ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Let's Create Mobile Hacking Platform
#1
අද අපි කතා කරන්න යන්නේ අලුත් වැඩක් ගැන. මේකෙදි අපි බලන්නේ මොබයිල් හැකින් ප්ලැට්ෆෝර්ම් එකක් හදාගන්න විදිහ.
මේකෙන් අපිට pc එකක් යූස් කරලා කරන වැඩ ගොඩක්ම වගේ කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට sqlmap,nmap,wpscan,metasploit වගේ ගොඩාක් ටූල්ස් අපේ ෆෝන් එකෙන්ම පාවිච්චි කරන්න පුලුවන්.ඒ වගෙන් අපිට ඕනෙ වැඩ කරගන්න පුලුවන්.

(මේක අපිට කරන්න පුලුවන් kali linux ඔපරේටින් සිස්ටම් එක phone එකේ දාගෙනත්. ඒත් ඒ ක්‍රමය ඒ තරම් හොඳ නෑ. මොකද එතකොට performance එක ගොඩක්ම අඩු වෙන හින්දා ඒ වගේම එතකොට අපිට නෙට්වර්ක් හරියට යූස් කරන්නත් බෑනෙ..)

මන් මේකෙදි කරන්න යන්නේ terminal emulater එකක් යූස් කරලා linux environment එක හදාගන්න එක .

හරි අපි දැන් ප්‍රධාන වැඩේට බහිමු.

අවශ්‍ය කරන දේවල්.
1) Android phone (rooted or not)
2) internet conection

මුලින්ම කරන්න ඕනෙ terminal emulater එකක් ඉන්ස්ටෝල් කරගන්න එක. අපි මේකෙදි ගන්නේ termux කියන ඇප් එක.


මේක playstore එකෙන් download කරගන්න.

[Only registered and activated users can see links Click here to register]

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ කොහොමත් ලිනක්ස් ඕ.එස් එකක්නේ.මේකෙන් අපිට ලිනක්ස් කර්නල් එකත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් විදිහේ ශෙල් එකක් හදලා දෙනවා .මේකෙන් ලිනක්ස් කමාන්ඩ් ගොඩක් යුස් කරන්න පුලුවන් .
මුලින්ම පැකේජ් ලිස්ට් එක අප්ඩේට් කරන්න ඕනෙ


apt update && upgrade
හරි ඊලඟට අපිට ඕනෙ වෙනවා තව ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න. Busybox කියන app එක.


apt-get install busybox

palystore එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. මේකෙන් කරන්නේ unix වල මූලික ගතිගුන ඔක්කොම එකතු කරලා තනි පැකේජයක් හදලා දෙන එක .

හරි ඊලඟට අපිට ඕනෙ වෙන්නේ scripting languages ඉන්ස්ටෝල් කරගන්න එක. මොකද sqlmap,metasploit වගේ ටූල් රන් කරන්න මේවා ඕනෙ වෙනවා.

මන් කියන්නේ python, ruby , perl ඉන්ස්ටෝල් කරගන්න.මේ ලැන්වේජ් තුන තමා scripting වලට මන් දකින හොඳම වගේම ලේසිම තුන.මේවා එකක් දන්නවානම් අනික්වා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් .
(python tutes ටික [Only registered and activated users can see links Click here to register] කියවන්න පුලුවන් )

Install Python. My <3

apt-get install python2

( මේකෙදි අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ python 2.* Version එක.
මොකද sqlmap,wpscan වගේ අපේ ටූල් ඔක්කොම තියෙන්නේ 2.* වලින්නේ.ඒ නිසා අපි python 3.* install කරොත් මේ කිසිම ටූල් එකක් වැඩ කරන්නේ නෑ.)

Install Ruby

apt-get install ruby
Metasploit use කරනවානම් අනිවාර්යයෙන්ම ruby ඕනෙ වෙනවා .

Install perl

apt-get install perl

ඊලඟට අපිට ඕනෙ වෙන්නෙ C ලැන්වේජ් එක .

Install C

apt-get install clang

අන්තිමට අපි ෆෝන් එක වෙබ් සර්වර් එකක් කරනවා.මේකෙන් අපේ ෆෝන් එකෙන් මැල්වෙයාර් distribute කරන්න, honey pot එකක් විදිහට පාවිච්චි කරන්න වගේ වැඩ පුලුවන් .
මේකට අපි apache, mysql ,php install කරනවා .


apt-get install apache2
apt-get install php
apt-get install mysql

(php7 ඉන්ස්ටෝල් කරාම අපිට ඕනෙ තැනක ඉඳලා ෆෝන් එක control කරන්න පුලුවන් .මේක ඊලඟ tute එකකින් බලමු.)

(තව මෙටාස්ප්ලොයිට් රන් කරනවානම් mysql වෙනුවට postgreysql තමා ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.)

දැන් අපේ මූලික දේවල් ටික රෙඩි.

දැන් අපි බලමු මේකෙන් කරන්න පුලුවන් මොනවාද කියලා?

අපිට මේකෙන් recon වැඩ ඕනෙම එකක් කරන්න පුලුවන් . උදාහරණයක් විදිහට අපිට පුලුවන් ඩොමේන් එකක ip එක හොයන්න ping command එකෙන්.


ping [Only registered and activated users can see links Click here to register]

තව ඩොමේන් එකක විස්තර හොයාගන්න පුලුවන් .whois command එකෙන් .

whois [Only registered and activated users can see links Click here to register]

තව cloudflare කරපු සයිට් වලට එහෙම dnsmap use කරලා සබ් ඩොමේන් චෙක් කරන්න පුලුවන් .මේක යූස් කරන්න dnsmap කියන පැකේජ් එක install කරගන්න ඕනෙ.


pkg install dnsmap

Recon වල තව වැදගත්කම ටූල් එකක් තමා dig කියන එක.මේක යූස් කරන්න dnsutils කියන පැකේජ් එක install කරගන්න ඕනෙ.

pkg install dnsutils

හරි ඊලඟට අපි nmap install කරමු.[Only registered and activated users can see links Click here to register] ගැන ඕනෙ කෙනෙක් දන්නවනේ අපි කලින් ටියුට් එකකින් කතා කරා මේකෙන් වැඩ කරන හැටි.


apt-get install nmap

තව ssh,beef ,reconbee,xssninja වගේ ටූල් ලිස්ට් එකක්ම තියෙනවා .ඕනෙනම් ඉන්ස්ටෝල් කරගන්න.

ඊලඟට ගොඩක්ම සුපිරි ටූල් එකක් තමා අපි යූස් කරන්න යන්නේ.

Install sqlmap
මුලින්ම sqlmap download කරගන්න ඕනෙ.

git clone [Only registered and activated users can see links Click here to register]

නැත්නම් zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
[Only registered and activated users can see links Click here to register]:

Unzip & locate it


unzip sqlmap.zip
cd sqlmap-master
ls

දැන් තියෙන්නේ මේක රන් කරන්න.කැමතින්ම් කෙලිනම් url එක ඉන්පුට් කරන්න නැත්නම් google dork එකක් දෙන්නත් පුලුවන් .


#if use a dork
python2 sqlmap.py -g google dork hear
# if use a url
python2 sqlmap.py - url hear
ඔය විදිහට දිගටම කරන්න තමා තියෙන්නේ .sqlmap වගේම අපේ කලින් හදපු python ටූල් එකත් ට්‍රයි කරලා බලන්න කැමතිනම්.

හරි අපි metasploit , beef ඉන්ස්ටෝල් කරන විදිහ ඊලඟ ටියුට් එකකින් බලමු .cause metasploit එක ටිකක් දිගයි..අවුලක් එහෙම තියෙනවානම් කමෙන්ට් එකක් දාපන්.


excessively written for U.F
Ph03n1x
A noob hacker



_ __
_ _| | ___ _ ___ ___ __ _ / _| ___ _ __ _ _ _ __ ___ ___
| | | | |/ / | | / __/ __|/ _` | | |_ / _ \| '__| | | | '_ ` _ \/ __|
| |_| | <| |_| \__ \__ \ (_| | | _| (_) | | | |_| | | | | | \__ \
\__,_|_|\_\\__,_|___/___/\__,_| |_| \___/|_| \__,_|_| |_| |_|___/
#2
Elama bng Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
සුපිරි..



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



Reply
#4
niyamai bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#5
ඕක එපා උනාම අයින් කරගන්න හැටිත් කියපන්කෝ
Reply
#6
ela ela
No any One Safe - Security is a Joke
Reply
#7
Ftta mcho Big Grin
Reply
#8
Niya mae ban
Reply
#9
Meka install karama phone ekata balapaamak wenawada?? Ekiyanne phone eka damage wenawada??? Termux ,busy box install karama phone eka damage wenawada??
Bumiya  Heart Heart Heart
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)