission
- GTA SA
- Packman
- Ripitide: GP renegade
- Rocky climb
- Shadow Fight 2
- Spotlight room scape
- water?
- water? 2
# Apps
- Adm
- BattryAlarm
- CodeBoard
- Comic viewer pro
- Infinite design
- Droid info
- Easy sub
- Eps viewer
- Eraser
- JotterPad
- KineMaster
- Musicolet
- MxPlayer pro
- Painter
- Picsart
- Pixellab
- Sd maid
- Simple Pro
- SquareHome 2
- Termius
- VPN free
- Writer
මන් මේක 2014/15 වගේ ඉදන් පාවිච්චි කරන්නෙ. එහෙම වයිරස්, බැක්ඩෝර් වගේ දෙයක් මට අහුවෙලා නැ. ඔයාලගෙ වචන වලින් කිව්වොත් මේකෙන් ඇප් දාගත්ත කියල මගෙ ෆොන් එක හැක් වෙලා නැ. ආ එහෙනම් දාගෙන බලන්න.
එහෙනම් අපි ගියා. මේක කලින් දැනගෙන හිටිය අය ඉන්නවනම් කියන්න කමෙන්ට් එකක් දාල පල්ලෙහායින්.
![[Image: Screenshot-2018-11-09-13-16-29.jpg]](https://preview.ibb.co/mpvjQA/Screenshot-2018-11-09-13-16-29.jpg)
ජයවේවා !
Damn.. There's a little bit of devil in her angel eyes
![[Image: 5897aa00cba9841eabab615a.png]](https://i.ibb.co/s1j5sX6/5897aa00cba9841eabab615a.png)