ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Hack The Box: How to get invite code
#1
Hack The Box: How to get invite code

[Image: rliKdl1l.jpg]

කලින් කිව්වා වගේ ඔන්න අද අරගෙන ආවේ Hack The Box එකේ invite code එක හොයා ගෙන Hack The Box එකට register වෙන්නේ කොමද කියලා.
පහු ගිය දවස් ටිකේ exam තිබ්බ හින්ද post එක දාන්න ටිකක් පරක්කු උනා.

කලින් Hack The Box එක ගැන දාපු thread එක කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න: [Tut] What is Hack The Box

කලින් දාපු post එකේ කිව්ව වගේ මේක තනියම කරනවනම් තමා වඩාත් හොද, මොකද අතුලෙ තියන එව මීට වඩා ගොඩක් අමාරුයි. මේක බලනවනම් තමන්ගේ කැමැත්තක්.




හරි එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම

[To see links please login or register here]

ගිහිල්ල join click කරලා හෝ මෙතනින්

[To see links please login or register here]

invite code එක enter කරන්න තියන page එකට යන්න.

දැන් right click කරලා inspect element වලට ගිහින් බලන්න, පෙනෙයි /js/inviteapi.min.js කියල js file එකක් තියෙනවා. 

[Image: gO0p8LOl.jpg]

එකේ ඇතුලට ගිහින් බැලුවොත් පෙනෙයි එකේ keyword වගයක් තියෙනවා.

Code:
response|function|log|console|code|dataType|json|POST|formData|ajax|type|url|success|api|invite|error|data|var|verifyInviteCode|makeInviteCode|how|to|generate|verify


[Image: twTiNJtl.jpg]


දැන් console එකට ගිහින් මේවා එකින් එක ගහල බලමු මේ keywords වලට අදාළ functions තියේද කියලා invite code එක හොයා ගන්න පුළුවන්.
eg: verifyInviteCode()

අපි makeInviteCode() කියල ගහල බැලුවම පෙනෙයි. පහත පරිදි encode කරපු code ekak එනවා encode කරපු type එකත් එක්ක.

[Image: Sm3pHPnl.jpg]

මෙතැනදී encode type එක විදියට තියෙන්නේ ROT13. දැන් අපි මේක අදාළ type එකෙන් decode කරලා බලමු මොකද්ද එන්නේ කියලා.

[Image: VXk3T3kl.jpg]

මෙකේ තියනවා /api/invite/generate කියන page එකට POST request එකක් යවන්න කියල.
මේක අපිට firefox browser එක පාවිච්චි කරලා කර ගන්න පුළුවන් පහත ආකාරයට.

මුලින්ම firefox open කරගෙන අදාළ page එකට යන්න.
දැන් inspect elements වල network tab එකට ගියාම බලාගන්න පුළුවන් ගිහින් තියෙන්නේ GET request එකක්.
එතෙන click කරාම දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් Edit and Resend කියලා option එකක් තියනව. දැන් එක click  කරන්න.

[Image: PlYFrN3l.jpg]


දැන් එතන GET කියන එක වෙනුවට POST දාල Send click කරන්න.

[Image: IQ51kVBl.jpg]


දැන් බලාගන්න පුළුවන් පහත පරිදි POST request එකක් ගිහින් තියෙනව.


[Image: bZKUCSMl.jpg]

එක click කරලා response tab එකට ගියාම බලාගන්න පුළුවන් encoded code එකක් තියෙනව. දැක්ක ගමන් කියන්න පුළුවන් මේක Base64 වලින් encode කරපු එකක් කියලා.(අගට = ලකුණ තියන නිසා.) 

[Image: frEly57l.jpg]

එක decode කරාම අපේ invite code එක ඇවිල්ල තියනව බලා ගන්න පුළුවන්.

[Image: IZP7cmGl.jpg]


දැන් කරන්න තියෙන්නේ 

[To see links please login or register here]

 ගිහිල්ල invite code එක enter කරලා Sign Up දෙන්න.


[Image: CYdMai7l.jpg]


දැන් එන Registration Form එක පුරෝලා Register දෙන්න. එච්චරයි Tongue


[Image: 26UJQ7Il.jpg]

දැන් ඉතින් hack කොරන්නයි තියෙන්නේ. Tongue



තවත් post එකක් අරන් ඉක්මනටම එන්නම්.
ඔබට ජය!!!!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ela bro.. Smile

හැමෝටම එක කොඩ් එක නෙමේ එන්නේ.. ඒ නිසා hide කරලා වැඩක් නෑ නේද??
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
(11-01-2018, 03:02 PM)Induwara Uthsara Wrote: ela bro.. Smile

හැමෝටම එක කොඩ් එක නෙමේ එන්නේ.. ඒ නිසා hide කරලා වැඩක් නෑ නේද??

elama

hide kara kokatath kiyala Tongue ape unge hati dannawane ithin mekath gihin gahala balai naththan.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
WOW
TFS
Reply
#5
[Image: u0P544zl.png]

goodnight ALL                      
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply
#6
(03-10-2019, 03:43 PM)Manju Wrote: [Image: u0P544zl.png]

goodnight ALL                      

නෑ මතක විදිහට Linux වෙන්න ඕනෙ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#7
e wage..meke send option eka nane
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply
#8
Mokkda bn os eka
Reply
#9
(03-10-2019, 03:43 PM)Manju Wrote: [Image: u0P544zl.png]

goodnight ALL                      

one bn. naththan plugin ekk daganna wenwa. chrome based browser wala oya option eka na

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#10
Superb.... Watinoooo!
❤️❤️❤️
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Question [Tut] What is Hack The Box Anøn LK 15 3,845 09-07-2019, 02:29 PM
Last Post: X_99
  Mega hack pack Hack123 20 2,706 04-26-2019, 03:27 AM
Last Post: DarkSnipEr
  Mega hack pack 2 Hack123 6 949 04-22-2019, 08:27 AM
Last Post: Lushion Hydra
Star [Tut] Pen එකෙන් Hack කරමු Elite_x 14 3,224 02-08-2019, 03:54 PM
Last Post: Elite_x



Users browsing this thread: 1 Guest(s)